රටේ දස දෙසින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි!

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ගිය අවුරුද්දෙ ජන්දෙ තියාගන්න මාර පුකේ අමාරුවක් තියෙද්දි අපි කිව්වා ජන්දෙන් පස්සේ පඩේකට මිනිස්සුන්ව ගනන් ගන්නෙ නෑ කියලාග කෝ බහුතර පකාලා අපිට හිනා උනා එක එක ලේබල් ගහලා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජාතික චැනෙල් වලින්මනෙ බන් අපිව මෝල්කරේ නුවර එලි මරු පලයන් කොරෝනා ඉවරයි නටපන් අරකයි මේකයි කියල කිව්වෙ. දැන් මොකක්ද ආයෙ බයිල ගහන්නෙ🙄
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මිනිස්සුත් වැරදි බන්. නිදහස දුන්නම පිස්සෝ වගේ නේ හැසිරෙන්නේ..
    ඔව්. රාජ්‍ය නායකයා වුනත්, ආණ්ඩුවේ කවුරු හරි වුනත්, ටීවී රේඩියෝ එකක වුනත්, කියපු පලියට වසංගත තත්ත්වයක් රටේ තියෙනකොට තමන්ගේ ආරක්ෂාව පැත්තකට දාලා නිදහස විදින්න ගිය එකේ විපාක තමයි මේ. කවුරු කිව්වත්, හිතලා බලලා ඔලුවෙන් හරි තීරණයක් ගන්න පුලුවන් වෙන්න ඔ්නේ කාට කාටත්. :sorry:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    aluth awurudu pokure nirmathru Mr. 10%.
    awurudu kiyala balanne nethuwa lockdown karala curfew danna thibuna.
    eth rajapakshala dan hodatama dnnawa redde rewila hath pole gagena nala inne kiyala
    may rally thibboth okunge salu pata ahasata yana eka loketama pena nisa, awurudu pokura nirmanaya karala eka udin may rally cancel karanna plan eka ( hariyatama mala mini wikunala eka udin balayata awa wage game ekak
    )
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    mun kiyana eka ahanne na ban
    hamadam mama bus eke , Atm polime , kada polime inna mask nathi unta banninawa
    dan mun ganna ganne ma na :oo: :baffled:
    පැනික් වෙන්න එපා. අපි පැනික් උනොත් ජනතාව පැනික් වෙනවා. :rolleyes:
     
    • Like
    Reactions: Kolama

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගු ඇන පියෝන්ගෝ පච ත්‍රෙඩ්ස්.. ස කොරෝනා තුරන් කොරල ලංකාව ලෝකෙම්ම දෙක කලා. මේ සජියා ආවා විතරයි හැමතැනම කොරෝනා :cautious:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Megha Primal Intake kiyala ekak introduce kalaa neda? Ekata mokada wune?
    E alutha mama unta email ekak damma, ada wenakan reply naha
     
    • Like
    Reactions: TCB Rox

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    aluth awurudu pokure nirmathru Mr. 10%.
    awurudu kiyala balanne nethuwa lockdown karala curfew danna thibuna.
    eth rajapakshala dan hodatama dnnawa redde rewila hath pole gagena nala inne kiyala
    may rally thibboth okunge salu pata ahasata yana eka loketama pena nisa, awurudu pokura nirmanaya karala eka udin may rally cancel karanna plan eka ( hariyatama mala mini wikunala eka udin balayata awa wage game ekak
    )
    ohoma avuruddata curfew dammanm corona hadila nemeyi kanna nathuva minissu marenne !
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මේ ඔක්කොම අය පෑලියගොඩ පොකුරට කොහොමද සම්බන්ද වෙන්නේ කියලා එකෙක් ඇවිත් හෙට උදේ පත්තර කියවද්දී කියයි.
    කොහොමද s ප්‍රොටින් එක පවා හසුවෙන්නැති මියුටේෂන් එක පැලියගොඩ පොකුැට දැම්මාම. බ්‍රිටිෂ්වලින් ඇවිත් උන්ට ලැබිච්ච නොබෙල් සම්මානයක් දිලා යනවා තියාගනින් කියලා
     

    Similar threads