Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    මචන්ලා,
    අපේ රටේ දේශපාලකයින් ගැන කල කිරිල තියෙන්නෙ. උන් විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයොත් එහෙමයි. මොකුත් කරගන්න බැහ කීයක් හරි නොදී. මිනිස්සු හිතන් ඉන්නෙ දේශපාලනය කියල කියන්නේ පාලම් බෝක්කු හදනවා වගේ දෙයක් කියල. නිවුස් වල දකින්නෙම උන්ගෙ ප්‍රශ්න මිසක් රටේ මිනිස්සු ගැන නෙමෙයි. කවද වෙනස් වෙයිද මන්ද.. හමුදා පාලනයක්වත් ආවොත් හොදයි වගේ. ගෝඨලා, මහින්දලා, රනිල්ලා, ජවිපෙ සියල්ලම එකයි.


    බලහන් මේ ලින්ක් එක. වෙන රටවල්නම් ගොඩක් සල්ලි යොදවනවා research වලට.

    https://www.facebook.com/worldeconomicforum/videos/10155334552641479