Uba office yanawada danmeheth hathara wate ahu wela...office eke lawyersla 2nnekta hadila![]()
ඔව්. රාජ්‍ය නායකයා වුනත්, ආණ්ඩුවේ කවුරු හරි වුනත්, ටීවී රේඩියෝ එකක වුනත්, කියපු පලියට වසංගත තත්ත්වයක් රටේ තියෙනකොට තමන්ගේ ආරක්ෂාව පැත්තකට දාලා නිදහස විදින්න ගිය එකේ විපාක තමයි මේ. කවුරු කිව්වත්, හිතලා බලලා ඔලුවෙන් හරි තීරණයක් ගන්න පුලුවන් වෙන්න ඔ්නේ කාට කාටත්.මිනිස්සුත් වැරදි බන්. නිදහස දුන්නම පිස්සෝ වගේ නේ හැසිරෙන්නේ..

lankawe inna anatayinwa media walin paya 24 ma baya kale nattan satha 5kata ganan gannaaa zombie virus ekak unathමිනිස්සුත් වැරදි බන්. නිදහස දුන්නම පිස්සෝ වගේ නේ හැසිරෙන්නේ..



පැනික් වෙන්න එපා. අපි පැනික් උනොත් ජනතාව පැනික් වෙනවා.![]()
ohoma avuruddata curfew dammanm corona hadila nemeyi kanna nathuva minissu marenne !aluth awurudu pokure nirmathru Mr. 10%.
awurudu kiyala balanne nethuwa lockdown karala curfew danna thibuna.
eth rajapakshala dan hodatama dnnawa redde rewila hath pole gagena nala inne kiyala
may rally thibboth okunge salu pata ahasata yana eka loketama pena nisa, awurudu pokura nirmanaya karala eka udin may rally cancel karanna plan eka ( hariyatama mala mini wikunala eka udin balayata awa wage game ekak)
කොහොමද s ප්‍රොටින් එක පවා හසුවෙන්නැති මියුටේෂන් එක පැලියගොඩ පොකුැට දැම්මාම. බ්‍රිටිෂ්වලින් ඇවිත් උන්ට ලැබිච්ච නොබෙල් සම්මානයක් දිලා යනවා තියාගනින් කියලාමේ ඔක්කොම අය පෑලියගොඩ පොකුරට කොහොමද සම්බන්ද වෙන්නේ කියලා එකෙක් ඇවිත් හෙට උදේ පත්තර කියවද්දී කියයි.