රට අනුරට චොක්ලට් පට්ටම අඩුවට...❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,344
    47,246
    113
    එඩ්නා හොඳයි කියන්න උඹට එහෙනම් දිවක් නෙමෙයි තිබිල තියෙන්නේ.




    (ඕක kandos හැබැයි)

    ඔහොම වෙනවා තමා හොදට කිරි දාලා හැදුවහම..අනික ඔය සිල්ලර කඩවල මොන AC ද..උන් කරපු එකම වැරැද්ද තමා සිල්ලර කඩවලට උන්ගේ චොකලට් දාපු එක..වැඩේ ඒ කාලේ අද වගේ සුපර්මාර්කට් තිබ්බේ නැහැනේ..kandos වගේ කිරිපිටි දාලා කොකෝවා අඩුවෙන් දාලා සීනි වැඩියෙන් දාලා හැදුවනම් උන් අදටත් ලංකාවේ බිස්නස් කරනවා..වැඩේ ඒ කාලේ අද වගේ සුපර්මාර්කට් තිබ්බේ නැහැනේ...EDNA තහනම් කරේ උන්ගේ චොක්ලට් වලට දාන කිරි වල මොකක්ද මගුලක් තියෙනවා කියලා මතක විදිහට..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,296
    24,486
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපෝ කැන්ඩොස් සීනි ගොඩවල් නේ බන්..කොකෝවා අඩුයි...මම නම් ලංකාවේ කාපු හොද චොකලට් එකකට තියෙන්නේ EDNA චොකලට් එක විතරයි..ඒකත් තහනම් කරානේ මොකක්ද මගුලක් තිබිලා..මම නම් තාමත් හිතන්නේ ඒක KANDOS කාරයා සල්ලි දීලා කරවපු වැඩක්..ඒ දවස්වල ඒ තරමටම EDNA විකිණුනා.. උන් සෑහෙන්න මාර්කට් එක අල්ලන් හිටියේ..CADBURRY dairly milk වගේම රසක් තිබ්බේ EDNA චොකලට් වල.. :love:


    475956150_1554389975264731_7209440657506649005_n.jpg
    "CADBURRY dairly milk වගේම රසක් තිබ්බේ EDNA චොකලට් වල.. "

    අපෝ නෑ බන් අන්තිම කාලෙ පුස්කාපු අජූත රහක් තිබ්බෙ ජරාව.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,818
    113
    Home Sweet Home
    ඒ පාර මු chololate කන්න ගත්තද ?
    ගණන් අඩුයි කීවට මොකක්වත් ගණන් කිව්වේ නෑනේ. මට තියෙන අවුල ඔව්වා එක්ස්පයර් වෙන දවස වෙද්දීත් විකිනුනේ නැති වුනොත් මොකෝ ඔව්වට කරන්නේ? විසික් කරනවද? එතකොට කවුද පාඩුව දරාගන්නේ?




    මම ඊයේ ගෙනාවා කැන්ඩොස් චොකලට් එකයි රිට්ස්බරි චොකලට් දෙකයි. රිට්ස්බරි එකක් 50යි. රිට්ස්බරි ඒක නම් චොකලට් නෙමෙයි චොකෝ එකක්. ඒ කියන්නේ කොකෝවා පව්ඩර් වලින් හදන එකක්. කැන්ඩොස් ඒක නම් චොකලට් එකක්. ඒ කියන්නේ කොකෝවා බටර් වලින් හදන එකක්. කැන්ඩොස් එක රුපියල් 250යි. ඒකම තියෙනවා රිට්ස්බරි එකේ රුපියල් 170යි. හැබැයි ඒක කොකෝවා පව්ඩර් වලින් හදන එකක්. ඒකයි ගාන අඩු.