රටේ සල්ලි වලින් ඩෙගා නැටීම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රටේ සල්ලි වලින් ඩෙගා නැටීම

    sri-lanka-upbeat-about-bid-1011.jpg

    කට්ටිය රටේ සල්ලි බිලියන 1ක් වියදම් කරලා ඩෙඟා නටපු හැටි.

    ඖස්ට්‍රෙලියාවෙන් ගියේ 20ක කණ්ඩායමක්.
    ලංකාවෙන් 165 ගියා . නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    ඔය තියෙන්නේ වේ*** ගේ පුතා ගේ කැ*** නැටුම . මේ හු**න්නො ටිකට මර පු** අමාරුවක් තිව්නා මේක ලංකාවට ගන්න . අරන් උන්ගේ හම්බන්තොට තියල රජ කතා කියන්න . ඒත් ඒ හු** ල දන්නේ නෑ මේක නිසා කොච්චර සල්ලි කන්දරාවක් කාබාසිනියා වෙනවද කියලා.දැන් උනත් මේ හු*** ලගේ වැඩේ මේ වගේ කැ** ආතල් ගන්න එක මිසක් රට හදන එක නෙමෙයි. මේ වගේ හු*** ලාගේ පු**ට වෙඩි තියල මරල දන්නා ඕන
    .:angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: EHDEHD
    Aug 17, 2011
    140
    20
    0
    අපිට මේවාට විරුද්දව පාරට බහින්න තරම් හැකියාවක් නෑ..
    ඒත් අපි බැගෑවත්ව ඉල්ලන්නෙ ජනතාවගෙ සල්ලි නාස්ති කරන්න එපා කියලා විතරයි...
    :sorry::sorry:
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    2128Namal_Kabral_St_Kitts_Dance_J.jpg

    චීනාට නැමිලා
    කේපී ඉඹලා
    හරි සල්ලි හොයාලා
    බිස්නස් පවරා සල්ලි හොයාලා
    කුඩු විකුනා සල්ලි හොයාලා
    භාරත මරලා සල්ලි හොයාලා
    ඉන්න ටිකේ ඉමු සුදෝ
    ජොලිය දමාලා
     
    Last edited:

    djrox91

    Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    mun me wiyadam karanne me rate ahinsaka minissungen huran kapu salli.mewa me ayata kawadaka hari pala dei me karana jara wada walata me atmedima.me ahinsaka minissu paw neda kiyala munta kisi ganak na.swabawa darmaya wisin munta denna one daduwama dei.thanks machan me wage thread 1k dala rate wena atta kata kalata.
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    දෙසීයක් කොදෙව් දූපත් ගිහින් මහජන සල්ලි වලින්. ඔක්කොම හෙන්චයියෝ.
     
    Sep 12, 2011
    884
    120
    0
    imgx.PNG

    පොනිමල් වැඩ අරඹයි

    අනේ මන්ද කියන්නේ අපේ රටේ යක්කු පිට රට ගිහින් ඔක්කොම සල්ලි කාබාසිනියා කරන එක විවේචනය කරන කොට කව්දෝ නාමල් ගේ කටු ලෙවකන එකෙක් උඹේ රෙප් කපල නේද? නාමල්, ඔය උඹේ රෙප් කපපු එකාගේ ගෙදර ඇවිත් උගේ මව්තුමියත් සමග යහන් ගත වුනත් මූ ඉඳියි බල්ලෙක් වගේ කටු ලෙව කකා. Dont insult our Namal sir කියල.

    මේ පොඩ්ඩක් හිතපන්කෝ, මහින්දය ඔහොම නම් ගඩාෆියා කොහොම සල්ලි කාබාසිනියා කොරන්න ඇත්ද? එකනේ ඌව මරනකොට මිනිස්සු ගොඩාක් ප්‍රීති ගෝෂා කලේ. ..උඹලට එන කේන්තිය වගේ දස දහස ගුණයක කේන්තියක් තිබ්බ බෙන්ගාසි මිනිස්සුන්ට.අනේ අම්මප මේවා දකිනකොටත් වෙලාවකට මටත් හිතෙනවා මහින්දයි උගේ රෝත්තයි අපේ ජනතාව හොඳ පාඩමක් උගන්නන්නේ නැත්තේ කියලා.

