ඵහේ මීට වඩා ලාභයි නේ වාහන..මෙයාලා ටාගට් කරන්නේ ඵහේ බිස්නස් කරන සල්ලි තියෙන කට්ටියවලු.
neyohk Well-known member Oct 31, 2015 16,252 17,196 113 Jul 21, 2023 #1 ඵහේ මීට වඩා ලාභයි නේ වාහන..මෙයාලා ටාගට් කරන්නේ ඵහේ බිස්නස් කරන සල්ලි තියෙන කට්ටියවලු. Reactions: Hamu mahaththaya1 and hasithayad
ryanlive Well-known member Jun 30, 2021 819 637 93 Jul 21, 2023 #3 ddan me ship karala thiyena wahane ganne kohomda ban vehicle import karanna bahane ?
neyohk Well-known member Oct 31, 2015 16,252 17,196 113 Jul 21, 2023 #4 ryanlive said: ddan me ship karala thiyena wahane ganne kohomda ban vehicle import karanna bahane ? Click to expand... මෙව්වා ඔක්කොම electric වාහන.
ryanlive said: ddan me ship karala thiyena wahane ganne kohomda ban vehicle import karanna bahane ? Click to expand... මෙව්වා ඔක්කොම electric වාහන.
nkt Well-known member Aug 11, 2015 4,287 4,132 113 Jul 21, 2023 #5 ryanlive said: ddan me ship karala thiyena wahane ganne kohomda ban vehicle import karanna bahane ? Click to expand... gaththam thama import karanne, apit unath ape dollar thiyenw nm import karanna puluwan
ryanlive said: ddan me ship karala thiyena wahane ganne kohomda ban vehicle import karanna bahane ? Click to expand... gaththam thama import karanne, apit unath ape dollar thiyenw nm import karanna puluwan
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Jul 21, 2023 #7 වෙන රටක බිස්නස් කරලා සල්ලි තියෙන උන් බහුතරයකට ලංකාවේ වාහන ගන්න ඕනේ කමක් නෑ නේ. ලොකු exports කරන උන්ට නම් හොදයි, උන්ට ඕක ගන්න පුලුවන්. Reactions: dayt0na
වෙන රටක බිස්නස් කරලා සල්ලි තියෙන උන් බහුතරයකට ලංකාවේ වාහන ගන්න ඕනේ කමක් නෑ නේ. ලොකු exports කරන උන්ට නම් හොදයි, උන්ට ඕක ගන්න පුලුවන්.
Hapuwa Well-known member Jan 24, 2009 5,168 3,169 113 Jul 21, 2023 #8 කෝටි දෙකක්තුනක් දීලා අපි වගේ අඩුකුලේ අනාත හිඟන්නන්ට ගන්න පුළුවන් වාහන මේ මහත්තුරු ගෙන්නන්නේ නැද්ද ආයුබෝවන්ඩ?
කෝටි දෙකක්තුනක් දීලා අපි වගේ අඩුකුලේ අනාත හිඟන්නන්ට ගන්න පුළුවන් වාහන මේ මහත්තුරු ගෙන්නන්නේ නැද්ද ආයුබෝවන්ඩ?
neyohk Well-known member Oct 31, 2015 16,252 17,196 113 Jul 21, 2023 #9 Hapuwa said: කෝටි දෙකක්තුනක් දීලා අපි වගේ අඩුකුලේ අනාත හිඟන්නන්ට ගන්න පුළුවන් වාහන මේ මහත්තුරු ගෙන්නන්නේ නැද්ද ආයුබෝවන්ඩ? Click to expand... ලක්ෂ 60 ,80 ට වාහන ගෙනල්ල ඵයාලට වැඩක් නෑලු රටට වැඩකුත් නෑලු..
Hapuwa said: කෝටි දෙකක්තුනක් දීලා අපි වගේ අඩුකුලේ අනාත හිඟන්නන්ට ගන්න පුළුවන් වාහන මේ මහත්තුරු ගෙන්නන්නේ නැද්ද ආයුබෝවන්ඩ? Click to expand... ලක්ෂ 60 ,80 ට වාහන ගෙනල්ල ඵයාලට වැඩක් නෑලු රටට වැඩකුත් නෑලු..