රජයේ බොහෝ රෝහල් වල දැනට ලබාදෙන්න තියෙන්නේ සීමිත බෙහෙත් ජාති පමණයි.
බොහෝ බෙහෙත් රෝගීන්ට පිටින් ගැනීමට සිදුවෙනවා
ලංකාවට විවිධ බෙහෙත් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්
ඉන්දියාව තමයි ලංකාවේ ප්‍රධානම බෙහෙත් සැපයුම් කරු
දැනට ලංකාවට ඉන්දියාවෙන් එන බෙහෙත් ඉතාම අඩු බාල බෙහෙත්
මේවගේ ප්‍රමිතිය හොයනවද බලනවද කියල තියෙන්නේ ලොකු සැකයක්
රටේ සෞඛ්‍ය ඇමති කොච්චර ලොකු කතන්දර කිවුවත් මිනිස්සු වැඩි ප්‍රමාණයක් බෙහෙත් නැතුව මැරෙනවා
ඇයි මෙහෙම වෙන්නේ?
ප්‍රධානම ප්‍රශ්නය රජය කිසිම පියවරක් නොගන්නේ ඇයි?
ඒ ඔබට පේන කොටස.
ලෝක බැංකුවේ නිර් දේශ අනුව රටේ නොමිලේ ලබාදෙන බොහෝ දේවල් කප්පාදු කිරීම ආරම්භ වෙලා තියෙන්නේ
රජයේ රෝහල් ක්‍රමයෙන් මෙහෙම මිනිසුන්ගෙන් ඇත් කරන්නේ මෙන්න මේ යටිකුට්ටු අරමුණෙ ප්‍රතිපලයක් ලෙස.
බෙහෙත් ලබාදීම නවතා මිනිසුන් වෙනත් ආයතන සහ රෝහල් වෙත පුරුදු කිරීමේ කටයුත්ත ලස්සනට සිද්ද වෙනවා.
මේ සියල්ල හෙළි කර සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් විය යුතුයි.
රටේ අසරණ ජනතාව පිඩාවට මරණය පත් කිරීමට ගිවිසුම් ගත කරගෙන ඇති සියලු තතු එලි කර යුතුය
මේ එක ආයතනයක් පමණි, තව ආයතනයක් ගැන ඉදිරියේදී කතා කරමු
සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් විය යුතුයි.

Rata padinchiyata giya un kohomath mehe depola wikunala hari nedeyonta deela hari yanawa eththe.