රටේ 82%කට ජනාදිපති තුමා විශ්වාසනම්...

Matsola

Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    විශ්වාසයි කිය කිය කෑ ගහන එවුන් තමයි පෝලිමේ ඉස්සරහම ඉන්නේ. 🤣
     
    • Haha
    Reactions: CohenLenstra

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    මාලිමා සාය උඩින් ඉන්නේ දාර බයියෝ.
    උන් දන්නවා බඩු කැරකෙන්නේ කොහෙටද කියලා කලින් පාර කෙලිය නිසා :P
    අදින්න පොම්ප අතේ තියාගෙන ඉන්නෙ. මෙවා කලින් anduwe වැරදියි. එයාලා තමයි මෙවා මිනිස්සුන්ට පුරුදු කරේ. Dan පොඩ්ඩ aththan මිනිස්සුන්ට පොම්ප අතට ගන්නවා පෙට්‍රෝල් අදින්න

    නැද්ද ban @shenat

    18%කට අවිශ්වාසයිනෙ උන් තමා ඔය ඉන්නෙ 🤣
    සැහෙන්න ප්‍රමාණයක් ඉන්නවා නේ ban 18%
    ------ Post added on Mar 2, 2026 at 9:53 AM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    සැහෙන්න ප්‍රමාණයක් ඉන්නවා නේ ban 18%
    ඒකනෙ විශ්වාස නැති 18% නුත් බහුතරය ජනාදිපතිතුමාව විශ්වාස කරල පෝලිම් වලට ඇවිත් නෑ 🤣🤣
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,921
    2,947
    113
    පෝලිම් වල ඉන්නෙ කැරි ගූ පෝට්ටුවො සෙට් එක. මයික් එකක් ඇල්ලුව නං බලාගන්න තිබ්බ. උන් දන්නෙත් නෑ පෝලිමේ ඉන්නෙ ඇයි කියල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    ඒකනෙ විශ්වාස නැති 18% නුත් බහුතරය ජනාදිපතිතුමාව විශ්වාස කරල පෝලිම් වලට ඇවිත් නෑ 🤣🤣
    ඉතින් පොන්ස් හැම මිනිහටම වාහන තියෙනවද ? 🤷‍♂️
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඉතින් පොන්ස් හැම මිනිහටම වාහන තියෙනවද ? 🤷‍♂️
    වාහන තියෙන උන්ගෙන් 82% ජෙප්පොන්ට සපෝට් කියලද දැන් මූ දාල තියෙන්නෙ 🤣. උඹලගෙ බයි ලොජික් වලට බයි ලොජික් වලින්ම තමා උත්තර ලැබෙන්නෙ.