රට ඉදල එන හිගන නෑයො😁

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    ඊයෙ රට ඉන්දල නිවාඩුවට ආපු නෑයො සෙට් එකක් ගෙදරට පාත් උනා,
    අවිල්ල උන්ගෙ බයිල ටික ගහල යන්න ගියා,
    තේ එකක් හදල දුන්න ආපු උන්ට, බබාලට ගෙනාපු බිස්කට් එක්ක,
    කියල එන්නෙ නැති උන්ට තේ විතරයි 😁
    යනකොට පොඩි පාර්සලයක් දීල ගියා, පාර්සලෙ තිබ්බ දේවල්,
    සිප්ලොක් බෑගෙකක දාපු,
    වේෆස් බිස්කට් 6
    ගමී බෙයා කෑලි 5
    ගමී බොට්ල් කෑලි 5
    ටොෆී 4
    කිට් කැට් චොක්ලට් 12g x 2
    Lolly pop 2

    hotel tea amenities, walata dena
    සීනි පැකට් 5
    Coffeemate 4
    Teabag 4
    T shirt 1

    ඇයි බන් මුන් මෙහෙම කුනු වෙන්නෙ රට ගියාම 😁
    Rata Inna un tipper wenna epa,

    ප.ලි

    tea /suger aminities dakala nati unta

    tea.jpg
     
    Last edited:

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඕවා ගෙනවට වැඩිය ගෙදරට අවශ්‍ය වෙන සීනී ,හාල්, පරිප්පු ටිකක් අරගෙන ආවා නං වටිනවා නේද.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    නිකන් හිතපන් වටේම උන්ට බෙදන්නත් ඕනනේ. උබල වගේ තව කී දෙනෙක් ඇතිද ඕව දෙන්න. මමත් එක පාරක් ඔය ගොන් වැඩේ කරා හොදටම. අයෙත් ඔය වැඩේනම් කරන්නේ නෑ. ලක්ෂෙකට එහා ඉවරයි වටේම උන්ට තෑගී බෙදල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    නිකන් හිතපන් වටේම උන්ට බෙදන්නත් ඕනනේ. උබල වගේ තව කී දෙනෙක් ඇතිද ඕව දෙන්න. මමත් එක පාරක් ඔය ගොන් වැඩේ කරා හොදටම. අයෙත් ඔය වැඩේනම් කරන්නේ නෑ. ලක්ෂෙකට එහා ඉවරයි වටේම උන්ට තෑගී බෙදල
    ලක්ෂ 100 ක විතර ටෝක් දෙන්න ඇති :geek:

    නැද්ද @Myth?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔවුන්ට තමන්ව තාමත් මතක එක ගැන සතුටු වෙන්න! මුණගැහුන විනාඩි කීපයේදී යාළුකම් නෑදෑකම් අලුත් කරගන්න.

    දවල් කෑමට ඉන්න කියල පුළුවන් විදිහට පොල් සම්බෝලයක් එක්ක හරි කෑම වේලක් දෙන්න.

    ඒකයි සිංහලකම
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ලක්ෂ 100 ක විතර ටෝක් දෙන්න ඇති :geek:

    නැද්ද @Myth?
    ටෝක්නම් දුන්නේ නෑ. හැම එකාම අහන්නේ එකම ප්‍රශ්න ටික තමයි. කටපාඩම් කරා වගේ උත්තර දිල එන්න තියෙන්නේ :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    මමනම් ඔහොමවත් මුකුත් ගෙනියන්නෙ නෑ. ලංකාවෙ කඩෙන් වෙනද යද්දි ගියා වගේ Biscuit Tin එකක්, පලතුරු අරන් නෑ ගෙවල් වළ යන්නෙ. මම වියදම් කරන්නෙ මට පුළුවන් විදියට. සල්ලි තියනව කියල පෙන්නන්න ලොකවට උස්සන් යන්නෙනම් නෑ. නෑයන්ට ගේනවට වඩා හොඳයි බල්ලට බලකෑම ගේනව. කොහොමත් කතාවක් කියනවමනෙ 🙄
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    ටෝක්නම් දුන්නේ නෑ. හැම එකාම අහන්නේ එකම ප්‍රශ්න ටික තමයි. කටපාඩම් කරා වගේ උත්තර දිල එන්න තියෙන්නේ :lol:
    මං කිව්වෙ @Myth ලෑ සෙට් එක :yes:
     
