රටේ ජනාධිපති

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    මේකෙ නම් මෛත්‍රී කුජීතයි...මහින්ද ලොක්කනම් මෙහෙම බාල විධිහට ඉන්න පින්තූර දැකලම නෑ
    මේ පින්තූරෙ හැටියට මෙතන මූලික පුද්ගලයා විග්නේශ්වරන්,
    මෛත්‍රී හා අනෙක් අය අවශේශ සාමන්ය අය විධිහට මෙතන පෙනී ඉන්නෙ

    සාමන්යයෙන් ජනාධිපතිට ඉන්නව රාජ්ය ජායාරූප ශිල්පියෙක් එයා මෙහෙම ජනාධිපති අවතක්සේරු කරන ඒව ගන්නෙ නෑ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඇස් දෙකක් තිබ්බට මදි බන් මොලයක් තියෙන්නත් ඕනි :D
    පොඩ්ඩක් බලපන් උබගේ මොලේ ඔලුවේද තියෙන්නේ කියලා.

    මේවත් බලපන් එක ෆොටෝ එකක් අල්ලගෙන මැරෙන්න හදන් නැතුව.

    mahinda-palace-04.JPG

    mahinda-palace-11.JPG

    mahinda-palace-12.JPG

    mahinda-palace-08.JPG

    mahinda-palace-12.JPG

    mahinda-palace-13.JPG

    Mahindayage p** lewakana hiwallu balagena inne kohe hari bombayak pipirenakan. :lol: okun ISIS wage jathiyak :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    මේකෙ නම් මෛත්‍රී කුජීතයි...මහින්ද ලොක්කනම් මෙහෙම බාල විධිහට ඉන්න පින්තූර දැකලම නෑ
    මේ පින්තූරෙ හැටියට මෙතන මූලික පුද්ගලයා විග්නේශ්වරන්,
    මෛත්‍රී හා අනෙක් අය අවශේශ සාමන්ය අය විධිහට මෙතන පෙනී ඉන්නෙ

    සාමන්යයෙන් ජනාධිපතිට ඉන්නව රාජ්ය ජායාරූප ශිල්පියෙක් එයා මෙහෙම ජනාධිපති අවතක්සේරු කරන ඒව ගන්නෙ නෑ..

    timthumb.php
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඇස් දෙකක් තිබ්බට මදි බන් මොලයක් තියෙන්නත් ඕනි :D
    පොඩ්ඩක් බලපන් උබගේ මොලේ ඔලුවේද තියෙන්නේ කියලා.

    මේවත් බලපන් එක ෆොටෝ එකක් අල්ලගෙන මැරෙන්න හදන් නැතුව.

    බයියා මලානෙ, ඒ ඔය දුකට කියන මොන්ගල් කතා! :D:D
     
    ජනාධිපති කවුරු වුනත් මේ රටේ සිංහල හා දෙමළ වශයෙන් දේශයන් දෙකක් තියෙන විත්තිය විග්නේශ්වරන් කතාවෙදි කිව්වා කියලා දන්නවාද?