ලන්කාවේ දැන් තියන ලොකුම ප්‍රශ්නේ මුස්ලිම් උන් රට අල්ලන එකවත්, සින්හලයට තැනක් නැති එකවත්, සන්ග කතිකාවටට්ක්වත්, හමුදා සෙබලු දන් ගෙඩියට යන එකවත්, පෞද්ගලික වයිදය විද්යාලවත් ගලබොඩ හිර කිරීමවත් නෙමෙයි බන්. ලොකුම ප්‍රශ්නේ ලන්කාවේ ට්‍රෙශරිය හිස්. ඔක පුරවන්න තමා ස්විස්වල සමිට් එකේ රනිල් ලොකේ ඉන්න හැම පොපාටම මෙහෙට එන්නයි කිව්වේ. දැන් තියන තත්වේ අනුව රසියන් බඩු ඇවිල්ලා උන්ට ගහන්න සෞදි උන් ඇවිල්ලා ලන්කාවේ රූම් හදලා කුලියට දීලා කමිශන් එකක් ගත්තත් ඒකත් වටිනවා.. මේ මම කිව්වේ රටේ ආර්තික තත්වේ. මේක වහන්න තමා සින්හලෙයි අර ලේයි මේ ලෙයි ගෙනල්ලා මිනිස්සුන්ගේ ප්‍රදාන ගැටලුව වෙන පැත්තකට හරවන්නේ. ලන්කාවේ රැකියා වියුක්තිය ශ්‍රීග්‍රයෙන් ඉහල යනවා. ඒක පුද්ගල ආදායම මහින්දගේ චක් ගොලයා කබ්‍රාල් කිව්ව තරම් නැ. ඒකයි ඩොලර් එක 150ට යන්නේ.. සෙල්ලන් නෙමෙඋඉ බන්, මෙව්වා මිනිස්සු දන්නෙත් නැ. දැනගන්න දේශපාලනේ ඉඩ දෙන්නෙත් නැ. අනුර කුමාරලා නිදි දැන්. වරායේ අහු වෙච්ච ප්‍රාඩො ගැන කියවනවා. වරායේ මෙහෙයුම් අලාබය මිලියන ගානක් දවසට.. එයාර්පොට් එකේ දවසක ආදායමක් නැ. සතියට අදායම දවස් තුනයි.. හැබැයි පොලිය ගෙවනවා කාර්තුවෙන් කාර්තුවට. ඒ කොහෙන්ද? අනික් බදු වලින්.. ඒ බදු සල්ලි ගන්නේ පෙට්‍රල් ඩීසල්වලින්. ඒකයි එවා බහින්නේ නැත්තේ.. සිරිසේන චාම් ජීවිතයක් ගත කරන්නේ ආසාවට නෙමෙයි. රටේ දැන් තත්වේ අනුව මහින්ද කරපුවා කරන්න කවුරුත් නය දෙන්නේ නැ.. දෙන්නේ නැත්තම් කොහෙන් ලක්ශරි වෙන්නද? ඒකත් මහජනතාව හිතන් ඉන්නේ වෙනසක් කියලා. ඇත්තටම දෙකොටියක් විතර මිනිස්සු පව්.. ඒ අය දන්නේ නැ වෙන දේ..