රට ආපස්සට

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉස්සර ගල් බෝතලේ 700/= වගේ තිබුන කාලේ ගල් කියන්නේ චාටර්ම බෝතලයක්..ගනන් ගන්නෙත් නෑ කව්රුවත්..දැන් ගල් කියන්නේ හැමෝම බොන බෝතලක් වෙලා...මම දැක්කා පොඩි කොල්ලෝ හෙන ගැම්මෙන් ගල් බොනවා photos පවා fb දානවා...කේක් එකකුත් හදලා අද දැක්කා..හිතෙන් නැද්ද මේ රට පස්සට යන්නේ කියලා...වාහන එහෙමත් එහෙමයි..පරන කසිකබල් මොඩිෆයි කරල පට්ට ගනන් වලට විකුනනව..අලුත් ඒවාගන්න
    බැරිතරම් ගනන් නිසා... ලංකාවේ මිනිස්සු පව් බං සිරාවටම...
    78F6E75F-FBC2-416E-8287-51E611F06B51.jpeg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    අළුත් ඒවා ගත්තා නම් USD එක රුපියල් 250ක් වගේ වෙනවා මේ වෙනකොට කොහොම ද එතකොට 🤣
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඒක නෙමේයි මේ කේක් එකේ මහින්ද ලොක්කගේ සාටකේ දාන්න අමතක වෙලාද :p:LOL::-D:ROFLMAO:
     
    • Haha
    Reactions: dilann