ඉඟුරු දීල මිරිස් ගන්න වැඩක් බන් ඕක, හමුදාව කියන්නෙ රට පාලනය කරන්න ඉන්න කට්ටියක් නෙවේ නෙ.

ඉඟුරු දීල මිරිස් ගන්න වැඩක් බන් ඕක, හමුදාව කියන්නෙ රට පාලනය කරන්න ඉන්න කට්ටියක් නෙවේ නෙ.

කට්ටිය හිතන්නෙ දැන් මේ කාලෙම හමුදාව රටේ පාලනය අතට ගත යුතුද නැද්ද? මම නම් හිතන්නෙ පෞද්ගලිකව දැන් තමයි හොඳම කාලෙ හමුදාව රට හමුදා පාලනයකට අරන් හොඳ නායකයෙක් ඡන්දයකින් පත් වෙනකන් පාලනය කරන එක කියල... කට්ටිය දාමුද බලන්න Vote එකක්....
රටක ජනාධිපතිවරණෙට ඉල්ලන උන්ට රට පාවා දෙන චෝදනා ඔප්පු වෙලා තියෙන්න බෑ කියන නීතිය ගේන්න ඕන. පෙර වැරදි හැම එකක්ම බලල ජනාධිපතිවරණෙට ඉල්ලන්න චාන්ස් එක දෙනව නම් තමයි හොඳ..
හමුදා පාලනයක් එනවට කැමතියි.
ආවොත් අනිවා ඔක්කොම දමල ගහල හමුදාවට සෙට් වෙනවා.

මේක එච්චර සාර්තක තර්කයක් නෙමේ මොකද ෆොන්සේකව අල්ලල හිරේ දැම්මෙ උගෙම අවලන් කතාවටනෙ, සුදු කොඩි ඒව ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ, අනික ඒදා මෙදා තුර කාලෙ ෆොන්සේකට වඩා ගරුත්වයක් හමුදාවෙ මහින්ද ගැන තිබ්බ අදත් තියෙනව. බලපන්කො ෆොන්සේකව අදවත් හමුදාවෙන් ගනන් ගන් නැ.අපේ හමුදාව හොදයි තමයි එත් මේ නිවටයි බනිද්දි, බලෙන් ඇතුල් වෙද්දි,බද්ධි අශය හිරේ දාල යුධ අපරාද නඩුත් අහන්ඩ ගියොත් නම් ඉවසීමේ සීමා පනියි වගේ රතු ලයිට් එකක් දුන්නෙ නාව්ක හමුදාවෙන්,පිස්සුද බන් නිකන් දවල් හීන දකින්නේ නැතුව හිටහන්. අපේ රටේ හමුදාපාලනයක් එනවා නම් එන්න තිබ්බ හොඳම දවස තමයි හමුදාපතිව හිරේ දාපු දවස. එහෙව් කාලෙකදීත් කරබාගෙන හිටපු හමුදාවක් කවදාවත් රට අල්ලන්න යන්නේ නෑ. මරපු ප්රභාකරන්ගෙ කටට මැස්සො වහද්දි අතින් ගහලා මැස්සෝ එලවපු හමුදාවක් අපිට ඉන්නේ. ඉතින් අපේ හමුදාවෙ යුධ හැකියාව වගේම ඉවසීම විනය පැත්තෙනුත් ගොඩක් ඉහල මට්ටමකයි ඉන්නේ. හමුදාව දන්නවා තමන්ගේ සීමාව. හමුදා පලාන ගොඩක් ප්රාථමික හීන මිනිස්සු ඉන්න රටවල් වල තියෙනවා.
මේක එච්චර සාර්තක තර්කයක් නෙමේ මොකද ෆොන්සේකව අල්ලල හිරේ දැම්මෙ උගෙම අවලන් කතාවටනෙ, සුදු කොඩි ඒව ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ, අනික ඒදා මෙදා තුර කාලෙ ෆොන්සේකට වඩා ගරුත්වයක් හමුදාවෙ මහින්ද ගැන තිබ්බ අදත් තියෙනව. බලපන්කො ෆොන්සේකව අදවත් හමුදාවෙන් ගනන් ගන් නැ.අපේ හමුදාව හොදයි තමයි එත් මේ නිවටයි බනිද්දි, බලෙන් ඇතුල් වෙද්දි,බද්ධි අශය හිරේ දාල යුධ අපරාද නඩුත් අහන්ඩ ගියොත් නම් ඉවසීමේ සීමා පනියි වගේ රතු ලයිට් එකක් දුන්නෙ නාව්ක හමුදාවෙන්,
hemotama eka thamai karanna wenne.![]()