ලංකාවේ දැන් කාලෙක ඉඳන් ලොවෙත් නැති වෙන්න රුපියල් අච්චු ගැහුවා, හැබැයි දැන් රටේ සල්ලි නැති නිසා, අඩුම ගානේ පඩි ගෙවන්න වත් සල්ලි නැති නිසා, සල්ලි අච්චු ගහන්න ඕන ලු.
මට තේරුම් ගන්න බැරි, අපේ සල්ලි පිට රටකට යන්නෙත් නැත්නම් (කිසිම වටිනාකමක් නැති රුපියල් වෙන රටකින් ගන්නේ නැතුව ඇති නේ), මෙච්චර දවසක් අච්චු ගහපු සල්ලි කොහෙද තියෙන්නේ කියන එක..? ඇයි මේ සල්ලි සංසරණය එන්නේ නැත්තේ?
පඩි සහ ලංකාවේ අනිකුත් ගනුදෙනු කරන්නේ රුපියල් නේ. නැතුව ඩොලර් නෙවෙයි නේ. ලංකාවේ විදෙස් සංචිත නැති වුණ එකයි, ලංකාවේ මෙච්චර දවසක් අච්චු ගහපු සල්ලි නැති වුණා කියන එකයි ගැලපෙන්නේ නැ වගේ.
මෙක තේරෙන කෙනෙක් තේරුම් කරලා දෙන්න කෝ.