    • Like
    Reactions: Cee7

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,294
    4,412
    113
    ඇති හැකි අයුරින් නේ දෙන්නේ ඉතින්

    නිකන් හිතපන් වටේම උන්ට බෙදන්නත් ඕනනේ. උබල වගේ තව කී දෙනෙක් ඇතිද ඕව දෙන්න. මමත් එක පාරක් ඔය ගොන් වැඩේ කරා හොදටම. අයෙත් ඔය වැඩේනම් කරන්නේ නෑ. ලක්ෂෙකට එහා ඉවරයි වටේම උන්ට තෑගී බෙදල

    ඔවුන්ට තමන්ව තාමත් මතක එක ගැන සතුටු වෙන්න! මුණගැහුන විනාඩි කීපයේදී යාළුකම් නෑදෑකම් අලුත් කරගන්න.

    දවල් කෑමට ඉන්න කියල පුළුවන් විදිහට පොල් සම්බෝලයක් එක්ක හරි කෑම වේලක් දෙන්න.

    ඒකයි සිංහලකම
    දෙපාරක්ම මම ඔය ගොන් වැඩේ කලා..

    අයේ නම් කරන්නේ නෑ.. යාළුවන්ටයි නෑදෑයන්ටයි අහලපහල අයට සේරටම චොක්ලට් ගේනන යන වියදම... සේරම බලන්න ඉන්න නිසා මොනවා කොහොම හරි දාගෙන එනවා...චොකලට් විතරනම් කමක් නෑ 10ක් විතර එවුන් කතා කරලා බෝතල් ගේන්න කියන එක..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    හම්බෙන්නෙත් කිලෝ 30 + 7 බොහෝ එයාර් ලයින් වල
    එකෙන් උබට කිලෝ 5ක චොකලට් දීලා, වටේ ගෙවල් 4 ටත් ඒ වගේ දීලා
    උබ වගේ නෑයෝ 4-5 කටත් චෝකොලට් දීලා
    ඔක්කොම චෝකොලට් කිලෝ 30ක් වත් බෙදලා.
    උන්ට ඇපල් ෆෝන් එක ගානේ ගෙනත් දෙන්න තමා
    උබේ නෑයන්ට වෙන්නේ.... අපරාදේ උන් රට ගියේ..........

    උබටත් ඕක උන දවසට තමා තේරෙන්නේ රගේ............
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    නිකන් හිතපන් වටේම උන්ට බෙදන්නත් ඕනනේ. උබල වගේ තව කී දෙනෙක් ඇතිද ඕව දෙන්න. මමත් එක පාරක් ඔය ගොන් වැඩේ කරා හොදටම. අයෙත් ඔය වැඩේනම් කරන්නේ නෑ. ලක්ෂෙකට එහා ඉවරයි වටේම උන්ට තෑගී බෙදල
    Ow Gon wadak,
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    නිකන් හිතපන් වටේම උන්ට බෙදන්නත් ඕනනේ. උබල වගේ තව කී දෙනෙක් ඇතිද ඕව දෙන්න. මමත් එක පාරක් ඔය ගොන් වැඩේ කරා හොදටම. අයෙත් ඔය වැඩේනම් කරන්නේ නෑ. ලක්ෂෙකට එහා ඉවරයි වටේම උන්ට තෑගී බෙදල
    Ithin ban rata yana un lorry talks ne issue karanne salary laksa 25-30i, hour ekata $ mechara hoyanawa lankawe awuruddema salary eka sathi 3n hoyanawa kiyala. Ehema eke lankawe inna unta laksayak viyadam karanna barida :lol:
     
    • Like
    Reactions: elakiriaddict

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    Tea bags 4 කුත් දීල..කොහේ හරි ට්‍රිප් ඵකක් යන්න ගිහින් වැරදිලා අාවද දන්නෑ.:lol: