රට ඉඳන් ඇවිත් දාන සද්ද

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,163
    17,070
    113
    ජෙප්පෝ බන් ඔය..මතකනේ මීට කලින් සද්දේ දාපු උන්.ජෙප්පොන්ට තමා හමුදාවේ උන් අට පාස් ආමි කාරයෝ විදිහට පේන්නේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එයාලා එක්ක ආපු කෙනෙක් පොසිටිව්.ඉතුරු අය ආයේ දවස් 14ක් ඉන්න ඕන

    ඔන්න බලපං.ඕකුන් ඔය කෑ ගහන්නෙ දවස් 14 ඉන්න බෑ කියලනේ..ඕකම තමා ඉතාලියෙ ඉදන් අාපු උනුත් කරේ..උන් පැනඩෝල් බීල අැවිල්ල ඵයාර්පෝර්ට් ඵකේ යකා නටල ගෙවල් වල ගිය නිසා තමා ලංකාවේ හැම තැනින්ම කොරෝන කාරයෝ මතු උනේ..මුං තාමත්‍ කරන්න හදන්නෙ ඒකමයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජෙප්පෝ බන් ඔය..මතකනේ මීට කලින් සද්දේ දාපු උන්.ජෙප්පොන්ට තමා හමුදාවේ උන් අට පාස් ආමි කාරයෝ විදිහට පේන්නේ
    ඕකුන් තමා මේ වෙලාවේ ගිනි අවුලවන්න කරන කාලකන්නි වැඩ :angry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය වගේ සිද්දියක් උනා මාලේ ඉඳන් ආපු අපේ අයියා කෙනෙක්ට එයාලගේ සෙට් එකේ ඔයවගේ එකෙක් අහු උනා ( 10-12 දවස් යද්දී ) උන් එක හෝල් එකේ ඉන්න නිසා අනිත් උන් බය උනා . මෙයාලට තව 14 ක් ඉන්න කිව්වා ඒ සිද්දියෙන් පට්ට ප්‍රෙෂර් අනික් උන්ට. පස්සේ ගිහින් කිව්වා අර හොටෙල් වල කාමරයක් අරන් ඉන්න option එකට කැමති ඒකට දාන්න කියල. ලක්ස 2 ක් ද කොහෙද ගියා දවස් 14 ඉඳල ගෙදර ආවා. එක අතකින් මිනිස්සුත් පව් අනික් පැත්තෙන් හමුදාවත් පව්.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085

    හමුදාවට මුකුත් කියලා වැඩක් නැහැ.එ අය කරන්නෙ එයාලට පැවරිලා තියෙන රාජකාරිය
    සල්ලි තියෙන්වනම් හොටෙල් යන්න පුලුවන්,නැත්තන් රජයෙ තැන් වල ඉන්න පුලුවන්
    එලකිරියෙම කොල්ලෙක් දාලා තිබ්බනෙ අපෙ අයට එකට ඉන්න එපා කියද්දි කාඩ් ගහපුව,බොල ගහපුවා
     
    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    මචන් මේ love කරන වෙලාවක් නොවේ.... මුළු ලෝකෙම ඇනගෙන ඉන්න වෙලාවක් ........
    ලංකාවේ මේක ටිකක් හරි පාලනය කරලා තියෙනවා..... මුන්ට බන් රට වෙනුවෙන් දවස් 14 හෝ මාසයක් දෙනදේ කාල වෙනදේ බලාගෙන ඉන්න බැරිද , අනිත් මිනිස්සු අමාරුවේ දන්නේ නැතිව ..........

    අර rich Life කියල තිබ්බ ෆුල් විස්තරේ කොරන්ටයින් ගැන ......... එළකිරියේ ..... එකේ තියන විදියට සලකනවා හොඳට....

    මෙහෙව් හු..ගේ පුතාලගෙන් රටට ඇති වැඩක් නෑ, රට වෙනුවෙන් දවස් කීපයක් දෙනදේ කාල වෙනදේ බලාගෙන කාමරේකට වෙලා ඉන්න බැරිනම් ..... මුන් ඉන්දගෙන වැඩ වවනවා නේ බන්......

    යුද්දේ කාලේ ආමි එකේ උන් කොටි අඩවි වල ඔත්තු හොයන්න ගියාම සමහැර වෙලාවට එකම විදියට ඉන්න කොට ඇඟට වේයෝත් ගහනවලු..... කොටි ඇඟට හුජ්ජ කරලා යනවලු හැංගිලා ඉන්දිදී ඔත්තු හොයන්න .......... හෙලවෙන්න විදියක් වත් නැහැලු ........ දැඟලුවොත් උන්ට අහුවෙන නිසා .........