    එත් වැඩක් නෑ . උඹලට හැමදාමත් හුලං. චන්දයක් ලංවෙන කොට මිනිස්සු රැවටෙනවා. අන් පහේ පින් ගොන්නු වගේ දේශප්‍රේමය කියා කියා චන්දෙ දෙනවා. අනේ දෙය්යියනේ ලංකාව කවදා සිංගප්පුරුවක් වෙයිද?????
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සැගියා;11350111 said:
    අපිට මේවාට විරුද්දව පාරට බහින්න තරම් හැකියාවක් නෑ..
    ඒත් අපි බැගෑවත්ව ඉල්ලන්නෙ ජනතාවගෙ සල්ලි නාස්ති කරන්න එපා කියලා විතරයි...
    :sorry::sorry:
    ඔව් ඕව අපේ බදු සල්ලි නේද?????:(:(:(
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහ නිළමේ;11350430 said:
    අනේ මන්ද කියන්නේ අපේ රටේ යක්කු පිට රට ගිහින් ඔක්කොම සල්ලි කාබාසිනියා කරන එක විවේචනය කරන කොට කව්දෝ නාමල් ගේ කටු ලෙවකන එකෙක් උඹේ රෙප් කපල නේද? නාමල්, ඔය උඹේ රෙප් කපපු එකාගේ ගෙදර ඇවිත් උගේ මව්තුමියත් සමග යහන් ගත වුනත් මූ ඉඳියි බල්ලෙක් වගේ කටු ලෙව කකා. Dont insult our Namal sir කියල.

    මේ පොඩ්ඩක් හිතපන්කෝ, මහින්දය ඔහොම නම් ගඩාෆියා කොහොම සල්ලි කාබාසිනියා කොරන්න ඇත්ද? එකනේ ඌව මරනකොට මිනිස්සු ගොඩාක් ප්‍රීති ගෝෂා කලේ. ..උඹලට එන කේන්තිය වගේ දස දහස ගුණයක කේන්තියක් තිබ්බ බෙන්ගාසි මිනිස්සුන්ට.අනේ අම්මප මේවා දකිනකොටත් වෙලාවකට මටත් හිතෙනවා මහින්දයි උගේ රෝත්තයි අපේ ජනතාව හොඳ පාඩමක් උගන්නන්නේ නැත්තේ කියලා.

    එත් වැඩක් නෑ . උඹලට හැමදාමත් හුලං. චන්දයක් ලංවෙන කොට මිනිස්සු රැවටෙනවා. අන් පහේ පින් ගොන්නු වගේ දේශප්‍රේමය කියා කියා චන්දෙ දෙනවා. අනේ දෙය්යියනේ ලංකාව කවදා සිංගප්පුරුවක් වෙයිද?????

    :yes::yes::yes::yes:
    වෙන කවුද සුනිමල් හැරෙන්න
     
    Sep 12, 2011
    884
    120
    0
    :yes::yes::yes::yes:
    වෙන කවුද සුනිමල් හැරෙන්න

    තව ඇති එළකිරි එකේ ඕවගේ කට්ට්ය. මම නම් මහින්ද වැරද්දක් කලොත් එකට බනිනවා. හොඳ දෙයක් කලොත් ඒක අගය කරනවා. ඔව් , යුද්ධය නිමා කිරීමට එතුමා නැත්තම් කවදාවත් බෑ, මම ඒක අගය කරනවා. නමුත් යුද්ධේ පිට දාල මෙහෙම ඩෙගා නටනකොට ඉතින් මගේ ඇඟේ මාළු නටනවා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මහ නිළමේ;11350430 said:
    අනේ මන්ද කියන්නේ අපේ රටේ යක්කු පිට රට ගිහින් ඔක්කොම සල්ලි කාබාසිනියා කරන එක විවේචනය කරන කොට කව්දෝ නාමල් ගේ කටු ලෙවකන එකෙක් උඹේ රෙප් කපල නේද? නාමල්, ඔය උඹේ රෙප් කපපු එකාගේ ගෙදර ඇවිත් උගේ මව්තුමියත් සමග යහන් ගත වුනත් මූ ඉඳියි බල්ලෙක් වගේ කටු ලෙව කකා. Dont insult our Namal sir කියල.

