රටේ සල්ලි බාගයක්ම :shocked:

lilman

Well-known member
  • May 10, 2009
    41,012
    54,650
    113
    Colombo
    ඇත්තද මේ factcheck එකේ කියන්නෙ. රටේ සල්ලි බාගයක්ම (46.7%)ක් රාජපක්ෂලා අතේ කියල?? පිස්සු හැදෙනවනෙ :shocked:

    http://factcheck.lk/claim/anura-kumara-dissanayake-8

    ගුපියො බාගයක් කියන්නෙ 50% ක් උනාම. :angry:

    තව 3.3% ඕකට එකතු වෙනකම් හිටපන් :angry:
     
    • Haha
    Reactions: hasithayad

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    නිරුපමා ගාව තිබ්බේ ටිකයි ;-)

    Seychelles වලත් ප්‍රයිවට් දුපතක් තියෙනවා කියල මේකේ එකෙක්ම කිව්වේ

    සුනාමි ආධාර වලින් කියක් ගහන්න ඇතිද ? ආපු දවසේ ඉඳන් චිනේ ණය වලින් ප්‍රොජෙක්ට් කියක් කලාද. ඒවගේ සල්ලි.
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    462b6621-ac8ed2a5-nirupama-rajapaksa_850x460_acf_cropped.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වැඩිම සල්ලි තීන එකාගේ ඉඳන් පිලිවෙලින් කියපන්කො
    මං හිතන විදිහට
    1. මයිනා 2. ගෝටා 3. බැසිල
     
    • Wow
    Reactions: hasithayad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    64% වැරදියි 46% තමයි හරි එක කියල කියන්නෙ. :lol:

    ඕක තමයි මොකක් හරි ගැන ඇත්ත උන් ලවා කියවගන්න ඕන උනාම කරන්න තියෙන්නෙ. 46% එකට 56% කිව්ව නම් ලස්සනට හෑල්ලක් එක්ක 46% කියල උන්ම දානවා. 🤦‍♂️
    මුන් කියන්නේ ණය ගෙවීම් වියදම් වලට දාන්න බෑරි කතා වක් නේද? ණය ගේවිම් ඈරලා බෑලුවම කොහොමත් මුලු වියදමෙන් භාගෙකට වෑඩිය ඕකුන්ට තමා ඈත්තේ. ඉතුරු භාගෙට වග කියන්නෙත් උන්ම තමා වටෙන්.. ඒ කොච්චර වුනත් රාජපක්ෂලා කියන්නේ බොහොම පොඩි දේවල් වලින් සතුටු වෙන අය කියලා චිචීගේ කතාවෙන් පස්සේ මට තේරුනා.. ළමයා බිස්කට් එකක් කෑවා වගේ දේකින් සතුටු වෙනවා කියන්නේ හරි සරල ජීවිත.. බිස්කට් එක ඈමරිකන් මේඩ් වෙන්න ඈති ඒත් ඒක අදාල නෑනේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක

    podi dewal walin sathutu wenawa nan bariya. ehema nathi ekane prashne.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    podi dewal walin sathutu wenawa nan bariya. ehema nathi ekane prashne.
    ඌට ලොකු දේවල් නතින්.. උබට තේරෙනවාද? සීයා අගමෑති වුනා, සල්ලි තිබ්බා කියලා පොඩි එකා බිස්කට් කන්නේ නෑ, අන්න ඒකයි අවුල. අනිත් ඒවා නතින්. කොලඹ කෑම්පස් එකේ පී එච් ඩී වගේ දේවල් හරිම සිම්පල්.... තාම මුන්ට කඩේ යන එවුන්ට ගහන්න ඕනේ ඉලපතට රීලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ඌට ලොකු දේවල් නතින්.. උබට තේරෙනවාද? සීයා අගමෑති වුනා, සල්ලි තිබ්බා කියලා පොඩි එකා බිස්කට් කන්නේ නෑ, අන්න ඒකයි අවුල. අනිත් ඒවා නතින්. කොලඹ කෑම්පස් එකේ පී එච් ඩී වගේ දේවල් හරිම සිම්පල්.... තාම මුන්ට කඩේ යන එවුන්ට ගහන්න ඕනේ ඉලපතට රීලා

    ow ekath hari. apita loku dewal uta podi dewal wela.
    uta hithanna loku dewal nathi kamata podi dewal lok dewal wela.