    මුන්ට රජයේ වියදමින් සේරම කරලා ටික දවසකට කියන විදියකට ඉන්න බෑ ........... මට තේරෙන්නේ නෑ බන්..... හැබැයි ඕකුන් එක්ක කතා කරලා බැලුවොතින් ඌකුන් තරම් රටට කැපකිරීම් කරන උන් නැතුව ඇති ආමි එකේ වත් .......... එච්චරට ටෝක් දෙයි ...........

    අකුලොලම පලයං කාලකන්නි .........
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කන පැලෙන්න දෙන්න මේ හු#තලාට. හමුදාවේ කොල්ලෝ මාස ගාණකින් නිවාඩූ ගිහින් නැ. උන් මිනිස්සු නෙමෙයිදදන්නෙ නැ. හමුදාවේ කොල්ලන්ට ත් ලමයි ඉන්නවා, පවුල් ඉන්නවා. එහෙම කැපවීම් කරද්දි මේ කලකන්නින්න්ට දවස් 14 ඉන්න බැ. දව්ස් 14 නෙමෙයි අවුරුද්දක් ඉන්න කිව්වත් ඉන්න ඕනි. මේ කාලකන්නින්ට තාම මේ ලෙඩේ හැටි තේරිලා නැ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඕවට ඇත්තටම හිතෙන දේවල්, තේරෙන දේවල් දාල නිකන් චා වෙන්න බෑ, එක නිසා මොකුත් නොකිය ඉන්නවා. :(
     
    • Like
    Reactions: ryandok

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න බලපං.ඕකුන් ඔය කෑ ගහන්නෙ දවස් 14 ඉන්න බෑ කියලනේ..ඕකම තමා ඉතාලියෙ ඉදන් අාපු උනුත් කරේ..උන් පැනඩෝල් බීල අැවිල්ල ඵයාර්පෝර්ට් ඵකේ යකා නටල ගෙවල් වල ගිය නිසා තමා ලංකාවේ හැම තැනින්ම කොරෝන කාරයෝ මතු උනේ..මුං තාමත්‍ කරන්න හදන්නෙ ඒකමයි.

    දවස් 14ක් ඉන්නෙ කොහොමද බං ජෙප්පො ගංජ නැතුව..පේනවනේ අර මේකේ ඉන්න අංක ජෙප්පා ගංජ හිඟ උනහම පිස්සුව තද වෙලා දොඩවන හැටි..😂😂😂

    PwRmKEo.jpg
     
    • Haha
    Reactions: chathuranirmal

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    උන් හිතන්නෙ රට ගිහින් ආවම හෙන වැඩකාරයො කියල. සමහරුන්ට අමුතු කැරි කමක් ගහනවා රට ගිහින් ආවම.
     
    • Haha
    Reactions: jayalathjayath

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මචන් මේ love කරන වෙලාවක් නොවේ.... මුළු ලෝකෙම ඇනගෙන ඉන්න වෙලාවක් ........
    ලංකාවේ මේක ටිකක් හරි පාලනය කරලා තියෙනවා..... මුන්ට බන් රට වෙනුවෙන් දවස් 14 හෝ මාසයක් දෙනදේ කාල වෙනදේ බලාගෙන ඉන්න බැරිද , අනිත් මිනිස්සු අමාරුවේ දන්නේ නැතිව ..........

    අර rich Life කියල තිබ්බ ෆුල් විස්තරේ කොරන්ටයින් ගැන ......... එළකිරියේ ..... එකේ තියන විදියට සලකනවා හොඳට....

    මෙහෙව් හු..ගේ පුතාලගෙන් රටට ඇති වැඩක් නෑ, රට වෙනුවෙන් දවස් කීපයක් දෙනදේ කාල වෙනදේ බලාගෙන කාමරේකට වෙලා ඉන්න බැරිනම් ..... මුන් ඉන්දගෙන වැඩ වවනවා නේ බන්......

    යුද්දේ කාලේ ආමි එකේ උන් කොටි අඩවි වල ඔත්තු හොයන්න ගියාම සමහැර වෙලාවට එකම විදියට ඉන්න කොට ඇඟට වේයෝත් ගහනවලු..... කොටි ඇඟට හුජ්ජ කරලා යනවලු හැංගිලා ඉන්දිදී ඔත්තු හොයන්න .......... හෙලවෙන්න විදියක් වත් නැහැලු ........ දැඟලුවොත් උන්ට අහුවෙන නිසා .........

    මුන්ට රජයේ වියදමින් සේරම කරලා ටික දවසකට කියන විදියකට ඉන්න බෑ ........... මට තේරෙන්නේ නෑ බන්..... හැබැයි ඕකුන් එක්ක කතා කරලා බැලුවොතින් ඌකුන් තරම් රටට කැපකිරීම් කරන උන් නැතුව ඇති ආමි එකේ වත් .......... එච්චරට ටෝක් දෙයි ...........

    අකුලොලම පලයං කාලකන්නි .........

    :yes::yes:
     
    • Like
    Reactions: The Kingslayer