රට අනුරට චොක්ලට් පට්ටම අඩුවට...❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,470
    47,548
    113
    ලාබ චොකලට් තියා ලන්කාවෙ තියෙන චොක්ලට් ජරාව කිසිදෙයක් කන්න එපා.පට්ට ජරාව

    ලංකාවේ චොකලට් නෙමෙයි මේව රටින් ඉම්පෝර්ට් කරපුවා..
     
    • Wow
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,061
    113
    Mother Earth
    බුදු සරණයි ගහන් හරක් අදිනවා

    පාරේ යන බුරුවෙක් බුදුසරණයි කියලා දැක්කාම සාදු කියනවා.
    😄😄
    ඔලුව කොහේ හරි වැදුනද? 🙂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    බලාගෙන ඔවාගෙන් ගන්නේ ඔක්කොම Fake චොකලට්
    මම ඒක දවසක් එක එක Brand වලින් චොකලට් ගොඩක් ගත්තා ඒ හැම එකක්ම එන්නේ එකම රස සීනි කිරි චොකලට් රහ මට හිතුනේ එකම චොකලට් ගුලියකින් චොකලට් අරගෙන මේ ඔක්කොම හදනවා ඇති කියලා

    Brand එක වෙනස් උනා කියල රහේ කිසිම වෙනසක් නැහැ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,548
    113


    එයා මීට පස්සෙ පස්ස පේන්න ෆොටෝ දාන්නේ නෑ කියලා ඉන්ටවිව් ඵකක කිව්වා. ලංකාවේ කුහකයෝ එයාගේ පස්සට කුණුහරුප කිය කිය අපහාස කරනවලු..

     
    • Haha
    Reactions: thomian

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,286
    34,936
    113
    කැන්ඩොස් චොක්ලට් දැන් නැද්ද බං?
    දැන් හැම තැනම තියෙන්නේ රිට්ස්බරි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    ගණන් අඩුයි කීවට මොකක්වත් ගණන් කිව්වේ නෑනේ. මට තියෙන අවුල ඔව්වා එක්ස්පයර් වෙන දවස වෙද්දීත් විකිනුනේ නැති වුනොත් මොකෝ ඔව්වට කරන්නේ? විසික් කරනවද? එතකොට කවුද පාඩුව දරාගන්නේ?



    කැන්ඩොස් චොක්ලට් දැන් නැද්ද බං?
    දැන් හැම තැනම තියෙන්නේ රිට්ස්බරි
    මම ඊයේ ගෙනාවා කැන්ඩොස් චොකලට් එකයි රිට්ස්බරි චොකලට් දෙකයි. රිට්ස්බරි එකක් 50යි. රිට්ස්බරි ඒක නම් චොකලට් නෙමෙයි චොකෝ එකක්. ඒ කියන්නේ කොකෝවා පව්ඩර් වලින් හදන එකක්. කැන්ඩොස් ඒක නම් චොකලට් එකක්. ඒ කියන්නේ කොකෝවා බටර් වලින් හදන එකක්. කැන්ඩොස් එක රුපියල් 250යි. ඒකම තියෙනවා රිට්ස්බරි එකේ රුපියල් 170යි. හැබැයි ඒක කොකෝවා පව්ඩර් වලින් හදන එකක්. ඒකයි ගාන අඩු.
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,548
    113
    කැන්ඩොස් චොක්ලට් දැන් නැද්ද බං?
    දැන් හැම තැනම තියෙන්නේ රිට්ස්බරි

    අපෝ කැන්ඩොස් සීනි ගොඩවල් නේ බන්..කොකෝවා අඩුයි...මම නම් ලංකාවේ කාපු හොද චොකලට් එකකට තියෙන්නේ EDNA චොකලට් එක විතරයි..ඒකත් තහනම් කරානේ මොකක්ද මගුලක් තිබිලා..මම නම් තාමත් හිතන්නේ ඒක KANDOS කාරයා සල්ලි දීලා කරවපු වැඩක්..ඒ දවස්වල ඒ තරමටම EDNA විකිණුනා.. උන් සෑහෙන්න මාර්කට් එක අල්ලන් හිටියේ..CADBURRY dairly milk වගේම රසක් තිබ්බේ EDNA චොකලට් වල.. :love:


    475956150_1554389975264731_7209440657506649005_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    අපෝ කැන්ඩොස් සීනි ගොඩවල් නේ බන්..කොකෝවා අඩුයි...මම නම් ලංකාවේ කාපු හොද චොකලට් එකකට තියෙන්නේ EDNA චොකලට් එක විතරයි..ඒකත් තහනම් කරානේ මොකක්ද මගුලක් තිබිලා..මම නම් තාමත් හිතන්නේ ඒක KANDOS කාරයා සල්ලි දීලා කරවපු වැඩක්..ඒ දවස්වල ඒ තරමටම EDNA විකිණුනා.. උන් සෑහෙන්න මාර්කට් එක අල්ලන් හිටියේ..CADBURRY dairly milk වගේම රසක් තිබ්බේ EDNA චොකලට් වල.. :love:


    475956150_1554389975264731_7209440657506649005_n.jpg

    එඩ්නා හොඳයි කියන්න උඹට එහෙනම් දිවක් නෙමෙයි තිබිල තියෙන්නේ.


     
    • Like
    Reactions: Amith0424