රටේ රුපියල්

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හොඳ ප්‍රශ්නයක් :yes:

    රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවීම ආණ්ඩුවෙ වියදමක්
    දුන්න සල්ලි ආණ්ඩුවෙ ආදායම් හැටියට ආයෙ ආවෙ නැත්තං, සල්ලි අච්චු ගහල හරි ගොඩ යන්න වෙනව නේද

    ආනයන නෙමේ බං අපනයන
    අපනයනය කරන්නෙ රජය විතරක් නෙමේනෙ, පෞද්ගලික අංශයය තමා වැඩියෙන් අපනයනය කරන්නෙ
    රජයට ආදායම් ලැබෙන්නෙ ගොඩක් බදු වලින් තමා
    ------ Post added on May 17, 2022 at 7:55 PM
    Hmm අපනයන වලින් ඩොලර් හම්බ වෙනවා ආනයන වලින් තමා රජයට Tax වදින්නේ. වාහන වලින් එහෙම හොදට Tax ගැහුවා . දැන් ඒ ආදායම් 0 වයි නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416

    අහ් ඔව් නේ
    ආනයන බදු (y)
     
    • Like
    Reactions: magix

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මට තේරුම් ගන්න බැරි, අපේ සල්ලි පිට රටකට යන්නෙත් නැත්නම් (කිසිම වටිනාකමක් නැති රුපියල් වෙන රටකින් ගන්නේ නැතුව ඇති නේ), මෙච්චර දවසක් අච්චු ගහපු සල්ලි කොහෙද තියෙන්නේ කියන එක..? ඇයි මේ සල්ලි සංසරණය එන්නේ නැත්තේ?

    මෙක තේරෙන කෙනෙක් තේරුම් කරලා දෙන්න කෝ.

    අච්චු ගහන සල්ලි සේරම සංසරණයට එකතු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ රජය අච්චු ගහපු සල්ලි වියදම් කරන විදිය අනුව. ඇත්ත වශයෙන්ම මෑතකදී අච්චු ගැසූ සියලු මුදල් වෙළෙඳපොළේ නැහැ. රජයට විදේශ නය ගෙවීමට ඩොලර් නැති වෙනකොට මහා භාණ්ඩාගාරය කරන්නේ මහ බැංකුවේ සංචිතයෙන් ඩොලර් ගන්න එක. එම ඩොලර් වෙනුවට භාණ්ඩාගාරයෙන් මහ බැංකුවට කලින් අච්චු ගසා ලබාගත් මුදල් දෙන්න පුළුවන්. මෙහිදී ඇත්තටම සිදුවන්නේ මහ බැංකුව අච්චු ගැසූ මුදල් යළිත් මහ බැංකුවටම යන එක. මේ මුදල් එතකොට සංසරණය එකතු වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ඩොලර් මිලියනයක් භාණ්ඩාගාරයට විදේශ නය ගෙවීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 360 ක් භාණ්ඩාගාරය මහ බැංකුවට දෙන්න ඕන. ඇත්ත වශයෙන්ම සංචිත අඩු වී ඇති ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසකට අච්චු ගැසූ මුදල්වලින් ගෙවලා තියෙනවා. එහෙම නැතිව, අපි අච්චු ගහපු හැටියට, ඒ ඔක්කොම මුදල් සංසරණයට එකතු වුනානම්, අද වෙනකොට උද්දමනය මීට වඩා ගොඩක් වැඩි වෙලා. එහෙනම්න් ඉතින් මේ වෙනකොට පාන් රාත්තලක් ගන්න අපේ සිංහලුන්ට වීල් බැරෝ එකක තමයි සල්ලි ගෙනියන්න වෙන්නේ.

    තව දෙයක් දැන ගන්න. සල්ලි අච්චු ගහනවා කියල විවහාරයේ කිව්වට හැමතිස්සෙම අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කෙරීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙන්නේ, භාණ්ඩාගාරට මුදල් නැති වුනාම, අවශ්‍ය මුදල මහ බැංකුවෙන් ඉල්ලන එක. එතකොට මහා බැංකුව කරන්නේ ඒ මුදල ඉලෙක්ට්‍රොනිකව රජයේ බැංකුවක තිබෙන මහා භාණ්ඩාගාරයේ ගිණුමට බැර කරන එක. ඊට පස්සේ භාණ්ඩාගාරය මේ මුදල් වටිනාකම අනුව භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුවට ලබා දෙනවා.
     
    :cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    සුපිරි ධනවතුන් ගාව. හේතුව උන්ට ඒවගෙන් කරන්න දෙයක් නෑ. ලොකු ඉම්පෝට්ස් වලට ඩොලර් කරන්න විදියකුත් නෑ.
    AI karaya dakkema naha
    lol
     
    • Like
    Reactions: kevin_levin

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    1652803785727.jpeg

    :lol:
     
    • Haha
    Reactions: kevin_levin

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උබ ඔය කියන්නෙ තියරිය, උද්දමනයට බලපෑමක් නොවෙන විදියට ආන්ඩුවට මුදල් සපයගන්න විදිය .ඒත් මුන්කරන්නෙ සල්ලි අච්චු ගහන එක කොලවල

    නෑ minting (අච්චු ගැහීම) වලට වඩා print (money creation) කිරීමයි උනේ. උද්ධමනය වැඩි වීම කියන්නෙ print හෝ mint තමයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අච්චු ගහන සල්ලි සේරම සංසරණයට එකතු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ රජය අච්චු ගහපු සල්ලි වියදම් කරන විදිය අනුව. ඇත්ත වශයෙන්ම මෑතකදී අච්චු ගැසූ සියලු මුදල් වෙළෙඳපොළේ නැහැ. රජයට විදේශ නය ගෙවීමට ඩොලර් නැති වෙනකොට මහා භාණ්ඩාගාරය කරන්නේ මහ බැංකුවේ සංචිතයෙන් ඩොලර් ගන්න එක. එම ඩොලර් වෙනුවට භාණ්ඩාගාරයෙන් මහ බැංකුවට කලින් අච්චු ගසා ලබාගත් මුදල් දෙන්න පුළුවන්. මෙහිදී ඇත්තටම සිදුවන්නේ මහ බැංකුව අච්චු ගැසූ මුදල් යළිත් මහ බැංකුවටම යන එක. මේ මුදල් එතකොට සංසරණය එකතු වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ඩොලර් මිලියනයක් භාණ්ඩාගාරයට විදේශ නය ගෙවීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 360 ක් භාණ්ඩාගාරය මහ බැංකුවට දෙන්න ඕන. ඇත්ත වශයෙන්ම සංචිත අඩු වී ඇති ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසකට අච්චු ගැසූ මුදල්වලින් ගෙවලා තියෙනවා. එහෙම නැතිව, අපි අච්චු ගහපු හැටියට, ඒ ඔක්කොම මුදල් සංසරණයට එකතු වුනානම්, අද වෙනකොට උද්දමනය මීට වඩා ගොඩක් වැඩි වෙලා. එහෙනම්න් ඉතින් මේ වෙනකොට පාන් රාත්තලක් ගන්න අපේ සිංහලුන්ට වීල් බැරෝ එකක තමයි සල්ලි ගෙනියන්න වෙන්නේ.