    මේ පොඩ්ඩක් හිතපන්කෝ, මහින්දය ඔහොම නම් ගඩාෆියා කොහොම සල්ලි කාබාසිනියා කොරන්න ඇත්ද? එකනේ ඌව මරනකොට මිනිස්සු ගොඩාක් ප්‍රීති ගෝෂා කලේ. ..උඹලට එන කේන්තිය වගේ දස දහස ගුණයක කේන්තියක් තිබ්බ බෙන්ගාසි මිනිස්සුන්ට.අනේ අම්මප මේවා දකිනකොටත් වෙලාවකට මටත් හිතෙනවා මහින්දයි උගේ රෝත්තයි අපේ ජනතාව හොඳ පාඩමක් උගන්නන්නේ නැත්තේ කියලා.

    එත් වැඩක් නෑ . උඹලට හැමදාමත් හුලං. චන්දයක් ලංවෙන කොට මිනිස්සු රැවටෙනවා. අන් පහේ පින් ගොන්නු වගේ දේශප්‍රේමය කියා කියා චන්දෙ දෙනවා. අනේ දෙය්යියනේ ලංකාව කවදා සිංගප්පුරුවක් වෙයිද?????

    never :confused::baffled::eek:
     
    djrox91

    Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    sri-lanka-upbeat-about-bid-1011.jpg

    mun me wiyadam karanne me rate ahinsaka minissungen huran kapu salli.mewa me ayata kawadaka hari pala dei me karana jara wada walata me atmedima.me ahinsaka minissu paw neda kiyala munta kisi ganak na.swabawa darmaya wisin munta denna one daduwama dei.thanks machan me wage thread 1k dala rate wena atta kata kalata.

    mewa me minissunta kawada terei da??? :( :( :(
     
    lakshan89

    Member
    Nov 14, 2009
    15
    1
    3
    elakiri city
    මහ නිළමේ;11350430 said:
    අනේ මන්ද කියන්නේ අපේ රටේ යක්කු පිට රට ගිහින් ඔක්කොම සල්ලි කාබාසිනියා කරන එක විවේචනය කරන කොට කව්දෝ නාමල් ගේ කටු ලෙවකන එකෙක් උඹේ රෙප් කපල නේද? නාමල්, ඔය උඹේ රෙප් කපපු එකාගේ ගෙදර ඇවිත් උගේ මව්තුමියත් සමග යහන් ගත වුනත් මූ ඉඳියි බල්ලෙක් වගේ කටු ලෙව කකා. Dont insult our Namal sir කියල.

    මේ පොඩ්ඩක් හිතපන්කෝ, මහින්දය ඔහොම නම් ගඩාෆියා කොහොම සල්ලි කාබාසිනියා කොරන්න ඇත්ද? එකනේ ඌව මරනකොට මිනිස්සු ගොඩාක් ප්‍රීති ගෝෂා කලේ. ..උඹලට එන කේන්තිය වගේ දස දහස ගුණයක කේන්තියක් තිබ්බ බෙන්ගාසි මිනිස්සුන්ට.අනේ අම්මප මේවා දකිනකොටත් වෙලාවකට මටත් හිතෙනවා මහින්දයි උගේ රෝත්තයි අපේ ජනතාව හොඳ පාඩමක් උගන්නන්නේ නැත්තේ කියලා.

    එත් වැඩක් නෑ . උඹලට හැමදාමත් හුලං. චන්දයක් ලංවෙන කොට මිනිස්සු රැවටෙනවා. අන් පහේ පින් ගොන්නු වගේ දේශප්‍රේමය කියා කියා චන්දෙ දෙනවා. අනේ දෙය්යියනේ ලංකාව කවදා සිංගප්පුරුවක් වෙයිද?????
    +1
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සැගියා;11350111 said:
    අපිට මේවාට විරුද්දව පාරට බහින්න තරම් හැකියාවක් නෑ..
    ඒත් අපි බැගෑවත්ව ඉල්ලන්නෙ ජනතාවගෙ සල්ලි නාස්ති කරන්න එපා කියලා විතරයි...
    :sorry::sorry:

    අද ඔය බැගෑපත් කම නිසා තමයි, අපිට තවත් අරින්නේ, ඔහොම ගියොත් ගේමක් නැහැ. :angry: