රටේ ජනාධිපති කම ලැබුනොත් මොකද කරන්නෙ.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    1. Government Service eka podi karanawa (no new recruitments)
    2. Government Pension scheme eka abolish karanawa. Lankawe okkomamatama contributory pension scheme ekak genawa insurance ekak ekka
    3. School Teachers la private widiyata gannawa performance based thama thiya ganne.
    4. School syllabus eka change karanawa. wedakata nethi subjects remove karanawa
    5. Sport ekak karana eka aniwarya karanawa. ekata marks denawa
    6. O/L thiyanawa grade 10 walin. eken passe internship walata yana eka mandatory karanawa 1 year. A/L ganne ita passe (ganna one un witharak. anuth okkoma vocational training)
    7. Government University wala degree fee denne ne. ekata pay karala thama yanna one. gewanna beri aya 10 years lankawe work karanna one. wena ratawalata migrate wenna be. wenawanam e amount eka interest ekka pay karanna one
    8. Mahapolath loan eka widiyata denne eka repay karanna one
    9. wedakata nethi loss making okkoma government institute, companies privatise karanawa
    10. Lankawe election system eka change karanawa. president innawa. Prime minister kenek ne. ekata inne Vice president kenek. eyath path wenne presidential election eken (USA wage). USA system ekath Parliament ekata genawa Senate ekai house of representatives widiyata

    metika kaloth rata goda enawa. but me tika kiwwa gamanma kawruth vote karanne ne. moko lankawe minissu mewata kemathi ne. unge one nikanma inna, anduwen padi pension ganna
    7,8,9 සුපිරි
    මේක දැන් ඉන් උන්ටත් හිතන්න තිබුණ.

    7,8 හරියට කරානම් අවු 10ක් 15ක් යනකොට රට සෑහෙන මට්ටමකට ගේන්න තිබුන.

    කාටවත් වැඩක් නැති, කැලේ කොලේ ඩිග්‍රි රජයේ වියදමෙන්ම කරල රජයේ ජොබ් ඉල්ලගෙන නිකන් ඉඳන් පඩිගන්න උද්ගෝශන කර කර නටන එවුනුයි, රජයෙන් නිකන් ඉඳන් සමෘදිය ගන්න එවුනුයි අතර මටනම් ලොකු වෙනසක් පේන්නෙ නෑ.
    වෙනසකට තියෙන්නෙ, ඩිග්‍රි කාරයට වඩා සමෘදි කාරයට රජය දරන වියදම අඩු එක විතරයි.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    1) දේශීය දැනුම් පද්ධතීන් පිලිබද පර්යේක්ෂණ සදහා වෙනම විශ්වවිද්යාලයක් හදනවා.

    2) මේ රටේ තිබ්බ පැරණි තාක්ෂණය වර්තමානයට ගෙන්වලා ඒ හරහා ආසියාවේ බලවත් රටක් බවට ලංකාව ගේනවා.ඒ හරහා ලොව බලවත්ම බුද්දි සේවය සහ රහස් ඔත්තුසේවය මේ රටේ හදනවා.

    3) බුදුන් ඉපදුනේ ලංකාවේද ඉන්දියාවේද කියලා හොයන්න එන්ගලන්තය ,චීනය,රුසියාව,ජපානය,ඇමරිකාව ඇතුලු පුරාවිද්යා සයන්ටිස්ට් කාරයෝ ගෙන්වලා අපක්ෂපාතී පුරාවිද්යා පරීක්ෂණයක් කරනවා.

    4) ඉන්දියන් රෝ ඔත්තුසේවය රටින් පන්නනවා.

    5) ලංකාවේ නම නැවත "සිලෝන් "කරනවා.

    6) දේශීය වෙදකම සම්පූර්ණයෙන් දියුණු කරනවා. සර්ජරි කරන තැනටම ඒක ගේනවා.ඒවගේම ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් හදනවා.

    7)පලාත්, ජාති අනුව බෙදෙන්න දෙන්නේ නෑ .හැම ග්‍රාමසේවා බලප්‍රදේශයකම සියලු ජාතින් සිටින විදිහට ජනතාව පදින්චි කරනවා.ඔවුන්ට අවශ්ය ආගමික ස්තානත් ඉදිකරනවා.මේ වැඩවලට හරස්වෙන අය රටින් පිටුවහල් කරනවා/නැත්තම් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දෙනවා.

    8) සිංහල සහ දෙමල භාෂා සියලු දෙනාට ඉගෙනගැනීම අනිවාර්ය කරනවා.ඉන්ග්‍රිසි බැරි උන්ට රස්සා නොදෙන වහල් ක්‍රමය මුලිනුපුටා දමනවා.

    9) මගේ වැඩවලට ඉන්දියාව ඇමරිකාව බාල්දි දැම්මොත් රුසියාවයි චීනයයි එක්ක ආරක්ෂක ගිවිසුමක් ගහලා යාපනය ,ට්‍රින්කො,හම්බන්තොට,මීගමු අසල මුහුදේ කෘතිම දූපත් හදලා චීන- රුසියා -ලංකා ඒකාබද්ද හමුදා කදවුරු හදනවා.

