මම දැකපු දෙයක් තමා ලන්කාවෙ ජීවත් වෙන මිනිස්සු පිටරට ජීවත් වෙන ලන්කාවේ මිනිසුන්ට වඩා ජීවිතේ enjoy කරනවා කියලා...මහ ලොකුවට ඇමරිකා ,යුරෝප් , හිටියා කියලා හෙන ලෝබකමෙන් ඉන්නේ, ඒක වහ ගන්න අපි minimalistic කියලා කියනවා...දැන් බලපන් ලන්කාවේ මිනිස්සු මාස තුනකවත් trip එකක් යන්නේ නැද්ද....මෙහෙ වගේ dayouting hotel packages එහෙ නෑ..අපි තරම් වියදම් කරන්නෙත් නෑ..


