ඇත්ත නේද යාලුවනේ @erozan @2osama ?
shenat Well-known member May 13, 2007 58,662 87,043 113 ආශ්චර්යමත් රටක Apr 1, 2021 #1 ඇත්ත නේද යාලුවනේ @erozan @2osama ? Reactions: acryan, Deleted, bestdivx and 5 others
kasun_kbp Well-known member May 12, 2015 18,295 1 59,377 113 Kaduwela Apr 1, 2021 #2 විමල් මහත්තය කතාවක් කිව්වොත් ආයේ එව්වා ඇත්ත තමයි. උබ මෙතන පොස්ට් දදා රැගුවට වැඩක් නෑ එතුමාට මව්බිමේ පංචායුධය, ආසියාවේ රිදී සීනුව කියන්නේ නිකන් නෙමෙයි. උබ මේ බැසිල්ගේ කුමන්ත්‍රණ නොදා හිටු. එතුමා තමයි 2024 නියත ජනපති. එතුමා මුළු රටටම ව්යාඝ්‍රා පෙති බෙදන බවට ජන්දෙට කලින්ම පොරොන්දු වුනා. එතුමා අලුතින් ගණිත සංකල්පයක් පවා හදුන්වලා දුන්නා පංචායුධ අනන්ත සමීකරණය කියලා. ඒකෙන් කියන්නේ උඩ දෙකට යට දෙක කපපු ගමන් බින්දුවයි කියලා. කොහෙද එච්චර සංකීර්ණ දෙයක් තේරුම් ගන්න තරම් උබලගේ මොලේ පොඩි වැඩියි. ඒ සමීකරණය තේරුම් ගත්ත අපේ @2osama යාලුවා යට දෙක කපාගත්තා උඩ දෙක ඉරෝසන් අයියට කියලා කප්පවා ගන්නවා කියලා. Reactions: acryan, kasun090354t, Lankaputhra16 and 2 others
විමල් මහත්තය කතාවක් කිව්වොත් ආයේ එව්වා ඇත්ත තමයි. උබ මෙතන පොස්ට් දදා රැගුවට වැඩක් නෑ එතුමාට මව්බිමේ පංචායුධය, ආසියාවේ රිදී සීනුව කියන්නේ නිකන් නෙමෙයි. උබ මේ බැසිල්ගේ කුමන්ත්‍රණ නොදා හිටු. එතුමා තමයි 2024 නියත ජනපති. එතුමා මුළු රටටම ව්යාඝ්‍රා පෙති බෙදන බවට ජන්දෙට කලින්ම පොරොන්දු වුනා. එතුමා අලුතින් ගණිත සංකල්පයක් පවා හදුන්වලා දුන්නා පංචායුධ අනන්ත සමීකරණය කියලා. ඒකෙන් කියන්නේ උඩ දෙකට යට දෙක කපපු ගමන් බින්දුවයි කියලා. කොහෙද එච්චර සංකීර්ණ දෙයක් තේරුම් ගන්න තරම් උබලගේ මොලේ පොඩි වැඩියි. ඒ සමීකරණය තේරුම් ගත්ත අපේ @2osama යාලුවා යට දෙක කපාගත්තා උඩ දෙක ඉරෝසන් අයියට කියලා කප්පවා ගන්නවා කියලා.
Shamalin Well-known member May 28, 2017 701 1,170 93 Apr 1, 2021 #3 මාධ්‍ය: රුපියල අව ප්‍රමාණය වෙන එක නවත්තන්න ඔබතුමාගෙ වැඩ පිලිවල මොකද්ද? මහින්ද: අපි බලයට ආපු දවසට කරලා පෙන්නනවා. Reactions: Lankaputhra16, stasia, shenat and 1 other person
මාධ්‍ය: රුපියල අව ප්‍රමාණය වෙන එක නවත්තන්න ඔබතුමාගෙ වැඩ පිලිවල මොකද්ද? මහින්ද: අපි බලයට ආපු දවසට කරලා පෙන්නනවා.
BadBlueGenius Well-known member Jun 11, 2014 5,556 6,538 113 Apr 1, 2021 #4 තව ඉස්සරහට මැති ඇමතිලට ලේසි වෙන්නේ නැහැ . හැමදේම video footage මිනිස්සු ඇදල ගන්නවනේ . Reactions: acryan, Lankaputhra16, bestdivx and 2 others
shenat Well-known member May 13, 2007 58,662 87,043 113 ආශ්චර්යමත් රටක Apr 1, 2021 #5 @erozan @2osama උත්තරයක් දීපංකො බං. මං නං එකඟයි කතාවට. උබලා එකඟයි නේද? shenat said: @erozan @2osama උත්තරයක් දීපංකො බං. මං නං එකඟයි කතාවට. උබලා එකඟයි නේද? Click to expand... අනේ හොයා ගන්නත් නෑ ------ Post added on Apr 1, 2021 at 4:46 PM Reactions: bestdivx and kasun_kbp
@erozan @2osama උත්තරයක් දීපංකො බං. මං නං එකඟයි කතාවට. උබලා එකඟයි නේද? shenat said: @erozan @2osama උත්තරයක් දීපංකො බං. මං නං එකඟයි කතාවට. උබලා එකඟයි නේද? Click to expand... අනේ හොයා ගන්නත් නෑ ------ Post added on Apr 1, 2021 at 4:46 PM
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 1, 2021 #6 BUMPER Reactions: shenat
kasun_kbp Well-known member May 12, 2015 18,295 1 59,377 113 Kaduwela Apr 1, 2021 #8 @2osama මොකද ඇඩ්මින්ලට කිය කිය අඩන්නේ? මෙහෙ වරෙන් පොන්ස් මෙන්න උබේ ත්‍රෙඩ් එක කරේ තියන් පලයන් Reactions: Lankaputhra16 and shenat
shenat Well-known member May 13, 2007 58,662 87,043 113 ආශ්චර්යමත් රටක Apr 2, 2021 #9 kasun_kbp said: @2osama මොකද ඇඩ්මින්ලට කිය කිය අඩන්නේ? මෙහෙ වරෙන් පොන්ස් මෙන්න උබේ ත්‍රෙඩ් එක කරේ තියන් පලයන් Click to expand... අනේ දෙන්නටම කතා කරා දෙන්නම නෑනේ මහත්තයා. Reactions: kasun_kbp
kasun_kbp said: @2osama මොකද ඇඩ්මින්ලට කිය කිය අඩන්නේ? මෙහෙ වරෙන් පොන්ස් මෙන්න උබේ ත්‍රෙඩ් එක කරේ තියන් පලයන් Click to expand... අනේ දෙන්නටම කතා කරා දෙන්නම නෑනේ මහත්තයා.
Kolama Well-known member Sep 11, 2008 19,471 23,733 113 ලිම්පෝපෝ කන්දෙ Apr 2, 2021 #10 ඉන්දියන් ඇල්ටො එකක්වත් ලංකාවට ගේන්නෙ නැතුවත් ඩොලර් එක රුපියල් 200ට ගියා! Reactions: shenat
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Apr 2, 2021 #11 අපි බලයට ආපු දවසට කරලා පෙන්නනවා. Reactions: BadBlueGenius and shenat
shenat Well-known member May 13, 2007 58,662 87,043 113 ආශ්චර්යමත් රටක Apr 2, 2021 #12 Robinhood wage ekek said: අපි බලයට ආපු දවසට කරලා පෙන්නනවා. Click to expand... ඔය පෙන්නුවෙ
shenat Well-known member May 13, 2007 58,662 87,043 113 ආශ්චර්යමත් රටක Apr 2, 2021 #14 Erozaaaaaaaaannnn
acryan Well-known member Oct 11, 2012 9,689 9,348 113 Apr 2, 2021 #17 shik. munta aiyi dan kiyanna bari mukuth Dan dollar newe da thiyanne? apitth dunna ne bung Gota ta kabral innawa kiyanne thawa kela wenawa. Greece bonds penne nadda Reactions: shenat
shik. munta aiyi dan kiyanna bari mukuth Dan dollar newe da thiyanne? apitth dunna ne bung Gota ta kabral innawa kiyanne thawa kela wenawa. Greece bonds penne nadda
kasun090354t Well-known member Aug 21, 2011 24,307 36,403 113 කෑගල්ල Apr 2, 2021 #18 අන්න අරෙහේ සතොසේ වහමල්ල බෙදනවා. උගේ අප්පගේ සල්ලිවලින්. පිනට නෙමේ සල්ලිවලට . පරිප්පු 170 ඌ කියනවා උන්ලු අඩුවට දේන්නේ Reactions: shenat
අන්න අරෙහේ සතොසේ වහමල්ල බෙදනවා. උගේ අප්පගේ සල්ලිවලින්. පිනට නෙමේ සල්ලිවලට . පරිප්පු 170 ඌ කියනවා උන්ලු අඩුවට දේන්නේ