රට ඉදල එන හිගන නෑයො😁

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Maha boruwak api maintain karanne.siyalu sanskarayo ath arinna one
    මැරුණට පස්සෙ බැරියෑ එතකොට කොහොමත් සංස්කාරයෝ අතෑරෙනවනෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    සංස්කාරයොත් නෑනෙ එහෙනං ඉලූෂන් එකක් නිසා, එතකොට අතාරින්නෙ ලබ්බද.
    But allagenane,next illusion ekata aye ahuwenwa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    අල්ලගන්න එකත් ඉලූෂන් එකක්නෙ. ඇත්තටම අල්ලගෙන නෑ :lol:
    Eka tamai illusion eken illusion wela alagenane.eka ath arinna one.nattan next ekata ahuwenawa.like a chain
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Eka tamai illusion eken illusion wela alagenane.eka ath arinna one.nattan next ekata ahuwenawa.like a chain
    නැති දෙයක් කොහොමද අතාරින්නෙ. ඉලූෂන් කියන්නෙ නැති දෙයක් නෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    නැති දෙයක් කොහොමද අතාරින්නෙ. ඉලූෂන් කියන්නෙ නැති දෙයක් නෙ
    Yes thats the ground reality.but illusion eka athule real welane.eka ath arinna one.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Yes thats the ground reality.but illusion eka athule real welane.eka ath arinna one.
    ඒ කියන්නෙ ඉලූෂන් එක ඇතුළෙ මැරුණම සංස්කාරයො අතෑරෙනවනෙ :geek:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    ඒ කියන්නෙ ඉලූෂන් එක ඇතුළෙ මැරුණම සංස්කාරයො අතෑරෙනවනෙ :geek:
    Illsuion ekak athule marenne kohomada.ekath illusion ekak.me tappare athariyoth thama next tappare ahu wenne natte.api okoma maritcha minissu.malaungen negitinna next tappare
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මාත් එහෙම තමයි නෑදෑයෙක්ගේ හරි යාලුවෙක් හරි ගෙදරකට යද්දී කරන්නේ. ඒක මාත් වෙන කෙනෙක් එහෙම කරනවා දැකලා ඉගෙන ගත්තේ.
    ඒ කෙනා අපේ ගෙදරට එද්දී කේක්, බිස්කට් නැතුව ඔය වගේ හාල්, පරිප්පු, පලතුරු ජාති අරන් එන්නේ. මටත් හිතුනා මේක කොච්චර හොද වැඩක්ද කියලා.

    මොකද කේක් වගේ දේවල් ගෙනාවට කන්නෙත් නැහැ සීනී එහෙම වැඩි නිසා.

    ඒ නිසා මාත් දැන් ඔය වගේ හාල් කිලෝ 5 බෑග් එකක්, නුඩ්ල්ස් පැකට් එකක්, පරිප්පු, සීනී, ටින් මාළු, පලතුරු ටිකක් වගේ දෙයක් අරගෙන යන්නේ.

    ඒක මේ කාලේ සැහෙන්න වටිනවා මිනිස්සුන්ට. පොඩි ළමයි ඉන්නවා නං චොකලට් වගේ දෙයක් දෙන එක වෙනම දෙයක් ඉතින්.
    mamath kaleka idan ohoma thama karanne.
     
    • Like
    Reactions: Axi

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    ඉතිං කැරැක්ටර් එක දන්නෑනෙ මැරුණ කියලා
    Denganna one ne.binding rka tamai restart wenne.binding eka stop unama aye next eka restart wenna energy ekak ne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Denganna one ne.binding rka tamai restart wenne.binding eka stop unama aye next eka restart wenna energy ekak ne
    මොකක් රීස්ටාට් වුණත් ඉතින් කැරැක්ටර් එකට අවුලක් නෑනෙ 🤷‍♂️
     
    • Sad
    Reactions: Emios