bath kanna sinhala kada oney tharam thiyenne. mokakda awula?
කොහේ ගියත් තමන්ගේ රටේ එවුන් ආශ්රය කරනවා නම් ! ඉතින් චොර තමයි !
මොකද ඔය රට ජීවත් වෙන්න යන බහුතරයක් එවුන්ගේ පවුල් පරිසරය හොයල බැලුවොත් උන්ගේ දෙමව්පියෝ ලංකාව කන්න මැදිහත් වෙලා තියෙනවා !
අපේ ගෙවල් ලග මම දන්නා යාලුවෝ ගොඩක් එහෙම තමයි ! රාජ්ය සේවයේ දූශිතයෝන්ගේ ළමයි ඉන්නේ වැඩි හරියක් රටවල් වල.
ඒ කෑම හොයනවා නම් ඒ තිබ්බ දේවල්ම ඕනෙනම් ලංකාවේම හරි ඉපදිච්ච රටේම ඉන්න එක අගට හොදයි දැන් ලෝකේ යන විදිහට.....
මොකද ඔය Native සුද්දෝ කල්ලෝ කොහොමත් කැමති නැහැ ! ඔය පිටින් පෙන්නුවට හොදයි වගේ අපේ එවුන්ට ! මම ඒක හොදටම දන්නවා උන් එක්ක ඉන්න නිසා වැඩිහරියක්ම..
උදාරණයක් මගේ අම්මගේ නංගිගේ පුතා... උගේ යාලුවෝ ඔක්කොම SLIIT එකේ පලවෙනි බැච් එක 1998-1999 ...ඔය අවුරුදු 20 ක් විතර Australia Software Engineer හැබැයි උන් කන්නේ බොන්නේ පාටි දාන්නේ තාම ..... ලංකාවේ එවුන් එක්ක...
Australia වල සුද්දෝ උන්ව ගණන් ගන්නේ workplace එකේ විතරයි !
ඌ කියනව ඒ එහෙ විදිහ තමයි ලු ! ....
අපේ ලංකාවේ ඉන්දියාවේ 99% ක් ආයේ රොත්ත පිටින් පිට රටවල් වල එකතු වෙලා ඒ රටවල් වල ජරාව ( නළුවෝ, දේශපාලුවෝ, රහතන් වහන්සේලා... ) සේරම තමන් ගිහිපු රටවල් වලට අරන් යනවා ! ඒකට තමයි ඒ රටවල්වල nativeලා කැමති නැත්තේ !
දැන් ඔය කතාව තමයි Trump හරහා එන්නේ ! ඌ කලින් වතාවෙත් බලේට ආවේ ඕවා කියාගෙන... Brexit එකට හේතුවත් ඔය වගේ හේතුවක් තමයි මුල...Ireland වල ගිනි තියාගත්තෙත් ඔය ඒ රටවල් වලට ගිහිපු එවුන් ඒ රටවල් වල Integrate වෙන්නේ නැති එකට මල පැනීම..
බලපන් ගිහිල්ලා වැඩිපුර ඉන්දියන් එවුන් පකිස්තානි චීන ලංකාවේ උන් පැති වලට....ගන්න දෙයක් නැහැ...
මන් හිටිය side එකේ තිබුනේ ඉන්දියන් කඩ .. සිංහල කඩයක් තිබුනේ ගොඩක් දුරින් ..
අනිත් එක මේක මට feel උන දේ ..
වෙන අයට මෙහෙම වෙන්නේ නැතුව ඇති
කොහේ ගියත් තමන්ගේ රටේ එවුන් ආශ්රය කරනවා නම් ! ඉතින් චොර තමයි !
මොකද ඔය රට ජීවත් වෙන්න යන බහුතරයක් එවුන්ගේ පවුල් පරිසරය හොයල බැලුවොත් උන්ගේ දෙමව්පියෝ ලංකාව කන්න මැදිහත් වෙලා තියෙනවා !
අපේ ගෙවල් ලග මම දන්නා යාලුවෝ ගොඩක් එහෙම තමයි ! රාජ්ය සේවයේ දූශිතයෝන්ගේ ළමයි ඉන්නේ වැඩි හරියක් රටවල් වල.
ඒ කෑම හොයනවා නම් ඒ තිබ්බ දේවල්ම ඕනෙනම් ලංකාවේම හරි ඉපදිච්ච රටේම ඉන්න එක අගට හොදයි දැන් ලෝකේ යන විදිහට.....
------
Post added on Feb 14, 2025 at 6:53 PM