රටේ සල්ලි වලින් ඩෙගා නැටීම

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
WTF

the presentation was an utter bullshit even spending that amount of money !

i mean look at that . 1 billion with 165 people :shocked:

After all it only was an fancy trip for namal baby and his henchayyas :no:
 
Last edited:
Nov 2, 2011
51
7
0
sri-lanka-upbeat-about-bid-1011.jpg




කට්ටිය රටේ සල්ලි බිලියන 1ක් වියදම් කරලා ඩෙඟා නටපු හැටි.

ඖස්ට්‍රෙලියාවෙන් ගියේ 20ක කණ්ඩායමක්.
ලංකාවෙන් 165 ගියා . නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ


pako danna labbak kata kerenna...puthe..
mahinda nattam tho ada kohe hari bomb ekakata ahuwela loweth nathi wenna tibba...
guna makuwek wenna epa wesa ballo....
thopila wage ewun hinda tamayi rata aapassata yanne ...ponnaya...
 

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Gayකුරුල්ලා.;11351162 said:
    pako danna labbak kata kerenna...puthe..
    mahinda nattam tho ada kohe hari bomb ekakata ahuwela loweth nathi wenna tibba...
    guna makuwek wenna epa wesa ballo....
    thopila wage ewun hinda tamayi rata aapassata yanne ...ponnaya...

    fake එකකින් ඇවිදින් බල්ලෙක් වගේ බුරල banned වෙලා මෙය ලොල්:rofl:

    උබලට පුලුවන් ඔච්චර තමා කොන්ද පන තියෙන මිනිස්සු වගේ කෙලින් කතා කරන්න බැ fake වලින් ඇවිදින් හරක් වගේ සද්දේ දානව .:P

    උබල වගේම ගොන් රැලක් තමා තොපෙ ආණ්ඩුවෙත් ඉන්නේ ... කාලකන්නි

    උබලා හිතන්න එපා තොපි වගේ ගොන් හරක් නෙමේ වෙන රටවල ඉන්නේ උන් මොලේ පාවිච්චි කරල චන්දේ දීල තියේ :P,ඒක තෙරුම් ගනින් හරකො:D
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Australia bid team to St. Kitts 20

    Sri Lanka bid team to St. Kitts 150+

    ඔස්ට්‍රෙලියන් එව්න් අපේ එව්න්ට ෆුකෙනුත් හිනා වෙන්න ඇති .. ලැජ්ජයි :rofl::rofl:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනිත් රටවල ලංකාවේ වගේ දේශපාලකයන්ගේ ලනු කන උන් නැති නිසා යන්තම් බේරුනා , දැක්කනේ world cup එකේදී උන දේ, ලාබ උපයන්න ගිහින් තාම පඩි ගෙවල නැහැ , සේරම කලේ තමන්ගේ මඩිය තද කර ගත්ත එක. එහෙව් එකේ commonwealth එකත් තිබ්බොත් කොහොම වෙඉද , commonwealth එක උඩ දාල නාමල්ගේ ප්‍රතිරුපේ පොඩ්ඩක් උස්සල තියන්න, csn channel එක තව ටිකක් promote කරගන්න, රජ පව්ලේ කට්ටියගේ මඩිය තද කර ගන්න තිබුණු chane එක තාම මේ miss උනේ