අපි නන් ගොඩක් වෙලාවට නෑදෑ ගෙවල් වල යනකොට හාල් බෑග් එකක් සීනි කිලෝ එකක් එලවලු මල්ලක් වගේ අරන් යන්නෙ.මෙතන මේ තියෙන විදියට තමයි දුන්නේ කියලා ටෝක් ඉශු කරාට රට නෙමෙයි කොහේ ඉදලා ආපු එකෙක් වුනත් ගෙදරකට යනවනම් උන් ගෙනියන්න ඕනේ ඒ ගෙදර මිනිස්සුන්ට වැඩක් තියෙන දෙයක්. එලොවටත් නැති මෙලොවටත් නැති රෙද්දවල් ගෙනෙල්ලා බොරුවට හිතවත්කම් හදාගන්න එවුන්ම කෙලින්ම ඉග්නෝර් කරපන්. ගොඩක් රට ඉන්න එවුන් ඔය මෙලෝ වැඩක් නැති දේවල් ගෙනෙල්ලා දීලා යනවා. ඕක හැම පවුලකම වෙන දෙයක්. උන් මේ අර එනවට එන්න ඕන නිසා මොකක්හරි අතට අහු වෙන දෙයක් දාගෙන එනවා. ඒ වගේ එවුන්නම් කෙලින්ම ඉග්නෝර් කරපන්. ලන්කාවේ ඉන්න එවුන්නම් ඔය වැඩේ කරන්නේ නෑ ගොඩක් වෙලාවට. නැතිම වුනත් උන් පරිප්පු ටිකක් හරි සීනි ටිකක් හරි අරන් එනවා. රට යන එවුන් කොහොමත් ඔලුවෙන් ඉන්නේ. ඔය පවුල් වල රට ඉන්න ගොඩක් ඈයෝ හිතන් ඉන්නේ අපි උන්ගෙන් කාලා ඇදලා බීලා ඉන්නවා වගේ. අඩු කුලේ කියන්නේ ඉතින් උන්ට නිකන් නෙමෙයි. උදව්වක් ඉල්ලලා බලපන් ඔය රට ඉන්න එකෙක්ගෙන්. එකෙක් මීක් නෑ එතකොට.
You havnt got what i said at all.its not about enjoyment or sadness.Its not about going to forest.Everyone knows what impermanence is, it's not rocket science
There's no reason to influence how you live your life right now because of said impermanence - I don't expect to be able to enjoy driving forever, my sight might go or limbs could lose their function - that isn't a reason to enjoy driving to the fullest while I have perfect sight and perfectly working limbs
Well then ELI5 - what do you mean by "sanskaarayo athaharinawa"?You havnt got what i said at all.its not about enjoyment or sadness.Its not about going to forest.
Mukuth expect karanne na ban,oohoma eka ekagen dewal balaporoththu wenta epa aduwo...
kanta nathi ewun wagene ubalath...
Its not hiding in the forest or driving a car with when the iluusion of i still exist.its happen when the i is not anymore.its not something we do niggaWell then ELI5 - what do you mean by "sanskaarayo athaharinawa"?
Its not hiding in the forest or driving a car with when the iluusion of i still exist.its happen when the i is not anymore.its not something we do nigga
Who be aware?You could just say "Be aware of the impermanence of the world"
Why complicate it with illusions and existential crises?
Anyone you're preaching to about illusions and whatnotWho be aware?
Umbalage gedarata witharak genapu okkoma bedannada kiyanne lolඊයෙ රට ඉන්දල නිවාඩුවට ආපු නෑයො සෙට් එකක් ගෙදරට පාත් උනා,
අවිල්ල උන්ගෙ බයිල ටික ගහල යන්න ගියා,
තේ එකක් හදල දුන්න ආපු උන්ට, බබාලට ගෙනාපු බිස්කට් එක්ක,
කියල එන්නෙ නැති උන්ට තේ විතරයි
යනකොට පොඩි පාර්සලයක් දීල ගියා, පාර්සලෙ තිබ්බ දේවල්,
සිප්ලොක් බෑගෙකක දාපු,
වේෆස් බිස්කට් 6
ගමී බෙයා කෑලි 5
ගමී බොට්ල් කෑලි 5
ටොෆී 4
කිට් කැට් චොක්ලට් 12g x 2
Lolly pop 2
hotel tea amenities, walata dena
සීනි පැකට් 5
Coffeemate 4
Teabag 4
T shirt 1
ඇයි බන් මුන් මෙහෙම කුනු වෙන්නෙ රට ගියාම
Rata Inna un tipper wenna epa,
ELI5: What do you mean "Impermanence is you"?Who see impernance when impernance is you
See its just data.i still exist as an illsuion.whatever we talk is a product of thatELI5: What do you mean "Impermanence is you"?
ඊයෙ රට ඉන්දල නිවාඩුවට ආපු නෑයො සෙට් එකක් ගෙදරට පාත් උනා,
අවිල්ල උන්ගෙ බයිල ටික ගහල යන්න ගියා,
තේ එකක් හදල දුන්න ආපු උන්ට, බබාලට ගෙනාපු බිස්කට් එක්ක,
කියල එන්නෙ නැති උන්ට තේ විතරයි
යනකොට පොඩි පාර්සලයක් දීල ගියා, පාර්සලෙ තිබ්බ දේවල්,
සිප්ලොක් බෑගෙකක දාපු,
වේෆස් බිස්කට් 6
ගමී බෙයා කෑලි 5
ගමී බොට්ල් කෑලි 5
ටොෆී 4
කිට් කැට් චොක්ලට් 12g x 2
Lolly pop 2
hotel tea amenities, walata dena
සීනි පැකට් 5
Coffeemate 4
Teabag 4
T shirt 1
ඇයි බන් මුන් මෙහෙම කුනු වෙන්නෙ රට ගියාම
Rata Inna un tipper wenna epa,