රටේ සල්ලි බාගයක්ම :shocked:

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    ඇත්තද මේ factcheck එකේ කියන්නෙ. රටේ සල්ලි බාගයක්ම (46.7%)ක් රාජපක්ෂලා අතේ කියල?? පිස්සු හැදෙනවනෙ :shocked:

    http://factcheck.lk/claim/anura-kumara-dissanayake-8
    Moka awath okingen owa apahu ganna ona nathan okun owa walin paranpara nadaththu karagena indee...
    AKD onna karamuda meka?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආනේ අන්දරේ මොනවද මේ පැදුරේ….
    මේවා තමා ඩොට් කියන්නේ හරි පැණි රස ටොපී…
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,407
    113
    Colombo, Sri Lanka
    Pay Day Money GIF
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඇත්තද මේ factcheck එකේ කියන්නෙ. රටේ සල්ලි බාගයක්ම (46.7%)ක් රාජපක්ෂලා අතේ කියල?? පිස්සු හැදෙනවනෙ :shocked:

    http://factcheck.lk/claim/anura-kumara-dissanayake-8
    අනෙ යකෝ
    සක්කිලි හොදයි ඔහොම බොරු කියන වට වඩා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,568
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    False kiyalane watila thiyenne

    64% වැරදියි 46% තමයි හරි එක කියල කියන්නෙ. :lol:

    ඕක තමයි මොකක් හරි ගැන ඇත්ත උන් ලවා කියවගන්න ඕන උනාම කරන්න තියෙන්නෙ. 46% එකට 56% කිව්ව නම් ලස්සනට හෑල්ලක් එක්ක 46% කියල උන්ම දානවා. 🤦‍♂️
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    64% වැරදියි 46% තමයි හරි එක කියල කියන්නෙ. :lol:

    ඕක තමයි මොකක් හරි ගැන ඇත්ත උන් ලවා කියවගන්න ඕන උනාම කරන්න තියෙන්නෙ. 46% එකට 56% කිව්ව නම් ලස්සනට හෑල්ලක් එක්ක 46% කියල උන්ම දානවා. 🤦‍♂️
    Hukanawa, dan thama kiyewwe :baffled: