රටේ වත්මන් තත්වය යටතේ...

රටේ වත්මන් තත්වය


  • Total voters
    56

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    රටේ වත්මන් තත්වය යටතේ...

    දැනට සුදුසුම යැයි හැගෙන නායකත්වය දියහැක්කේ කාටද? එසේත් නැතිනම් ඔබ පිළිගන්නේ කවුරුන්ද? සිතැගි වීර පුරුෂයා කවුරුන්ද? :cool:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ සිතැගි වීර පුරුෂයා සජිත් ප්‍රේමදාස :yes: ගෙදරටම ඇවිත් දෙපා මුලටම අවශ්‍ය දෙයක් ගෙනත් දෙනවය කියපු ඒ උත්තමයගේ අගේ දැන් තමා වැඩියෙන්ම දැනෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කාටද දුන්නේ කියපන්කො ? කවද වෙනත් අය ? නාගද ? මහේෂ්ද ?

    ඕක සජ්ජගෙ පුක, විලි ලැජ්ජාව හින්ද වෙනත් කියල වෝට් කරල... :lol::lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මගේ සිතැගි වීර පුරුෂයා සජිත් ප්‍රේමදාස :yes: ගෙදරටම ඇවිත් දෙපා මුලටම අවශ්‍ය දෙයක් ගෙනත් දෙනවය කියපු ඒ උත්තමයගේ අගේ දැන් තමා වැඩියෙන්ම දැනෙන්නේ

    ගෙදරටම ඇවිල්ල පකනිල් පෙත්තක් දුන්නනම් ලෙඩ සනීප වෙලා කට්ටිය අවරුදු සාප්පු සවාරී...කොහේද ලක්ෂ 69 ගොන් හැත්ත රට කෑවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බැසිල්
    පර්සි පුතානොටත් වඩා පල්ලෙහයින්



    අගමැති කමට සුදුසු කවුද කියල තෙර්ඩ් එකක් දාපන් පොන්ස් ඕපන් ෆෝල් එක්ක, ආන්න බලාගත්හැකි තොට.:lol::lol::lol::lol:.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    බැසිල්
    පර්සි පුතානොටත් වඩා පල්ලෙහයින්



    ඔතන පර්සියි ගෝටයි එකට තියල ගන්න වෙන්නේ .... විද්‍යුත් ප්‍රතිරෝධය වගේ සීන් එකක් තියෙන්නේ....

    සිරාවට SF..... ??? R U High?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අගමැති කමට සුදුසු කවුද කියල තෙර්ඩ් එකක් දාපන් පොන්ස් ඕපන් ෆෝල් එක්ක, ආන්න බලාගත්හැකි තොට.:lol::lol::lol::lol:.

    එහෙනම් පර්සිව ඇඩ් කරපු බයියා මෝඩයෙක් කියලඩ්ද උබ කියන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් පර්සිව ඇඩ් කරපු බයියා මෝඩයෙක් කියලඩ්ද උබ කියන්නේ

    ඇඩ් කරාට මොකෝ වෙන්නෙ, උබට රිදුනට අපිට කොරන්ඩ දෙයක් නැ.. :lol::lol::lol: