රට අතහැර ගිය ඉන්නේ ඇත්තටම සතුටෙන්ද ?

san**

Well-known member
  • Feb 21, 2012
    5,673
    8,916
    113
    kandy
    bath kanna sinhala kada oney tharam thiyenne. mokakda awula?
    මන් හිටිය side එකේ තිබුනේ ඉන්දියන් කඩ .. සිංහල කඩයක් තිබුනේ ගොඩක් දුරින් ..
    අනිත් එක මේක මට feel උන දේ ..
    වෙන අයට මෙහෙම වෙන්නේ නැතුව ඇති
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    paypal, amazon, ebay wath nathi rate, gmail ekak hadaganna OTP eka wath enne nathi rate puk gahannada ban,

    mama australia wala inne, salli karayek neme, habai vahana thunak thiyenawa. ekak 7 seater toyota ekak 2017 (pawula pitin yanna), mazda 3 ekak thiyenawa daily gaman biman yana train station, grocery, Lancer Evolution ekak thiyenawa weekends fun drives yanna. Lankawe hitiya nam owa heena witharai.
    ------ Post added on Feb 14, 2025 at 5:49 PM

    අහ් ඒකද උබ රටේ ඉතිහාසය දෙකේ කොලේට දාලා කතා කරේ. මම හිතුවේ තම්බියෙක් කියලා. සොරි ඈ 😄. මෙහෙම ඇරියස් එකක් කියලා කවුද දන්නේ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    මූ කියන විදිහට නම් අවුලක් නැහැ ,







    ලංකාවේ යන සාමාන්‍ය උන් ඉගෙන ගන්නවා , ළමයිට උගන්නවා හරියට ඒ නිසා සාපේකෂව ඒ රට වල උන්ට වඩා settle උන උන් හොඳට ඉන්නවා


    median-household-income-in-the-united-states-by-ethnic-group-v0-pshru9zw2ltd1.jpeg

    I've seen some interesting views regarding the particular graph. The OP claimed this graph is inaccurate. the reason is it does not based on personal income but household income. Most Asian families have large families. So those extended families have large cumulative incomes.
     
    • Love
    Reactions: MR.YOLO

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    bath kanna sinhala kada oney tharam thiyenne. mokakda awula?
    කොහේ ගියත් තමන්ගේ රටේ එවුන් ආශ්‍රය කරනවා නම් ! ඉතින් චොර තමයි !
    මොකද ඔය රට ජීවත් වෙන්න යන බහුතරයක් එවුන්ගේ පවුල් පරිසරය හොයල බැලුවොත් උන්ගේ දෙමව්පියෝ ලංකාව කන්න මැදිහත් වෙලා තියෙනවා !
    අපේ ගෙවල් ලග මම දන්නා යාලුවෝ ගොඩක් එහෙම තමයි ! රාජ්‍ය සේවයේ දූශිතයෝන්ගේ ළමයි ඉන්නේ වැඩි හරියක් රටවල් වල.

    ඒ කෑම හොයනවා නම් ඒ තිබ්බ දේවල්ම ඕනෙනම් ලංකාවේම හරි ඉපදිච්ච රටේම ඉන්න එක අගට හොදයි දැන් ලෝකේ යන විදිහට.....

    මොකද ඔය Native සුද්දෝ කල්ලෝ කොහොමත් කැමති නැහැ ! ඔය පිටින් පෙන්නුවට හොදයි වගේ අපේ එවුන්ට ! මම ඒක හොදටම දන්නවා උන් එක්ක ඉන්න නිසා වැඩිහරියක්ම..
    උදාරණයක් මගේ අම්මගේ නංගිගේ පුතා... උගේ යාලුවෝ ඔක්කොම SLIIT එකේ පලවෙනි බැච් එක 1998-1999 ...ඔය අවුරුදු 20 ක් විතර Australia Software Engineer හැබැයි උන් කන්නේ බොන්නේ පාටි දාන්නේ තාම ..... ලංකාවේ එවුන් එක්ක...
    Australia වල සුද්දෝ උන්ව ගණන් ගන්නේ workplace එකේ විතරයි !

    ඌ කියනව ඒ එහෙ විදිහ තමයි ලු ! ....
    අපේ ලංකාවේ ඉන්දියාවේ 99% ක් ආයේ රොත්ත පිටින් පිට රටවල් වල එකතු වෙලා ඒ රටවල් වල ජරාව ( නළුවෝ, දේශපාලුවෝ, රහතන් වහන්සේලා... ) සේරම තමන් ගිහිපු රටවල් වලට අරන් යනවා ! ඒකට තමයි ඒ රටවල්වල nativeලා කැමති නැත්තේ !

    දැන් ඔය කතාව තමයි Trump හරහා එන්නේ ! ඌ කලින් වතාවෙත් බලේට ආවේ ඕවා කියාගෙන... Brexit එකට හේතුවත් ඔය වගේ හේතුවක් තමයි මුල...Ireland වල ගිනි තියාගත්තෙත් ඔය ඒ රටවල් වලට ගිහිපු එවුන් ඒ රටවල් වල Integrate වෙන්නේ නැති එකට මල පැනීම..

    බලපන් ගිහිල්ලා වැඩිපුර ඉන්දියන් එවුන් පකිස්තානි චීන ලංකාවේ උන් පැති වලට....ගන්න දෙයක් නැහැ...

    මන් හිටිය side එකේ තිබුනේ ඉන්දියන් කඩ .. සිංහල කඩයක් තිබුනේ ගොඩක් දුරින් ..
    අනිත් එක මේක මට feel උන දේ ..
    වෙන අයට මෙහෙම වෙන්නේ නැතුව ඇති
    කොහේ ගියත් තමන්ගේ රටේ එවුන් ආශ්‍රය කරනවා නම් ! ඉතින් චොර තමයි !
    මොකද ඔය රට ජීවත් වෙන්න යන බහුතරයක් එවුන්ගේ පවුල් පරිසරය හොයල බැලුවොත් උන්ගේ දෙමව්පියෝ ලංකාව කන්න මැදිහත් වෙලා තියෙනවා !
    අපේ ගෙවල් ලග මම දන්නා යාලුවෝ ගොඩක් එහෙම තමයි ! රාජ්‍ය සේවයේ දූශිතයෝන්ගේ ළමයි ඉන්නේ වැඩි හරියක් රටවල් වල.

    ඒ කෑම හොයනවා නම් ඒ තිබ්බ දේවල්ම ඕනෙනම් ලංකාවේම හරි ඉපදිච්ච රටේම ඉන්න එක අගට හොදයි දැන් ලෝකේ යන විදිහට.....
    ------ Post added on Feb 14, 2025 at 6:53 PM
     
    Last edited:

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    habai mehemai bn.. income eka hodai nam... salli thiyenawa nam still lankawa hodai bn... ewa nathi ewunta itin wena ratawal hodai :yes:

    samaharunta aluth iphone ekak gannath rata yanna one ne bn... ehema nathi ewunta itin koi ratath gemak na
    meka thamai hari, salli thiyanawanam ithin lakawa hodai. pitarata yanawanam hoda job ekkata contract sign karala, hoda condition walata yanna ona. accommodation hambawenawanam family condition nam hodai, nathnam, second generation ekata passe thamai godayanna puluwan. lamaita thamai hoda
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,593
    1,621
    113
    sri rajasinha adawiya
    Man dakka deyak kiyannam.

    lankawen giyapu eun 99% pitarata gihin tamange un asharaya karanne. lankawa witarak newei Indian, Bangladesh, Pakisthan okkoma ehemai. set wenawa party danawa. owa tamai ithn. suddo kohomath sinhalu ganan ganne ne. un wada karana thana witarai kata karanne. ethanin ehata ne.

    mehe thiyena culture eka, purudu hama deyakma ehe geniyanawa. suddonta mala panina eka ahanan deyak ne. e ratakata giya nam ehe widiyata jivath wenna ona.

    ape un ehe gihin karanneth state maintain kara eka. hamme ithn. kiyala wadak ne.

    lankawe hodata idala ehe gihin duk widinawanam eke therumak ne. mehe mokuth karaganna baruwa rata gihin hodata innawanam aulak ne.

    සතුටෙන්ද kiyana ekata uththaraya kenata anuwa wenas wenawa. samaharu katta kawath happy eke inne e ratawal wala. lankawa ekka compare karama. ubata sathutu wena widiya anith kenata wenas. habai mehe hodata idala ehe katu kana eka godak welawata sathutu ne.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,783
    1,298
    113
    Mars
    Me loke kisima ratak perfect naha ban.
    samaharunta pita rata hodai,
    samaharunta lankawa hodai.

    samaharunta Private jet, Yachts thiyenna ona hodai kiyala hitenna, thawath samaharunta vehicle ekakwath gannne ne e ayata wadayak wage nisa. eka eka eka ayage lifestyle eka.
    man nam kiyanne thaman kamathi vidiyata jeevath wenna, e lifestyle eka lankawe unath, pita rata unath awlak naha.
    life eke hamadama sathuta kiyala deyak naha, oka up and down thamai.
    Man therum gatta ekak thamai salli thibunath samahara deval/feeling thiyenava nathara karanna/avoid karanna bari.
    Thawath deyak thamai ape life eke age eka anuwa ape hitha wenas wenava. wayasata yana kota relationships/friendship wage deval thamai godak danenne.
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    සල්ලි නැතිනම් කොයි රටකවත් ඉන්න පුලුවන්ද. ඉතින් සල්ලි කියන factor එකෙන් රටක ජීවත් වෙන්න හොදයිද නැද්ද කියන එක තීරනය කරන්න බැ මට හිතෙන විදියට නම්.
     
    • Like
    Reactions: AshenTM and MR.YOLO

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ එවුන්ගේ ප්‍රශ්නේ ලද දෙයින් සතුටු වෙන්නේ නැති එක...

    නැත්තන්, ලංකාවට වෙලා සතුටෙන් ඉන්න කිසිම බාධාවක් නෑ...

    ඒ තියරියට ගත්තම ගාසා තීරෙ උනත් ලද දෙයින් සතුටෙන් ඉන්න කිසිම බාධාවක් නෑ. 🙈