රට ඉන්න අයට පර්මිට්..

Feb 26, 2009
849
62
0
මෙතන
පිට රටවල සේවය කරමින් මෙරටට විදේශීය විනිමය උපයාදෙන ශ්‍රමිකයින්ට කරන උපහාරයක් ලෙසින් 2015 අයවැය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් මේ වනවිට විශේෂ අධ්‍යනයක් සිදුකරමින් සිටී.

මෙම අයවැය යෝජනාවට අනුව විදේශීය රටවල සේවය කරන පුද්ගලයින් මෙරටට එවා තිබෙන විදේශ විනිමයෙන් සියයට 60 ක වටිනාකමට සමාන වාහනයක් තීරු බදු රහිතව මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට යෝජනා කර ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි අප විසින් සොයා බැලූ අවස්ථාවේදී අනාවරණය වූයේ මුදල් අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මේ වනවිට සලකා බලමින් සිටින බවයි.

අතීතයේ සිටම මෙරටට විදේශ විනිමය ඒවූ අයටත් මෙම සහනය ලබාදෙනවාද, නැතිනම් යම් කාලයකින් පසුව පමණක් මෙම සහනය ලබාදෙනවාද යන කාරණා පිළිබඳව මුදල් අමාත්‍යංශයේ අවධානය මේ වනවිට යොමුව තිබේ.

මීට අමතරව, විදේශ විනිමය යම් සීමාවක් සඳහා පමණක් මෙම සහනය ලබාදෙනවාද යන කාරණය පිළිබඳවත් මුදල් අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙන අතර කඩිනමින් මේ සම්බන්ධයෙන් අවසාන තීරණ ගෙන මෙම සහනය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය අදහස් කර ඇත.

විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට ඩොලර් මිලියන 548 ක විදේශ විනිමය ඒවා තිබූ අතර 2013 අගෝස්තු මාසය සමග සැසඳීමේදී එය සියයට 1.5 ක වර්ධනයකි.

මේ වසරේ මුල් මාස අට තුළදී විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් මෙරටට ඩොලර් බිලියන 4.5 ක විදේශ විනිමය ඒවා තිබෙන අතර එය ගිය වසර සමග සැසඳීමේදී සියයට 10 ක වර්ධනයක් වේ.

http://www.adaderana.lk/biz/exclusive-විදෙස්-ශ්‍රමිකයින්ට-දෙ/
 
Last edited:
Feb 26, 2009
849
62
0
මෙතන
මටනම් ආරන්චි උනේ කොරියාවෙ ඉන්න අයට විතරක් කියලා...:confused:

අයි අනිත් රටවල උන් ඔටුවොද බන්. ඕක ඉල්ලුවේ ඉල්ලුවේ ඉතාලියේ උන් මේ ලගදි අපු වෙලේ.
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අනේ මන්දා කොරියන් කට්ටිය නම් කියන්නේ ඇමති ලා ගානක් JVP හඳුන් හෙට්ටිවත් අල්ලං පාර්ලිමේන්තුවට මේ යෝජනාව ගෙනත් එහෙම කලා කියලා කවුරු කරත් කමක් නෑ බදු සහනේ ලැබෙනව නම් .. වැඩේ තියෙන්නේ තාමත් සාකච්ඡා මට්ටමේ ලු.. ඒ කියන්නේ තාමත් වචනෙට විතරක් සීම උන සෑබෑවක් වීමට හෝ නොවීමට ඉඩ ඇත්තක්..ඕන දෙන්න ගියාමත් කේස්..නොදී ඉන්න එකත් අසාධාරණයි රට ඇතුලෙ ඉන්න කොල්ලටයි බල්ලයයි හැම එකාටම දීලා මේ මිනිස්සුන්ට විතරක් නොදී උන්ගෙන්ම කකා ඇඳල උන්ටම පාරේ තොටේ අහු උනාම කෙලිනවා රු500 1000,
    මම නම් කියන්නේ රටේම තියෙන හැම පමිට් එකම අවලංගු කරලා සාධාරණ ගානකට වාහන ලබා දෙන්න කියලා.. වෙන රටක බෙන්ස් C class එකක් ගන්න එකෙක් වියදම් කරන ගාන මෙහේ එකෙක් වියදම් කරල මරූටියක් ගන්නවා. බදු ගැහුවට කමක් නෑ සාධාරණ විදියට..මේ කෙරෙන හැම වියදමකටම ඇයි අපි වග කියන්න ඕන..මේ වගේ ගොබ්බ තකතීරු ඇමති මණ්ඩලයක් නඩත්තු කරන එක ඊට හොඳා ඒ සල්ලි වලින් සෝමාලියාවට කෑම අරන් යවන එක..​
     
