ගොඩක් පරයෝ දැක්ක මන් ඩොලර් ප්රශ්නේ ගැන හරිම බොළදව කතා කරනවා ...
හිතන් ඉන්නේ ඉම්පෝර්ට් නවත්තලා , $ ස්ථාවරව 200 රේන්ජ් එකේ තියාගෙන හිටියම ඔක්කොම හරි කියලා... උද්දමනය නෑ කියාගෙන ...
නෑ ප්රශ්නේ පටන් ගන්නේ එතනින් ... මොකද්ද ප්රශ්නේ...?
අපි ඉම්පෝර්ට් කලාට ඒ දේවල් ලංකාවේ අඩුම පැකින්ග් හරි කරනවා.... මෙහෙ ලක්ෂ ගානක් මේ ආයතන වල වැඩ ..
ඉම්පෝර්ට් නවත්තපුවම මාස 6ක් උපරිම පඩි ගෙවයි... ඊට පස්සේ මොකද? ජොබ් එක නෑ ගෙදර ...
හොටෙල් වල ජොබ් කරපු හැම එකාම වගේ දැන් ගෙවල් වල ... අන්න ඒ වගේ තමයි අනිත් හැම ආයතනයකටම වෙන්ට යන්නේ ...
අනිත් ප්රශ්නේ ... ආණ්ඩුවට එතකොට අදායම නැ ... එතකොට මොකද කරන්න වෙන්නේ ?
නිකන් ඉදන් පඩි ගන්න ආණ්ඩුවේ රස්සා කරන පරයෝන්ට පඩි ගෙවන්නේ කොහොමද?
අපහු සල්ලි අච්චු ගහන්ට වෙනවා ... උද්දමනය වැඩි වෙනවා ....
ලාෆ් , ෆොන්ටෙරා , හේමාස් .... මේ ඔක්කොගෙම වැඩ කරන්නේ රටේ ඉන්න එවුන් මිසක් ... රටින් ඉම්පෝර්ට් කරපු එවුන් නෙමෙයි...
මුන්ට ජොබ් නැති උනාම ... රටට වෙන්නේ මොකද්ද කියලා හිතලා බලපල්ලා ...
- හාමු.