රට ඉන්න උන් මෙච්චර ගණන් දීල වාහන ගනියිද...

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    ඵහේ මීට වඩා ලාභයි නේ වාහන..මෙයාලා ටාගට් කරන්නේ ඵහේ බිස්නස් කරන සල්ලි තියෙන කට්ටියවලු.

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,868
    113
    FB-IMG-1689844883130.jpg
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වෙන රටක බිස්නස් කරලා සල්ලි තියෙන උන් බහුතරයකට ලංකාවේ වාහන ගන්න ඕනේ කමක් නෑ නේ.

    ලොකු exports කරන උන්ට නම් හොදයි, උන්ට ඕක ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: dayt0na

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,167
    3,168
    113
    කෝටි දෙකක්තුනක් දීලා අපි වගේ අඩුකුලේ අනාත හිඟන්නන්ට ගන්න පුළුවන් වාහන මේ මහත්තුරු ගෙන්නන්නේ නැද්ද ආයුබෝවන්ඩ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    කෝටි දෙකක්තුනක් දීලා අපි වගේ අඩුකුලේ අනාත හිඟන්නන්ට ගන්න පුළුවන් වාහන මේ මහත්තුරු ගෙන්නන්නේ නැද්ද ආයුබෝවන්ඩ?

    ලක්ෂ 60 ,80 ට වාහන ගෙනල්ල ඵයාලට වැඩක් නෑලු රටට වැඩකුත් නෑලු..☹️