    එවත් බලපන්න අති මෙච්චර ඉක්මනට ඔහොම එකක් ඩෙන්න හදනව කියල කියන්න. මෙ ලගදි මහිනද ඉතලි අපු වෙලෙ මිනිස්සු හම්බුන වෙලෙ ඔක ඉල්ලලා තියනව. එකෙන් ඔක ඉක්මන් වෙන්න අති. මටන්ම් මෙකෙ වෙරදක් පෙන්න. රටට විදෙශ විනිමය ගෙන එකම ලොකු සෙවයක්. අනික ඔක දෙනව කියන්නෙත් ලන්කවට එවපු ගනෙන් 60%ට වටින එකක් ගෙන්නනෙ. ඔය කියනව වගෙ උපහරයක් විදිහට ඔක දිය යුතයි. ඔව ඉතින් කොහොම වෙයිද දන්නනෙ මහින්ද ටොම් පචයනෙ. :rofl:
     
    දෙන එක වැරදි නෑ ඔහොම දෙන්න වෙලා තියෙන්නේ මෙවට අසීමිත විදියට බද්ධක් ගහන නිසා නේ..
    හැබැයි අර කතාවත් හරි අපිට මොන හුයන්නක් හරි වෙලා පමිට් එක ලැබෙනව නම් රටට කෙල උනත් මොකෝ..
    (මිනිස්සු අන්තිමට ඇවිත් නවතින්නේ එතන..මිනිස්සුන්ට එච්චරටම අසරණ කරල තියෙන්නේ..) ඒ නිසා සදාකාලිකවම මේ රට සංචර්ධනය වෙන රටක් මිසක සංවර්ධිත රටක් වෙන්නේ නෑ.. සිංගප්පූරුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ..:no::no::no::no:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,906
    113
    Dubai
    අයි අනිත් රටවල උන් ඔටුවොද බන්. ඕක ඉල්ලුවේ ඉල්ලුවේ ඉතාලියේ උන් මේ ලගදි අපු වෙලේ.

    ඔව් මේ වාහන සිද්ධිය මුලින්ම පටන් ගත්තේ ඉතාලි වල ඉන්න කට්ටිය. ඒ අය ජනධිපතිතුමාට මීට අවුරුදු පහ හයකට විතර ඉස්සරවෙලා ලිපියක් භාර දුන්නා.. ඒක මට හොදට මතකයි. හැබැයි මේ සහනය හැම රටකම වැඩ කරන කට්ටියට හිමි වෙන්න ඔන අනිවාර්යයෙන්ම.. අර කිවුවා වගේ අනික් රටවල වැඩ කරන අය ඔටුවොද බොල
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඒකනම් ලොකු හයියක්.. මම බයවෙලා හිටියේ කොරියාවට විතරක් දෙයි කියල..
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අනේ මන්දා කොරියන් කට්ටිය නම් කියන්නේ ඇමති ලා ගානක් JVP හඳුන් හෙට්ටිවත් අල්ලං පාර්ලිමේන්තුවට මේ යෝජනාව ගෙනත් එහෙම කලා කියලා කවුරු කරත් කමක් නෑ බදු සහනේ ලැබෙනව නම් .. වැඩේ තියෙන්නේ තාමත් සාකච්ඡා මට්ටමේ ලු.. ඒ කියන්නේ තාමත් වචනෙට විතරක් සීම උන සෑබෑවක් වීමට හෝ නොවීමට ඉඩ ඇත්තක්..ඕන දෙන්න ගියාමත් කේස්..නොදී ඉන්න එකත් අසාධාරණයි රට ඇතුලෙ ඉන්න කොල්ලටයි බල්ලයයි හැම එකාටම දීලා මේ මිනිස්සුන්ට විතරක් නොදී උන්ගෙන්ම කකා ඇඳල උන්ටම පාරේ තොටේ අහු උනාම කෙලිනවා රු500 1000,
    මම නම් කියන්නේ රටේම තියෙන හැම පමිට් එකම අවලංගු කරලා සාධාරණ ගානකට වාහන ලබා දෙන්න කියලා.. වෙන රටක බෙන්ස් C class එකක් ගන්න එකෙක් වියදම් කරන ගාන මෙහේ එකෙක් වියදම් කරල මරූටියක් ගන්නවා. බදු ගැහුවට කමක් නෑ සාධාරණ විදියට..මේ කෙරෙන හැම වියදමකටම ඇයි අපි වග කියන්න ඕන..මේ වගේ ගොබ්බ තකතීරු ඇමති මණ්ඩලයක් නඩත්තු කරන එක ඊට හොඳා ඒ සල්ලි වලින් සෝමාලියාවට කෑම අරන් යවන එක..​
    100%:yes::yes:

    :yes::yes: