Hmm අපනයන වලින් ඩොලර් හම්බ වෙනවා ආනයන වලින් තමා රජයට Tax වදින්නේ. වාහන වලින් එහෙම හොදට Tax ගැහුවා . දැන් ඒ ආදායම් 0 වයි නේහොඳ ප්‍රශ්නයක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවීම ආණ්ඩුවෙ වියදමක්
දුන්න සල්ලි ආණ්ඩුවෙ ආදායම් හැටියට ආයෙ ආවෙ නැත්තං, සල්ලි අච්චු ගහල හරි ගොඩ යන්න වෙනව නේද
ආනයන නෙමේ බං අපනයන
අපනයනය කරන්නෙ රජය විතරක් නෙමේනෙ, පෞද්ගලික අංශයය තමා වැඩියෙන් අපනයනය කරන්නෙ
රජයට ආදායම් ලැබෙන්නෙ ගොඩක් බදු වලින් තමා
------ Post added on May 17, 2022 at 7:55 PM


