ඇයි බන් තෙල් තියෙනවා පෝලිම් ගැහෙන්න එපා කියද්දිත් උන් අහන්නෙ නැත්තෙ?

අදින්න පොම්ප අතේ තියාගෙන ඉන්නෙ. මෙවා කලින් anduwe වැරදියි. එයාලා තමයි මෙවා මිනිස්සුන්ට පුරුදු කරේ. Dan පොඩ්ඩ aththan මිනිස්සුන්ට පොම්ප අතට ගන්නවා පෙට්රෝල් අදින්නමාලිමා සාය උඩින් ඉන්නේ දාර බයියෝ.
උන් දන්නවා බඩු කැරකෙන්නේ කොහෙටද කියලා කලින් පාර කෙලිය නිසා![]()
සැහෙන්න ප්රමාණයක් ඉන්නවා නේ ban 18%18%කට අවිශ්වාසයිනෙ උන් තමා ඔය ඉන්නෙ![]()
ඒකනෙ විශ්වාස නැති 18% නුත් බහුතරය ජනාදිපතිතුමාව විශ්වාස කරල පෝලිම් වලට ඇවිත් නෑසැහෙන්න ප්රමාණයක් ඉන්නවා නේ ban 18%
ඉතින් පොන්ස් හැම මිනිහටම වාහන තියෙනවද ?ඒකනෙ විශ්වාස නැති 18% නුත් බහුතරය ජනාදිපතිතුමාව විශ්වාස කරල පෝලිම් වලට ඇවිත් නෑ![]()
වාහන තියෙන උන්ගෙන් 82% ජෙප්පොන්ට සපෝට් කියලද දැන් මූ දාල තියෙන්නෙඉතින් පොන්ස් හැම මිනිහටම වාහන තියෙනවද ?![]()