රටේ හැමතැනම කතාවෙන්නෙ

Aug 12, 2012
4,169
652
0
ඔව්. ඉන්දියාව සින්ගපුරුව වගේ රටවල් සේව අපනයනයෙන් දියුනු වෙන වෙච්ච රටවල්. ලන්කාවේ සේවා අපනයනය කිව්ව ගමන් කට්ටිය හිතන්නේ වයිශ්යා වෘතිය කියලා.. එහෙම නෙමෙයි. සේවා කියන්නේ වෙනම දෙයක් කියලා නොදන්න අයත් එමටයි.. ලන්කාවේ බූමිය හා මිනිස් ශ්‍රමය එක්ක බැලුවහම බාන්ඩ අපනයනට වඩා සේවා අපනයනය ලාබදායි, පහසුයි.. හැකියාව තියන පිරිස් ඔනැ තරම් ඉන්නවා. පිස්සු කෙලියට මෙකේ ඉන්න ස්කර්වියා හොද උදාහරනයක්..


private university open karana ekata viruddawa board ussala udgoshanaya karana minissu inna ratak meka. mewa anu ganan wala hadala thibba nam ada wenakota lankawa supiri ratak wela iwarai. ape ratey ewunta danne udgoshanaya karannai mada perediga ratawal walata gurha sewikawo patawannai witharai. private colleges walin malaysiawa wani asiyanu ratawal saahanna videsha vinimayak hoyanawa. mewa lankawata enna ona salli. daksha teachersla inna ratak meka. malaysian colleges wala inna samaharak teacherslata english wath hariyata katha kara ganna baha. habai un dannawa colleges hadala salli upayanne kohamada kiyala. private colleges walata ena antharjaathika shishyanta sewa sapayala mudal upayana ayath e ratwal wala innawa. apartment rental , student insurance, taxi service saha restaurants mewata kadima udaaharana. ape ratey aya karanne agency daala lankawe inna lamai rata colleges walata patawana eka witharai. eken wenne lankawe thiyena salli eliyata yana eka.
 
Last edited:

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    My_Movie.gif

    උගෙ අම්මට හු#$%න්න ඌ ඇක්සයිස් කරනවා අපි විඳවනවා:angry:කැ% බල්ල. හිහ් මේකේ දයාසිරියා බලපන්කො නිකන් ගමේ යනවවගේ. අනික යටම දකුණු පැත්තෙ ඉන්න ගෑනි.:D
    e gani dance ekak danava bn :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ශ්‍රී;19640163 said:
    private university open karana ekata viruddawa board ussala udgoshanaya karana minissu inna ratak meka. mewa anu ganan wala hadala thibba nam ada wenakota lankawa supiri ratak wela iwarai. ape ratey ewunta danne udgoshanaya karannai mada perediga ratawal walata gurha sewikawo patawannai witharai. private colleges walin malaysiawa wani asiyanu ratawal saahanna videsha vinimayak hoyanawa. mewa lankawata enna ona salli. daksha teachersla inna ratak meka. malaysian colleges wala inna samaharak teacherslata english wath hariyata katha kara ganna baha. habai un dannawa colleges hadala salli upayanne kohamada kiyala. private colleges walata ena antharjaathika shishyanta sewa sapayala mudal upayana ayath e ratwal wala innawa. apartment rental , student insurance, taxi service saha resturants mewata kadima udaaharana. ape ratey aya karanne agency daala lankawe inna lamai rata colleges walata patawana eka witharai. eken wenne lankawe thiyena salli eliyata yana eka witharai.

    :):)
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    riginally Posted by ruchira55 View Post

    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
    වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රටේ හැම තැනම දැන් මිනිස්සු කතා වෙන්නෙ අලුත් ආණ්ඩුව ගැන :sorry: :sorry:
    මිනිස්සුන්ට එපා වෙලා :sorry: :sorry:
    මිනිස්සුන්ට රස්සාත් අඩුයි දැන්, මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දුන්නු අය පවා දැන් ආණ්ඩුවට බනිනව :sorry: :sorry:
    මෛත්‍රීපාල වෙනුවෙන් කතා කල අයටත් දැන් කියාගන්න දෙයක් නෑ හැමෝම වගේ කියන්නෙ ඕව මෛත්‍රීපාල සිරිසේනගෙ වැඩ නෙමේ, රනිල් තමා ඔය සේරම පිටිපස්සෙ ඉන්නෙ කියල :sorry: :sorry:
    මහින්දට පලු යන්න බැනපු උන් පවා දැන් කියනව ඒ කාලෙ මීට වඩා හොඳයිලු :sorry: :sorry:
    පෝල් එකක් දැම්මත් ඉස්සර තිබ්බ උද්යෝගෙ දැන් මිනිස්සු ලඟ නෑ, මහින්ද රාජපක්ෂට ඡන්ද වැඩියි :sorry: :sorry:
    ජේවීපියෙත් කටවල් වැහිල උන්ට නම් ඡන්දෙ දීල තේරුමක්ම නෑ කියල මිනිස්සු කියන්නෙ :sorry: :sorry:
    මේ විදිහට ගියොත් නං ඊලඟ ඡන්දෙදි මහින්ද රාජපක්ෂ රෙකෝඩ් තියල දිනන්නෙ :yes: :yes:
    මේ ගැන උඹලගෙ අදහස් මොනවද ? :sorry: :sorry:

    වී ඇට දැම්මොත් වී ගන්න පුළුවන්. උදු ඇට දැම්මොත් උදු ගන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ මේ දෙකම නෙවි. බෝල් ඇට වපුරලා .................
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි කිව්වේ කාටවත් සින්න වෙන්න ටෙන්ඩර් දාලා විකුනන්නේ නැ කියලා. නමුත් පාලනය ස්වදේශිකයන්ට නැ බන්. තෙරුම් ගනින්. මාත් එක්ක එලි වෙනකන් වාද කලත් මම උබ තරම් කතාවට දක්ශ නැ. ඒ නිසා මට දින්න බැ, අමුත් ෆැක්ට්ස් වෙනස් වෙන්නේ නැ උබේ කටේ බලේට. බලාගෙන ඉදපන්කො, තව ටික දවසකින් ඉන්දියන් ආන්ඩුව ලන්කාවේ ට්‍රෙශරියට දානව ඉන්දියන් රුපියල් බිලියන් ගානක සල්ලි.. ඒ සල්ලි දාන්නේ ඉන්වෙස්ට් වලට නෙමෙයි. ට්‍රේශරි බොන්ඩ් හැටියට. ඉන්වෙස්ට් එක එන්නේ පස්සේ. ඉන්වෙස්ට් එකෙන් තමා ට්‍රෙශරි බොන් උස්සන්නේ.. ඒ ලාබේ තනිකරම තව අවුරුදු 10කින් ඉන්දියාවට. එතකොට ලන්කාවේ ශ්‍රම බලකායත් නැ. ට‍්රශරියේ සල්ලිත් නැ. ඊට පස්සේ උන් ත්‍රෙට් එක දානවා සල්ලි විත්‍රො කරගන්නවා කියලා උන්ගෙ ඉල්ලිම වලට එකග නැත්තම් එතකොට මොකො කියන්නේ? සින්නකර ඔයාලට අයිති න කියලද?

    1) ඒ එ්ක වෙන්න ඉඩ දුන්නොත් විතරයි.... දැනට හැබැයි මේ බූත අාන්ඩුව භාන්ඩාගාරේ ඕපන් කරලා තියෙන්නේ ඕනි ගොනෙකුට සල්ලි දාන්න... එතන අවුලක් තියෙනවා...

    2) සල්ලි දෙන්න චීනෙත් ඉන්නවා. චිනෙන් සල්ලි ගන්න චීනෙට හිතවත් එකෙක ඕනා. රනියට ඒක බෑ.

    3) එකම විසදුම ආන්ඩුව පෙරලන එක.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1) ඒ එ්ක වෙන්න ඉඩ දුන්නොත් විතරයි.... දැනට හැබැයි මේ බූත අාන්ඩුව භාන්ඩාගාරේ ඕපන් කරලා තියෙන්නේ ඕනි ගොනෙකුට සල්ලි දාන්න... එතන අවුලක් තියෙනවා...

    2) සල්ලි දෙන්න චීනෙත් ඉන්නවා. චිනෙන් සල්ලි ගන්න චීනෙට හිතවත් එකෙක ඕනා. රනියට ඒක බෑ.

    3) එකම විසදුම ආන්ඩුව පෙරලන එක.

    පෙරලල ආයෙ මහ රජානො සින්දුව කියමුද :rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹට ඕනි නන් කියපන්.. මට අවුලක් නෑ...

    වතුර ඉල්ලන , විශ්‍ර්ම වැටුප් ඉල්ලන ,ඩ්සල් අඩු කරන්න ඉල්ලන මිනිස්සුව මරන්නෙ නැති වෙන්න මොකක්ද දෙන සහතිකෙ :rofl:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    හැලියේ නටන කකුලුවට වෙන දේ තෙරෙන්නේ කල් ගිහින්. ඒත් හැලියෙන් පිට ඉන්න එවුන් දන්නවා වෙන්න යන්නේ මොකක්ද කියලා.. ඒ වගේ රට ඇතුලේ ඉන්න මිනිස්සු දන්නේ නැ වෙන දේ. තෙරෙනකොට කල් ගිහින්.. හැබැයි රටින් පිට ඉන්න අපි වගේ අයට තෙරෙනවා වෙන්න කලින්.
    මහරජ රාජපක්ශ රට බන්කලොත් කලා. චීනෙට උක දීගෙන චීනෙ තමා ලොකේ ලොකුම කියාගෙන හිටියට දැන් චීනෙට යන එන මන් නැ. ආර්තිකේ හො ගාලා කඩන් වැටෙනවා. මහින්ද ගියත් හරි චීනෙත් බන්කලොත්.. ඇත්තටම මහින්ද අද හිටියනම් තත්වය මීට බරපතලයි. අල්ලගෙන හිටිය චීනෙට නියුමොනියාව හදුනම ලන්කාවට සීකා හැදෙන පොටක් සෙට් වෙලා තිබ්බේ. දැන් ඒක නැති එක එකක්. අනික රට දැන් වෙන පාලකයෙකුට ගොඩ දාන්න පුලුවන් තත්වෙක නැ. එකම දේ වැදලා හරි රෙදි ගලවලා හරි, අර රත්තරන් කියන හැටියට සුද්දා එද්දි නැවේ කුබ ගහා දැක්ක ගමන් රෙද්ද උස්සලා හරි ඉන්වෙස්ටර්ලා ගේන්න වෙනවා.. පැකර්ගේ සූදූ පොට් අඩු තරමේ 4ක්වත් දැම්මොත් තව අවුරුදු 50කින් නය ගෙවාගත්තැකි. ඒ ගානට නයකට ලන්කාව උරුමයි.. මේවා දන්නේ නැ ගමේ ඉන්න උන්. උන් හිතන්නේ 2500ක අතීතේ අපි තමා වැඩ්ඩො කියලා. ඇත්ත, ඒ මුතුන් මිත්තො වැඩ්ඩො තමා. හැමැයි ඒ 2500ම කැවා 1948 ඉදන් අද වෙනකොට පාලනය කරපු උන්. දැන් ප්‍රෞදත්වය තියෙන්නේ ස්ටිකරේ තමා. කිව්වට තරහා වෙන්න එපා. රෙප් කැපුවත් කමක් නැ. මම කියන දේ කෙලින් කියන එකෙක් මොකාටත්. දැන් තියන එකම ක්‍රමේ තමා රට විකුනන එක. ඒ කිව්වේ එකෙක් අඩ ගහලා ටෙන්ඩර් දාලා නෙමෙයි.. අද වෙන විදිය වෙනයි. එකෙන් එකක් තමා ඉන්දීය ගිවිසුම. ඉන්දියන් උන් ලන්කාවේ ඉන්වෙස්ට් කරන්නේ ඒ එක වීදියකට. අනික් පැත්තෙන් ලන්කාවේ දේශපාලනය තවදුරටත් ස්වදේශිකයන් අත නැ. ඒකට පවතින් ආඅන්ඩුවටම විතරක් බැනලා වැඩක් නැ. 1948 ඉදන් හිටපු හැම එකාම වග කියන්න ඔනේ.. රට විකිනෙනවා. ඒක ශුවර්. බැන්ක්‍රප්සි ප්‍රකාශ නොකලට රටේ තත්වේ ඒකයි..


    ලන්කාවේ දැන් තියන ලොකුම ප්‍රශ්නේ මුස්ලිම් උන් රට අල්ලන එකවත්, සින්හලයට තැනක් නැති එකවත්, සන්ග කතිකාවටට්ක්වත්, හමුදා සෙබලු දන් ගෙඩියට යන එකවත්, පෞද්ගලික වයිදය විද්යාලවත් ගලබොඩ හිර කිරීමවත් නෙමෙයි බන්. ලොකුම ප්‍රශ්නේ ලන්කාවේ ට්‍රෙශරිය හිස්. ඔක පුරවන්න තමා ස්විස්වල සමිට් එකේ රනිල් ලොකේ ඉන්න හැම පොපාටම මෙහෙට එන්නයි කිව්වේ. දැන් තියන තත්වේ අනුව රසියන් බඩු ඇවිල්ලා උන්ට ගහන්න සෞදි උන් ඇවිල්ලා ලන්කාවේ රූම් හදලා කුලියට දීලා කමිශන් එකක් ගත්තත් ඒකත් වටිනවා.. මේ මම කිව්වේ රටේ ආර්තික තත්වේ. මේක වහන්න තමා සින්හලෙයි අර ලේයි මේ ලෙයි ගෙනල්ලා මිනිස්සුන්ගේ ප්‍රදාන ගැටලුව වෙන පැත්තකට හරවන්නේ. ලන්කාවේ රැකියා වියුක්තිය ශ්‍රීග්‍රයෙන් ඉහල යනවා. ඒක පුද්ගල ආදායම මහින්දගේ චක් ගොලයා කබ්‍රාල් කිව්ව තරම් නැ. ඒකයි ඩොලර් එක 150ට යන්නේ.. සෙල්ලන් නෙමෙඋඉ බන්, මෙව්වා මිනිස්සු දන්නෙත් නැ. දැනගන්න දේශපාලනේ ඉඩ දෙන්නෙත් නැ. අනුර කුමාරලා නිදි දැන්. වරායේ අහු වෙච්ච ප්‍රාඩො ගැන කියවනවා. වරායේ මෙහෙයුම් අලාබය මිලියන ගානක් දවසට.. එයාර්පොට් එකේ දවසක ආදායමක් නැ. සතියට අදායම දවස් තුනයි.. හැබැයි පොලිය ගෙවනවා කාර්තුවෙන් කාර්තුවට. ඒ කොහෙන්ද? අනික් බදු වලින්.. ඒ බදු සල්ලි ගන්නේ පෙට්‍රල් ඩීසල්වලින්. ඒකයි එවා බහින්නේ නැත්තේ.. සිරිසේන චාම් ජීවිතයක් ගත කරන්නේ ආසාවට නෙමෙයි. රටේ දැන් තත්වේ අනුව මහින්ද කරපුවා කරන්න කවුරුත් නය දෙන්නේ නැ.. දෙන්නේ නැත්තම් කොහෙන් ලක්ශරි වෙන්නද? ඒකත් මහජනතාව හිතන් ඉන්නේ වෙනසක් කියලා. ඇත්තටම දෙකොටියක් විතර මිනිස්සු පව්.. ඒ අය දන්නේ නැ වෙන දේ..

    dukai bung mewa kiywanakota. kohoma kiyala goda ennada :sorry::(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම හරියට යහපාලනයෙන් අපමන අගේ හම්බුනේ නැ.සීපා අස්සන් කරල, හයිබ්‍රිඩ් අධිකරනයෙන් නඩු අහන්ඩ පටන් ගත්තම තමා නියමෙටම අපමන අගේ හම්බෙන්නෙ.අන්න එතකොට මීටත් වඩා ආන්ඩුව ගැන හොද අහගන්ඩ පුලුවන්.:yes::yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තාම හරියට යහපාලනයෙන් අපමන අගේ හම්බුනේ නැ.සීපා අස්සන් කරල, හයිබ්‍රිඩ් අධිකරනයෙන් නඩු අහන්ඩ පටන් ගත්තම තමා නියමෙටම අපමන අගේ හම්බෙන්නෙ.අන්න එතකොට මීටත් වඩා ආන්ඩුව ගැන හොද අහගන්ඩ පුලුවන්.:yes::yes:


    හයිබ්‍රිඩ් munta ganak na ban. anikennam kelawenakota daneyi bara hadennama. ahinsakayo.:rofl::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe



    හයිබ්‍රිඩ් munta ganak na ban. anikennam kelawenakota daneyi bara hadennama. ahinsakayo.:rofl::P
    :yes::yes: ඔව් ගොඩක් අපේම බල්ලන්ට රටට ජතියට කෙල වෙන්ඩ එනව කියල පේද්දි උනත් මික් නැ, තමන්ට කෙල වෙන්ඩම ඔනෙ මොලේ පෑදන්ඩ,ජාතික ගීය දෙමලට වික්ක එකත හරි කියන බල්ලො ඉන්නවනෙ බන්.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    my3 ට ජන්දය දිපු උනුත් පලු යන්න බනිනවා බං.. ඔක්කොම රැවටුනා එකයි උනෙ.. my3 පොන්න රිලවෙක්නෙ බං බලන් ගියාම.:sorry::sorry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif


    http://www.divaina.com/2016/02/07/politics05.html

    "මේ අතර සුළුතරයකගේ හැර අන් කාගෙ කාගේත් හිතට වධ දුන් තවත් කාරණාවක්‌ වූයේය. ඒ වූ කලී මෙවර නිදහස්‌ උළෙලේදී අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරවන්නට කටයුතු සංවිධානය කිරීමයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව එය කළ නොහැක්‌කක්‌ බව සමහර නීතිවේදීන් පෙන්වා දී තිබිණි. ඒත් එය කරවීමට මහා බලවේගයක්‌ රජය තුළත් දෙමළ සමාජය තුළත් සමහර බලවත් රාජ්‍ය නොවන සංවිධාන තුළත් ක්‍රියාත්මක වෙමින් පැවතින. මෙවර නිදහස්‌ උළෙලේදී එය ක්‍රියාත්මක වන බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද ඉහළම දෙතුන් දෙනෙක්‌ හැරුණු විට සාමාන්‍ය මෙහෙයුම් බාර නිලධාරීහු කිසිවක්‌ නොදත්හ.

    ජාතික ගීය නිදහස්‌ උළෙලේ ආරම්භයේදී සිංහලෙන් ගයන විට බොහෝ දෙනකු සිතුවේ මෙවර එම උත්සාහය ක්‍රියාත්මක නොවන බවකි. උළෙලේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබිණි. ගීය දෙමළෙන් කීමට සූදානම්ව ආ පාසල් ළමුන් ර`දවාගෙන ඇත්තේ උපක්‍රමිකවය. උත්සවය අවසන් වන බව නිලධාරීන්ට දැණින. උත්සවය අවසන් බැවින් තවත් ළමුන් ර`දවා තබා ගන්නේ මන්දැයි සමහරු අසද්දී තවත් සමහරු කීවේ ජනාධිපති අතින් ත්‍යාග දීමට ඇති නිසා තබාගත් බවයි.

    අන්තිමේ දෙමළ ජාතිsක ගීයට කැ`දවීමක්‌ ලැබිණි. එවිට දෙමළ මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරු හා එන් ජී ඕ නියෝජිතයන් නව පණක්‌ ලැබ මෙන් ද`ගලන්නට වූහ. ගීය අවසන් වූවා පමණි... එම පිරිස එක පොදියට ගොනු වී සුබ පතා ගන්නට පටන් ගත්හ. සුමන්දිරන් දිව විත් විජයකලාට ''පහක්‌'' දමා සතුට ප්‍රකාශ කළේය. මේ කිසිත් නොදත් සුළු නිලධාරීහු විපිළිසරව බලා සිටියහ...."

    කොහොමද මයිත්‍රී ප@යා ජාතික ගීය දෙමලෙන් කියවන්න දුන්නු ගේම? ඌ අවුරුදු 2ක් ආණ්ඩුවේ ඉන්න ගමන් Viber වලින් චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරලන්න කුමන්ත්රණය කලාට වඩා ලොකු ගේමක් ගහල තියෙන්නේ...
    මේවා දකිනකොට නම් ලේ රත් වෙනවා...
    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...