රට ඉඳන් සල්ලි එවද්දි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචලං අපිට පිටරටකද අපේ බැංකු කාඩ් එකෙන් අවුලක් නැතිව වියදම් කරන්න පුළුවන් නේද. හැබැයි අපි එහෙන සල්ලි මෙහෙට එවද්දි කෙලින්ම නෝමල් සේවින්ග් එකවුන්ට් වලට ඩිපොසිට් කරන්න පුළුවන්ද? නැත්නම් NRFC හදන්න ඕනේද? ඒ විදිය පොඩ්ඩක් කියලා දෙනවද?
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලංකාවේ ඩෙබිට් කාඩ් වලින් වෙන රටකදී වියදම් කරන්න පුළුවන් සීමාවක් තියනව. සම්පත් බෑන්ක් එකේ නම් USD3000 කට සමාන රුපියල් ගණනක් මාසෙකට ගන්න පුළුවන්. එකට සර්විස් චාජස් කියල තව ගානක් කපා ගන්නවා.
    කෙලින්ම සේවින්ස් අකවුන්ට් වලට ෆොරින් බෑන්ක් එකකින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. NRFC හදන්න ඕනම නැහැ.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    මචලං අපිට පිටරටකද අපේ බැංකු කාඩ් එකෙන් අවුලක් නැතිව වියදම් කරන්න පුළුවන් නේද. හැබැයි අපි එහෙන සල්ලි මෙහෙට එවද්දි කෙලින්ම නෝමල් සේවින්ග් එකවුන්ට් වලට ඩිපොසිට් කරන්න පුළුවන්ද? නැත්නම් NRFC හදන්න ඕනේද? ඒ විදිය පොඩ්ඩක් කියලා දෙනවද?
    Limit thiyenawa.

    Nrfc ona na, eeth padui
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ලිමිට් කීවේ මචං

    මෙහෙට සල්ලි එවන එකද පාඩු?
    Na eliyata gihin wiyadam karana ekata limit ekak thiyenawa

    Nrfc ekata watenne dollar, ethakota rate eka balala convert karaganna puluwan. Savings daddi ewele thiyena lkr conversion rate ekatath aduwen enne

    එකපාරක් දෙපාරක් දාන්න නම් nrfc ඕන නෑ. රට බලල දාන්න. සමහර මිඩ්ල් ඊස්ට් රට වල එහෙම් එක්ස්චේන්ජ් වලින් දානකොට ඩොලර් වලට චාජ් වැඩී
    ------ Post added on Jul 25, 2024 at 8:15 AM
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Wise එකවුන්ට් එකක් හදා ගනිං.

    ඒකෙම රුපියල් එකවුන්ට් එකක් හදලා වියදම් කරපං.

    කාඩ් ගන්නත් පුළුවන් කිසිම වියදමක් නැතුව.

    Wise රේට් වලට ගහන්න එකක් නෑ

    යන ඕන රටකට වෙනම කරන්සි එකවුන්ට් හදපං ඇප් එකෙන්ම
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මචලං අපිට පිටරටකද අපේ බැංකු කාඩ් එකෙන් අවුලක් නැතිව වියදම් කරන්න පුළුවන් නේද. හැබැයි අපි එහෙන සල්ලි මෙහෙට එවද්දි කෙලින්ම නෝමල් සේවින්ග් එකවුන්ට් වලට ඩිපොසිට් කරන්න පුළුවන්ද? නැත්නම් NRFC හදන්න ඕනේද? ඒ විදිය පොඩ්ඩක් කියලා දෙනවද?
    Wise එකෙන් normal savings වලට රුපියල් එවන්න පුලුවන්. ඕනේ නම් nrfc හදලා foreign currency එකෙන් තියාගන්නත් පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මචලං අපිට පිටරටකද අපේ බැංකු කාඩ් එකෙන් අවුලක් නැතිව වියදම් කරන්න පුළුවන් නේද. හැබැයි අපි එහෙන සල්ලි මෙහෙට එවද්දි කෙලින්ම නෝමල් සේවින්ග් එකවුන්ට් වලට ඩිපොසිට් කරන්න පුළුවන්ද? නැත්නම් NRFC හදන්න ඕනේද? ඒ විදිය පොඩ්ඩක් කියලා දෙනවද?
    mehemai nrfc account ekak ubata hadanna ba nknma. rfc nm pluwan bt pennanna one pita ratakin salary enwa wage seen ekkak.

    ehma karan uba rata giyama e account ekata swift code deela transfer krnna pluwan ube e rate bank account ekenma.
    or normal ekatath pluwan. rfc dammama wasiya $ walinma thiynwa.

    wise walin transfer krnna wage dewal walata hodai rate wadi.bt wise wala salli dala thiynna epa.mn ahala thiynwa salli apahu gnna giyama case kiyala.
     
    • Like
    Reactions: NRTG

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    Wise එකවුන්ට් එකක් හදා ගනිං.

    ඒකෙම රුපියල් එකවුන්ට් එකක් හදලා වියදම් කරපං.

    කාඩ් ගන්නත් පුළුවන් කිසිම වියදමක් නැතුව.

    Wise රේට් වලට ගහන්න එකක් නෑ

    යන ඕන රටකට වෙනම කරන්සි එකවුන්ට් හදපං ඇප් එකෙන්ම
    Wise hadanna denne na ne.
    Mage account ekk thiyenwa.. but initial deposit eka karaganna baruwa athrala dala thiyenne
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මචලං අපිට පිටරටකද අපේ බැංකු කාඩ් එකෙන් අවුලක් නැතිව වියදම් කරන්න පුළුවන් නේද. හැබැයි අපි එහෙන සල්ලි මෙහෙට එවද්දි කෙලින්ම නෝමල් සේවින්ග් එකවුන්ට් වලට ඩිපොසිට් කරන්න පුළුවන්ද? නැත්නම් NRFC හදන්න ඕනේද? ඒ විදිය පොඩ්ඩක් කියලා දෙනවද?
    deposit karanna puluwan
     
    • Like
    Reactions: NRTG

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Lankawe card use karanna epa ratama innawa nan mokada godak skimming tyana nisa salli addoth lankawe aye gewannama wenawa. Temporary use karala yana ratawal wala card tyanawa ona taram reload karanna puluwan salli. Ehema ekak ganna. Passe credit cards apply karala ganna ethakota skimming kalat uba liable na.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    මචලං අපිට පිටරටකද අපේ බැංකු කාඩ් එකෙන් අවුලක් නැතිව වියදම් කරන්න පුළුවන් නේද. හැබැයි අපි එහෙන සල්ලි මෙහෙට එවද්දි කෙලින්ම නෝමල් සේවින්ග් එකවුන්ට් වලට ඩිපොසිට් කරන්න පුළුවන්ද? නැත්නම් NRFC හදන්න ඕනේද? ඒ විදිය පොඩ්ඩක් කියලා දෙනවද?

    normal savings පුලුවන්. ඒත් NRFC එකක් හදලා දාපන්. LKR වගේ ඒවා fluctuate වෙන නිසා ඕන වෙලාවට විතරක් convert කරගන්න පුලුවන්. උඹට ඒ NRFC එකට debit කාර්ඩ් එකක් හදාගෙන පිටර ශොපින් කරන්න පුලුවන්.

    NRFC එකක් හදන්න ඕනම් bank එකක් තෝරගෙන උඹේ offer letter එකත් අරන් පලයන්. අනිත් ඒවා ඉතින් normal account හදන විදියම තමා.