    තව දෙයක් දැන ගන්න. සල්ලි අච්චු ගහනවා කියල විවහාරයේ කිව්වට හැමතිස්සෙම අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කෙරීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙන්නේ, භාණ්ඩාගාරට මුදල් නැති වුනාම, අවශ්‍ය මුදල මහ බැංකුවෙන් ඉල්ලන එක. එතකොට මහා බැංකුව කරන්නේ ඒ මුදල ඉලෙක්ට්‍රොනිකව රජයේ බැංකුවක තිබෙන මහා භාණ්ඩාගාරයේ ගිණුමට බැර කරන එක. ඊට පස්සේ භාණ්ඩාගාරය මේ මුදල් වටිනාකම අනුව භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුවට ලබා දෙනවා.
    එතකොට බං භාණ්ඩාගාර බිල්පත් රටේ මිනිස්සු ගන්නවා නේ එතකොට ආණ්ඩුවට ආයේ මුදල් යනවා නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Printed Currency වෙනුවට 100% virtual currency වලට ගියොත්, සල්ලි කොල / කාසි වෙනුවට card එකක් හරි ටෝකන් එකක් හරි දෙනවා මිනිස්සුන්ට ගනුදෙනු කරන්න
    කොහොම කලත් ඒක උද්ධමනය වැඩි වෙන්න හේතුවක්.
    කොල වලින් අච්චු ගහන්නේ පොඩි ප්‍රමාණයක් විතරයි. ඒකත් භාවිතයට අවශ්ය ප්‍රමානේ විතරයි. ලංකාවේ තියන මුලු මුදල් ප්‍රමාණයෙන් 10%ක් වගේ ඇති printed විදියට. ඉතුරු ටික බැංකුවේ තියන virtual අගයක් විතරයි.
    Printed Currency වෙනුවට 100% virtual currency වලට ගියොත්, සල්ලි කොල / කාසි වෙනුවට card එකක් හරි ටෝකන් එකක් හරි දෙනවා මිනිස්සුන්ට ගනුදෙනු කරන්න
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    එතකොට බං භාණ්ඩාගාර බිල්පත් රටේ මිනිස්සු ගන්නවා නේ එතකොට ආණ්ඩුවට ආයේ මුදල් යනවා නේ
    පහුගිය කාලෙ ගොඩක් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ විකුනුනේ නැහැ මොකද මහා බැංකුව පොලී අනුපාත ඉතාම පහල මට්ටමේ තියාගෙන හිටපු නිසා. මේකත් ප්‍රශ්නය මෙච්චර දරුණු වෙන්න තවත් හේතුවක්. මේ හින්ද තමයි අලුත් මහා බැංකු අධිපති ආපු ගමන් පොලී අනුපාත විශාල ලෙස වැඩි කලේ. ඇත්තටම මේක කලින් කරන්න තිබුණු දෙයක්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පහුගිය කාලෙ ගොඩක් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ විකුනුනේ නැහැ මොකද මහා බැංකුව පොලී අනුපාත ඉතාම පහල මට්ටමේ තියාගෙන හිටපු නිසා. මේකත් ප්‍රශ්නය මෙච්චර දරුණු වෙන්න තවත් හේතුවක්. මේ හින්ද තමයි අලුත් මහා බැංකු අධිපති ආපු ගමන් පොලී අනුපාත විශාල ලෙස වැඩි කලේ. ඇත්තටම මේක කලින් කරන්න තිබුණු දෙයක්.
    මට නම් හිතෙන්නේ තවත් fd, භාණ්ඩාගාර බිල්පත් වලට තියන rate එක මදි. 40% වත් දුන්නොත් මිනිස්සු අතේ තියන සල්ලි ටික collect කර ගන්න පුළුවන් , නැත්නම් අමාරුයි
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මට නම් හිතෙන්නේ තවත් fd, භාණ්ඩාගාර බිල්පත් වලට තියන rate එක මදි. 40% වත් දුන්නොත් මිනිස්සු අතේ තියන සල්ලි ටික collect කර ගන්න පුළුවන් , නැත්නම් අමාරුයි
    උඹ කියන එකේ ඇත්තක් තියෙනවා. දැන් පොලිය වැඩි කලත් තවමත් උද්දමනය එක්ක බැලුවම බොහෝ විට රින ප්‍රතිලාබයක් තමයි තියෙන්නේ. හැබැයි මේක එච්චර සරල නැහැ. පොලී අනුපාත වැඩි වෙනකොට, බැංකු වල නය සඳහා ඉල්ලුම අඩු වෙනවා, මේක ඍජුවම රටේ නිෂ්පාදනය අඩු වෙන්න නැත්නම් ආර්ථිකය සංකෝචනය වෙන්න හේතුවක් වෙනවා. එනිසා එකපාරටම එහෙම කරන්න ආණ්ඩු එච්චර කැමති නැහැ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රජයට ආදායම අඩුවේ ලා . රටේ ගොඩක් බිස්නස් ඉවරයි සංචාරකයෝ එන්නේ නැහැ .රාජ්ය සේවකයෝ පඩි වැඩි කරගත්තා .
    ආනයන වලින් එන ආදායම නැත්තටම නැහැ
    රට ඇතුළේ වෙන ව්‍යාපාරික ගනුදෙනු ත් අනිවාර්යෙන්ම 50% කට වඩා අඩු වෙලා ඇති
    මේවා figures බැංකු වලට risk එකක් නේද?

    උඹ කියන එකේ ඇත්තක් තියෙනවා. දැන් පොලිය වැඩි කලත් තවමත් උද්දමනය එක්ක බැලුවම බොහෝ විට රින ප්‍රතිලාබයක් තමයි තියෙන්නේ. හැබැයි මේක එච්චර සරල නැහැ. පොලී අනුපාත වැඩි වෙනකොට, බැංකු වල නය සඳහා ඉල්ලුම අඩු වෙනවා, මේක ඍජුවම රටේ නිෂ්පාදනය අඩු වෙන්න නැත්නම් ආර්ථිකය සංකෝචනය වෙන්න හේතුවක් වෙනවා. එනිසා එකපාරටම එහෙම කරන්න ආණ්ඩු එච්චර කැමති නැහැ.
    නිෂ්පාදනය අඩු වීම ආයේ උද්දමනය ට හේතුවක් වෙනවා.
    උබ ට පේන විසදුම් මොනවද?
    ------ Post added on May 17, 2022 at 10:18 PM
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මේවා figures බැංකු වලට risk එකක් නේද?

    නිෂ්පාදනය අඩු වීම ආයේ උද්දමනය ට හේතුවක් වෙනවා.
    උබ ට පේන විසදුම් මොනවද?
    ------ Post added on May 17, 2022 at 10:18 PM
    There is no easy solution. There are two sides of the problem. One is the balance of payment issue where we have no USD to buy even the essentials like fuel, gas, medicine etc. On the other hand government has no enough LKR income to meet its recurring expenses like government employee salaries, etc. (i.e. fiscal deficit). And printing money again adds pressure on the balance of payment as most of the stuff we consume are imported and therefore more LKR means more demand for USD by importers. Theoretically the remedies would aim to reduce the fiscal deficit and balance of payment deficit. Unfortunately all the remedies would essentially involve further increasing cost of living.
     
    • Like
    Reactions: AnuradhaRa