මේකෙ නම් මෛත්රී කුජීතයි...මහින්ද ලොක්කනම් මෙහෙම බාල විධිහට ඉන්න පින්තූර දැකලම නෑ
මේ පින්තූරෙ හැටියට මෙතන මූලික පුද්ගලයා විග්නේශ්වරන්,
මෛත්රී හා අනෙක් අය අවශේශ සාමන්ය අය විධිහට මෙතන පෙනී ඉන්නෙ
සාමන්යයෙන් ජනාධිපතිට ඉන්නව රාජ්ය ජායාරූප ශිල්පියෙක් එයා මෙහෙම ජනාධිපති අවතක්සේරු කරන ඒව ගන්නෙ නෑ..

okun ISIS wage jathiyak