    10) ඉන්දීය දීවරයන්ට ඇතුලු නොවෙන විදිහට විදුලි වැටක් උතුරු මුහුදේ හදනවා.

    11) පාරේ අතුගාන එකාගේ ඉදන් ජනපති දක්වා සියලු වෘත්තින් දරන අයට එක සමාන ගෞරවයක් ලැබෙන විදිහට ආකල්ප වෙනස් කරනවා.( ඕස්ට්‍රේලියාවේ වගේ )

    12) වාහනවලට අයකරන අධික බදු කපනවා.දේශීය ව්යාපාර දිරිමත් කරනවා.දේශීය ව්යාපාර සවිමත් වන තෙක් ආනයන ටිකෙන් ටික අඩු කරනවා.ආනයන වියදමට වඩා අපනයන ආදායම වැඩි කරනවා.

    13) රැකියා නැතුව කිසිම කෙනෙක්ට ඉන්න දෙන්නේ නෑ. ව්යාපාර ගොඩනගාගන්න සම්පූර්ණ සහය ලබාදෙනවා.ආබාදිතයින් පවා රටේ සංවර්ධනයට යොදාගත හැකි රැකියා ලබාදී ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් ලබා දෙනවා.

    14) හයිවේ වෙනුවට දුම්රිය දියුණු කිරීමටත් ගංගා ඇල දොල මුහුද හරහා ප්‍රවාහන පහසුකම් සදහාත් ප්‍රමුකත්වය ලබා දෙනවා.

    15) ලංකාවේ අගනගරය බවට නැවත මහනුවර නගරය පත් කරනවා.ප්‍රධාන වානීජ නගරය බවට කොළඹ පත් කර මුලු කොළඹ දිස්ත්‍රිකයම කොළඹ නගරසීමාවට ගන්නවා.

    16) ජනාධිපති මන්දිරය සහ ලේකම් කාර්යාලය සදහා දළදා මාලිගාව යොදාගන්නවා.සියලු රාජ්ය නායකයන් නිලවශයෙන් පිලිගැනීමද සිදු කරන්නෙත් නිදහස් උත්සවය පවත්වන්නෙත් දලදා මාලිගා පරීශ්‍රයෙයි. එය කිසිවෙකුට වෙනස් නොකරන ලෙස විවස්ථාවටත් ඇතුලත් කරනවා.

    අගමැති මන්දිරය, ශ්‍රේෂ්ඨාදිකරණය,පාර්ලිමේන්තුව සදහා මහනුවර අවට ඇති එතිහාසික වැදගත්කමක් ඇති විශාල ගොඩනැගිලි නවීකරණය කර භාවිතයට ගන්නවා.

    17) ජනාධිපතිවරයා ඒකාදිපතියෙකුද නොකරන රූකඩයක්ද නොකරන තනතුරක් බවට පත්කිරීම සදහා සම්පූර්ණයෙන් විවස්ථාව වෙනස් කරනවා.
    කොළඹ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය ඒකාබද්ද කර එය කොළඹ දිස්ත්‍රික්කය බවට පත් කරනවා.

    18) පලාත්සභා අහෝසිකරනවා.

    19) බුදුන්ගේ රට ලංකාව බව ඔප්පුවීම හරහා අතිවිශාල සංචාරක ආකර්ෂණයක් සහ දැවැන්ත ගෝලීය පිලිගැනීමක් ලංකාවට ලැබෙනවා. මේත් සමග ලොව වැඩියෙන්ම සංචාරකයන් එන රට බවට ලංකාව පත්කරනවා.

    20) අරක්කු සිකරට් සහ සිරුරට අහිතකර පානයන් සම්පූර්ණයෙන් තහනම් කරනවා.ඒවෙනුවට සිරුරට හානි නොවන එහෙත් මත් වෙන ආදේශකයන් ප්‍රචලිත කරනවා.( උදා - ගංජා )


    21) බහු ස්ත්‍රී විවාහය අවසර ලබාදී ගණිකා/ස්පා ව්යාපාරය සම්පූර්ණයෙන් තහනම් කරනවා. සූදු ව්යාපාර සම්පූර්ණයෙන් තහනම් කරනවා.

    22) න්යෂ්ටික බලය ලබා ගැනීමටත් අති දියුණු අවි ආයුධ මෙරට නිපදවීමටත් කටයුතු කරනවා.

    23) ලොව ප්‍රමුඛ පෙලේ සිනමාවක් හදනවා.රසායනික පොහොර තහනම් කරනවා.ලොව ආර්තික මද්යස්තානයක් බවටත්,අධ්යාපන මද්යස්තානයක් බවටත්,සංචාරක මද්යස්ථානයක් බවටත්,වරාය සහ ගුවන් මද්යස්තානයක් බවටත්,ලොවට ආහාර අපනයනය කරන මද්යස්තානයක් බවටත් ලංකාව පත් කරනවා.

