රට ඉදි හදන හැටි

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මම හිතාන හිටියේ රට ඉදි නිකන්ම වේලලා එවනවා කියලා.ඒ උනාට රට ඉදි කඩලා සෝඩා එක්ක දාලා තම්බලා ආයේ වේලලා තමා එවන්නේ



    Pela wenne nadda
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    math eka tama kalpana kale ban @Kalegana ee monada ban
    ඒ පඩි රටඉඳි වලම ඒවා. සමහර රටඉඳි ජාති වල හැටි එහෙමයි. ඒවා ගණන් අඩුයි. ලංකවට එන එවටනම් මොනවා හරි වකකරනවද දන්නේ නෑ.
    tambapuwa pala wen na math kipa sarayak hitawala tiye eth pala wela nah @Kalegana gen tama atayak illa ganna oni dan
    එහෙම පල වෙනවද දන්නේ නම් නෑ බන්.
     
    • Like
    Reactions: NRTG