එඩ්නා හොඳයි කියන්න උඹට එහෙනම් දිවක් නෙමෙයි තිබිල තියෙන්නේ.
(ඕක kandos හැබැයි)
ඔහොම වෙනවා තමා හොදට කිරි දාලා හැදුවහම..අනික ඔය සිල්ලර කඩවල මොන AC ද..උන් කරපු එකම වැරැද්ද තමා සිල්ලර කඩවලට උන්ගේ චොකලට් දාපු එක..වැඩේ ඒ කාලේ අද වගේ සුපර්මාර්කට් තිබ්බේ නැහැනේ..kandos වගේ කිරිපිටි දාලා කොකෝවා අඩුවෙන් දාලා සීනි වැඩියෙන් දාලා හැදුවනම් උන් අදටත් ලංකාවේ බිස්නස් කරනවා..වැඩේ ඒ කාලේ අද වගේ සුපර්මාර්කට් තිබ්බේ නැහැනේ...EDNA තහනම් කරේ උන්ගේ චොක්ලට් වලට දාන කිරි වල මොකක්ද මගුලක් තියෙනවා කියලා මතක විදිහට..