    24) පාසල් වේලාව පැය 8ක් දක්වා දික් කරනවා.ටියුෂන් තහනම් කරනවා.නිදහස් අද්යාපනය සහ නිදහස් සෞක්ය ශක්තිමත් කරනවා.රජයේ අද්යාපන ආයතනවල මුදල් ගැරීම තහනම් කරනවා.

    25)සහන මිලට ඇතුල්විය හැකි කායවර්ධන මධ්යස්තාන සහ ක්‍රිඩා සංකීර්ණ රජය යටතේ ඉදි කරනවා.

    26) දේශපාලන පක්ෂ ගණන 3ට අඩු කරනවා.කන්ද උඩරට නීතිය ,තේසවලාමේ නීතිය සහ මුස්ලිම් නීතිය අහෝසි කරනවා.

    27) ගංජා විශාල වශයෙන් අපනයනය කරනවා.වයස 16 වෙන විට පාසල් අධ්යාපනය අවසන් වන විදිහට ප්‍රතිසංස්කරණ ගේනවා.
    මම උබට ඡන්දේ දෙනව බන්!!! :love: :love: :love:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    i will bring up a new policy requiring university requirement to become a politician ( a masters degree, etc ).

    will increase the standard of all national schools by not making it based on gender and religion.

    replace takaran bus and three wheelers with modern eco friendly electric vehicles. ( safety will be number one priority ).

    replace traditional trains with MRT , LRT , Monorail and electric trains. ( depending on the area. we cant use mrts and lrts for long distance )

    make sri lankan airport an international transit hub by expanding the airport. will offer all kind of transit facilities in the airport. ( sri lanka is located in a good location. we should make use of this benifit ).

    introduce high speed broadband service though out the country.

    destroy slums after moving the slum residents to a residential better residential apartment ( they deserve respect too )

    reduce import tax on vehicles ( but will tax vehicles every year. depending on the vehicle model. high tax for luxury vehicles , low tax for small vehicles. when i say luxury i mean true luxury vehicles with luxury features. not some middle class vehicle. )

    create a proper waste disposal system by recycling waste

    introduce government owned budget airlines

    install fitness and gym tools in public places

    introduce the vending machine culture

    introduce an electronic smart card method for tourists. they can use this to enter popular tourist destinations

    encourage the youth to start their own startup instead of begging for jobs

    provide home industry tools to women instead of making them maids in the middle east

    create government owned theme parks etc to generate an income from tourism

    create government ventures thats will bring a revenue to the country

    charge a fee to enter some roads on high traffic time

    will have a special border petrol unit to protect sri lankan territory in the ocean

    make rupee an e currency

    will make private hospitals have a common pricing structure according to government guidelines

    will blacklist passports of sri lankans who return to sri lanka by getting deported for visa crime abroad ( can blacklist for 5 years , 10 years , etc )

    improve english language skills of sri lankans. will bring down american teachers to teach english in sri lanka. its always a better idea to learn english from a teach who use it as their mother tongue.

    will take strict action against religious and communal fights.

    give sri lankan citizens the highest priority. treat all citizens equal

    will make policies to protect sinhala language. all sri lankans should protect sinhala language just like jews protecting hebrew language. sinhala is used only in sri lanka. making the majority learn the minority language is not a solution.

    will assign only educated and suitable people foreign service. we should have a good diplomatic relationship with florigen countries. sri lankan passport is one of the worst passports in the world at the moment.

    will make colombo a shopping paradise by encouraging local and international business. we can do this by facilitating business people by building proper infrastructure.

    build more highways ( will generate income by toll fees )

    identify new tourist spots

    ban cigarettes'

    ban all low quality vehicles with no safety

    start a ferry service between male' maldives and sri lanka.

    will introduce automatic clearance system in the airport. sri lankan citizens and foriegn residents will be able to clear their self automatically when they arrive in sri lankan airport

    make tax free economic zones

    will encourage foreign students to study in sri lanka by allowing world class private universities to operate in sri lanka

    make use of unused islands

    make use of sea routes to reduce traffic. will introduce modern ferries to transport citizens through sea routes

    introduce digital nomad visa systems for foreigners who generate an income online

    will increase the standard of education
    salli kohenda owa karanna
     
    • Sad
    Reactions: YESno

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මුකුත් කරන්නේ නෑ, අපේ ගොබ්බයෝන්ට සති දෙකෙන් දෙකට නොඑක් ආතල් දෙනවා, ටයිම් එක ඉවර වෙන්න කිට්ටුව රට බේරාගන්න මෙහෙයුමේ ඊළඟ කොටස දියත් කරලා, මරල හරි දිනනවා, හතුරෝ / කට වැඩි උන් ටික ඔක්කොම හිරේ දානවා, ව්‍යවස්ථාව අපේ පූසාට ත් ඉලෙක්ෂන් එකට ඉල්ලන්න පුළුවන් විදිහට වෙනස් කරගන්නවා, නිකං නෙවේ හුදී ජනතාවගේ බහුතර මනාපයෙන්.
     
    • Sad
    Reactions: YESno

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    Nuclear එකක් ගහනවා රටම හැදි ගෑවෙන්න😏
    DxYCIOL.png