රට ඉන්න පීපල්සි

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මම දැකපු දෙයක් තමා ලන්කාවෙ ජීවත් වෙන මිනිස්සු පිටරට ජීවත් වෙන ලන්කාවේ මිනිසුන්ට වඩා ජීවිතේ enjoy කරනවා කියලා...මහ ලොකුවට ඇමරිකා ,යුරෝප් , හිටියා කියලා හෙන ලෝබකමෙන් ඉන්නේ, ඒක වහ ගන්න අපි minimalistic කියලා කියනවා...දැන් බලපන් ලන්කාවේ මිනිස්සු මාස තුනකවත් trip එකක් යන්නේ නැද්ද....මෙහෙ වගේ dayouting hotel packages එහෙ නෑ..අපි තරම් වියදම් කරන්නෙත් නෑ..
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    images
    1705719655300-jpeg.223013
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

    අප්පච්චි අනුග්‍රහය
    සම අනුග්‍රහය පොනිල්
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Oka depends on the thinking pattern machan. Migrate una godak proffessionals lage intension eka hoda lifestyle ekak ona kiyana eka. trip gihin star class hotel ekakata yana eka witarak nemene life eka kiyanne
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    Namal enawa sattay

    පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂ නාමල් රාජපක්‍ෂ.. යෝජනා සම්මත කෙරේ…

    නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ සේසත හෝටලයේදී පැවති මාතලේ දිසාවේ පළාත් පාලන ආයතනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා පත් කළ යුතු යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

    එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් වන බවත්‍, යම් හෙයකින් තමන් පරාජය වුවහොත් අගමැති ධූරය තමන්ට ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවත්ය.

    මෙම සිදුවීම කන වැටුණු පොහොට්ටුවේ ප්‍රබල මැති ඇමතිවරු “නාමල්ට පිස්සු” යනුවෙන් පවසා ඇති අතර එලෙස තීන්දුවක් ශ්‍රී ලජකා පොදුජන පෙරමුණේන් ඉදිරියේදී ගතහොත් ඊට එරෙහිව කටයුතු කරන බවත් ඔවුන් තීරණය කර ඇත.

    මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්‍, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි‍, ඉන්දික අනුරුද්ධ යන අය සහභාගී වී සිටියහ.

    – Repoter

    :lol::lol::rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mu me FB eka balala thread eka dala thiyenne, adu kule ponna sinhalunta monawa naththath status eka ona maha lokuwata.
    uba hithan inne every three month trip giyahama minissu athal eke innawai kiyalada,

    yako, mage yaluwo (3 family with kids) last long week end trip yanna magen salli illa gaththe, anna dan, week end eke arahe giya mehe giya kiyala insta, fb status photos dagena athal gannawa, trip gihin awith dawas 2k wenanwa thamawa mata call ekak dunneth naha, onna ohomai sinhalu athal ganne.
     
    • Haha
    Reactions: aggregate

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    Oka depends on the thinking pattern machan. Migrate una godak proffessionals lage intension eka hoda lifestyle ekak ona kiyana eka. trip gihin star class hotel ekakata yana eka witarak nemene life eka kiyanne
    අඩුකුලේ ලකේපංකාවේ උන් කොහේ ගියත් ඒ අඩුකුලේ ගති පෙන්නනවාමයි . උන්ට කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන් නෑ
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මම දැකපු දෙයක් තමා ලන්කාවෙ ජීවත් වෙන මිනිස්සු පිටරට ජීවත් වෙන ලන්කාවේ මිනිසුන්ට වඩා ජීවිතේ enjoy කරනවා කියලා...මහ ලොකුවට ඇමරිකා ,යුරෝප් , හිටියා කියලා හෙන ලෝබකමෙන් ඉන්නේ, ඒක වහ ගන්න අපි minimalistic කියලා කියනවා...දැන් බලපන් ලන්කාවේ මිනිස්සු මාස තුනකවත් trip එකක් යන්නේ නැද්ද....මෙහෙ වගේ dayouting hotel packages එහෙ නෑ..අපි තරම් වියදම් කරන්නෙත් නෑ..
    uu kiyapu me katahwa nam aththa. :baffled: :dull: :no:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,721
    113
    ආශ්චර්යමත් රටක
    .දැන් බලපන් ලන්කාවේ මිනිස්සු මාස තුනකවත් trip එකක් යන්නේ නැද්ද....

    උබ දැකල තියෙන්නෙ වෙන රටක්. අපි දැකපු එක නෙවෙයි.
    මාස තුනක ට්‍රිප් (හෝ මාස තුනකට සැරයක් ට්‍රිප්) යන්න පුලුවන් නං පංකාවෙ කිසි අවුලක් නෑනෙ පගෝ. 😹😹

    තෙල් නැවක් එනකන් වෙරළට වෙලා ඇන තියාගෙන, 2048 වෙනකන් දියුණු වෙන්න බලාගෙන ඉන්න දෙයක් නෑ එහෙනං 😹😹
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Salli thiyena set ekak mehe innawa. Unta rata yanna one na.
    Rata yanawata wada , wada karayo thiyagena athal eke inna puluwan salli thiyenawa nam.

    Salli tiyena ekek rata giyoth u ahe ragan na. Mokada uta aheta wada mehe hoda nisa

    Salli nathi un rata gihin meheta wada hoda life ekak gewana and show off karanawa.

    උබ දැකල තියෙන්නෙ වෙන රටක්. අපි දැකපු එක නෙවෙයි.
    මාස තුනක ට්‍රිප් (හෝ මාස තුනකට සැරයක් ට්‍රිප්) යන්න පුලුවන් නං පංකාවෙ කිසි අවුලක් නෑනෙ පගෝ. 😹😹

    තෙල් නැවක් එනකන් වෙරළට වෙලා ඇන තියාගෙන, 2048 වෙනකන් දියුණු වෙන්න බලාගෙන ඉන්න දෙයක් නෑ එහෙනං 😹😹
    Yana set ekak innawa. Buffet , Clubs, Weekend family parties ganna set ekak innawa. But un closed circle
    ------ Post added on Feb 27, 2024 at 10:51 AM
     
    • Like
    Reactions: Satan_at_Hell