රටේ නායකයා

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    රටේ නායකයා වෙන්න කල්පනා කරන්නැයි ජනපති මෛත්‍රී රාජිතගෙන් ඉල්ලයි​
    :(:(:(

    සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට රටේ රාජ්‍ය නායකයා වීමට තමා ආශිර්වාද කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) ප්‍රකාශ කළේය.

    ඒ රාජිත සේනාරත්න මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරය ලැබීම නිමිත්තෙන් උපහාර දැක්වීම සඳහා සංවිධානය කර සුවපති අභිෂේකය උත්සවය අමතමිනි.

    මෙහිදී එම උත්සවය ඇමතූ මහාචාර්යවරුන් වන කාලෝ ෆොන්සේකා හා සරත් විජේසූරිය යන මහත්වරුන් විසින් රාජ්‍ය නායකයා වීම සම්බන්ධව කල්පනා කරන්නැයි රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටි අතර ඊට පිළිතුරු ලබාදෙමින් ජනපතිවරයා මේ බව පැවසීය.

    ‘‘මහාචාර්යතුමාලා දෙපලගේම කතාවේදී ඉඟියක් කළා.මා හිතවත් කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා කිව්වා පළමු සෞඛ්‍ය ඇමති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඉන්න තැනින් එළියට ඇවිත් රටේ රාජ්‍ය නායකයා වුණා කියලා. ඒ වගේම එතුමා කිව්වා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් සෞඛ්‍ය ඇමති විදියට ඉඳලා ඉන්න තැනින් එළියට ඇවිල්ලා රාජ්‍ය නායකයා වුණා කියලා. එම කරුණ හොඳයි මම ආශිර්වාද කරනවා. ඉන්න තැනින් එළියට ගිහින්ද,ඉන්න තැන ඉඳගෙනද කියලා මට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැනත් හිතන්න කියලා සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා.රාජිත සේනාරත්න මහතාගේ දක්ෂතාවයන්, හැකියාවන්, නිර්මාණශීලිභාවයන්, අවංකම, එඩිතරකමට සුබ පතනවා‘‘ යනුවෙන්ද වැඩිදුරටත් කියා සිටියේය.

    අපොයි යමල්ලා වෙන රටක් හොයන ඉක්මනට මේකේ වසන්න වෙන්න නැ ඉස්සරහට
    :baffled::baffled:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මහින්දලා ජනාධිපහිකම් කරපු රටක රජිතයව ජනාධිපති උනොත් පුදුම වෙන්න දෙයකුත් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    රාජිත පට්ට හොරෙක්. හැබැයි වැඩ කරන හොරෙක්. වැඩ කරොත් තමයි ඌට හොරාකන්න තියෙන අවස්ථාව වැඩි වෙන්නෙ. කරපු හොඳකට කියලා තියෙන්නෙ ත්‍රිපෝෂ අතිරික්තය මාකට් එකට දාන්න වැඩ කරපු එක විතරයි. ගොඩනැගිලි හදන්න පටන් ගන්න එක මොන ඇමති හිටියත් අනිවා කරනවා. රටටක නායෙකුට තියා පන්ති නායක කමකට වත් ගැලපෙන්නෙ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපරාදේ මූ වගේ උන්ට ප්‍රභාකරන් කැරියා බෝම්බයක් තිබ්බේ නැත්තේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්දලා ජනාධිපහිකම් කරපු රටක රජිතයව ජනාධිපති උනොත් පුදුම වෙන්න දෙයකුත් නෑ

    කොහෙද හිටියේ මෙච්චර දවස් ? සිරිකොතේ කක්කුස්සියේ බරටම වැඩ වගේ. :lol:අපරාදේ 2004 ඉදල වික්කාමසිංහ අගමැති වෙලා හිටියනම් දැන් අපි ප්‍රභාකරන්ට ජනාදිපති කියනවා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කොහෙද හිටියේ මෙච්චර දවස් ? සිරිකොතේ කක්කුස්සියේ බරටම වැඩ වගේ. :lol:අපරාදේ 2004 ඉදල වික්කාමසිංහ අගමැති වෙලා හිටියනම් දැන් අපි ප්‍රභාකරන්ට ජනාදිපති කියනවා
    :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දලා ජනාධිපහිකම් කරපු රටක රජිතයව ජනාධිපති උනොත් පුදුම වෙන්න දෙයකුත් නෑ

    කොහෙද හිටියේ මෙච්චර දවස් ? සිරිකොතේ කක්කුස්සියේ බරටම වැඩ වගේ. :lol:අපරාදේ 2004 ඉදල වික්කාමසිංහ අගමැති වෙලා හිටියනම් දැන් අපි ප්‍රභාකරන්ට ජනාදිපති කියනවා

    ඔහොම ළිදේ දාන්න දුක නැද්ද බන්?. ඌ වෙලාව තියෙන විදියට හිරිකොතේ වැඩ අස්සේ කිරියට එන එකත් නවත්තන්නයි උඔ ඔය දතකන්නේ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    කොහෙද හිටියේ මෙච්චර දවස් ? සිරිකොතේ කක්කුස්සියේ බරටම වැඩ වගේ. :lol:අපරාදේ 2004 ඉදල වික්කාමසිංහ අගමැති වෙලා හිටියනම් දැන් අපි ප්‍රභාකරන්ට ජනාදිපති කියනවා

    වික්කාමසිංහට අමුතුවෙන් කරන්න දෙයක් නෑ ප්‍රබකරන්ව පණපිටින් සරත් ෆොන්සේකා දුන්නනම් බොලගේ ගං කබර අප්පොච්චි මෙලහකටත් ප්‍රබාකරන් අගමැති කරලා ඉවරයි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කොහෙද හිටියේ මෙච්චර දවස් ? සිරිකොතේ කක්කුස්සියේ බරටම වැඩ වගේ. :lol:අපරාදේ 2004 ඉදල වික්කාමසිංහ අගමැති වෙලා හිටියනම් දැන් අපි ප්‍රභාකරන්ට ජනාදිපති කියනවා

    :lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ මේ යකා පොළොවෙන් මතුවෙලා ඇවිත් කරන්නෙම මිනිස්සුන්ට එලොව පොල් පේන වැඩමනේ..:baffled:
    ෆෝවීල් නැතුව යන්න බෑ කියපු මනුස්සයාට රට භාර දුන්නොතින් එහෙම තව මොන මොනවා ඕනේ කියයිද දන්නේ නෑ.. :angry:
    මහවිරු දිනේ ජාතික නිවාඩු දියනයක් කරයිද දන්නේත් නෑ..:baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    වික්කාමසිංහට අමුතුවෙන් කරන්න දෙයක් නෑ ප්‍රබකරන්ව පණපිටින් සරත් ෆොන්සේකා දුන්නනම් බොලගේ ගං කබර අප්පොච්චි මෙලහකටත් ප්‍රබාකරන් අගමැති කරලා ඉවරයි

    ආනේ ඇත්තද? සරත් පොන්සේකනම් කියන්නේ වෙනම එකක් නේ. ඇයි සුදු කොඩි උස්සන් ආපු අයට වෙඩි තියන්න කිව්වා කියල පොන්සේකා කිව්වේ. එතකොට උබද ඇත්ත කියන්නේ පොන්සේකද? 2004 වික්කාමසිංහ මහත්තය නම් ප්‍රභාකරන් තරු පහේ හෝටල් වලට ගෙන්නලා හොදට සැලකුවා. අපරාදේ වික්කාමසිංහ ජනාදිපති උනානම් ඒ කාලේ අද අපි විසා ගහන් යාපනේ යනවා කොච්චර ශෝක්ද නේද අනේ.:lol: