රට කඩා වැටෙන්න පෙර...

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වැරදි. ආනයන සහ අපනයන කියන දෙක නිසා රටට කෙල උනේ නෑ. මයිනගෙ ගොන් ප්‍රොජෙක්ට් නිසා කෙල උනේ. කරපු එක ප්‍රොජෙක්ට් එකක්වත් සාර්ථක නෑ. ණය ගොඩක රට හිර කරා.

    ලංකාවට ආනයන වලට වඩා අපනයන වැඩි කරගන්න තියන හැකියාව ඉතාම අඩුයි.

    රටේ ආදායම් සහ වියදම් කියන්නෙ කොච්චරක් අපනයනය කරාද කොච්චරක් ඉම්පෝට් කරාද කියන එකෙන් විතරක් නෙවෙයි. ඒ කියන්නෙ ආනයන නතර කරා කියල රට දියුණු වෙන්නෙම නෑ. දැන් තියන පෝලිම් වලින්වත් ඒක තේරුම් ගන්න බැරි නම් ඒ ගැන තර්ක කරන්න මහන්සි වෙන්න එපා වෙනත් දෙයකට කාලය යොදවන්න.

    ලංකාවෙ ආනයන අපනයන වලට වඩා වැඩි උනාට වෙනත් රටවල වැඩ කරන අය විසින් එවන මුදල් සහ සංචාරකයො නිසා වෙලද ශේෂයෙන් 80-90%ක් වගේ කවර් උනා. ඉතුරු ටික තමා ඔය ණය වලින් පියවන්න සිද්ධ වෙලා තියෙන්නෙ. නමුත් ණය නොවී මේක කරන්න පුලුවන් විදේශ ආයෝජන වලින්. ඒ කියන්නෙ MCC වගේ එකක් ආව නම්. නමුත් රටේ ඉන්න ගොඩක් උන් අමු ගවයො නිසා උන් හිතන්නෙ පුන්නක්කු කන උන් වගේ. ඒකයි ප්‍රධානම ප්‍රශ්නය.
    Good.
    ගොඩක් උන් හිතන් ඉන්නෙ පුකේ ගානට අමුඩෙ මහන්න නෙවෙයි අමුඩෙ ගානට පුක ඇජස් කරන්න.
     
    • Like
    Reactions: speedmalli

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජෙ,ආර් පැන්ශන් ගියා - ලමයි දෙසපාලනෙට ආවෙ නෑ

    කොටි....

    ප්‍රෙම දාස මරලා දැම්මා
    ලලිත් ඇතුලත් මුදලි මර්ලා දැම්මා
    කොබ්බැකඩුව මරලා දැම්මා
    ගාමිනි දිසානායෙක මර්ලා දැම්මා
    ජානක් පෙරෙරා මරලා දැම්මා
    ෆොන්සෙකා මරලා දාන්න ට්‍රයි කලා..

    මර්ලා දාපු නිදහ්ස් පක්සෙ එකා මොකාද? ඇයි ඌ රාජපක්සල ඉතිර් කලෙ? උඩ මරපු එකෙක් හරි හියානම් කරුනාලා - පිල්ලෙආන්ලා ඔය දැන් ඉන්න තැන් වල ඉන්දීද...

    1994 චන්ද්‍රිකා එන කම ගමෙ පාරවල් කොන්ක්‍රීට් උනෙ නෑ, මහවැලි ව්‍යාපාරෙ පවා පොඩි පාරවල් බොරලු පාරවල්, රටෙ ෆිනැන්ස් කම්පැනි, ටීවී චැනල් අරවා මෙවා වගෙ වැඩකට නැති රටට සතෙක අපනයාන ආදායමක් ගෙන බඩ කඩිත්තු තිබ්බෙ නෑ

    ජෙ ආර් විවුර්ත ආර්තිකෙ ඇති කලා වගෙම, සිරිමාට වඩා රටෙ අපනයන අදායම සැහෙන්න ඉහල යන ප්‍රෙජෙක් සැහෙන්න කලා,, මැන්ගෙ මහවැලිය නොවෙන්න මෙ රට ජනගහනෙට කන්න හාල්වත් නෑ එහෙනම්
    ජෙ ආර් නොහිටින්න සිලොන් සුගර් කොපරෙශන් එකක් නෑ
    ජෙ ආර් නොහිටින්න කලම්බො ස්ටොක් එක්ස්චෙන්ජ් එක නෑ - එහෙනම් දම්මිකල- @ඇන්ටිජන් උන්නැහෙලා මෙහෙ බිහි වෙන්නෙ නෑ,,,
    ජෙ ආර් නොහිටින්න තව බොහො දෙ ලන්කාවට නැති වෙනවා,, එත් නිදහස් පක් මැන්ව හම ගැහුවා රට කෑව කියලා..

    එල් ටී ටි රු / ජෙ/වී.පී 2කම මැතිනිගෙ පාලන කාලෙ බිහි උනු ව්‍යාපාර, කොල්ලො අතුරු දහන් කරන එවා, ගෙවල් වලට ශෙල් වෙඩි දාන එවා ආවෙ මැතිනිගෙන්, එයා තමයි හදිසි නීතිය ගෙනාවෙ,, මැතිනිගෙ කාලෙ අපෙ ෆැමිලි එක වලව්වක් ආමි එකෙන් ශෙල් කලා,, එකෙක් මරා ගගෙ පාකලා, කාර් එක රාජසන්තක කලා,,

    ජෙප්පො වෙනුවෙන් ජිනීවා ගියෙ කවුද ? මහින්ද?
    ජෙ ආර් ගෙ ආන්ඩුව වට්ටන කලු ජුලිය කලෙ කවුද? නිදහස් පකෙ..

    සිරා-මරා එකතු වෙලා දින 52 ආන්ඩු ගැහුවෙ - උන් නිදහස් පකෙ
    බොම්බෙ ගැස්සෙන් ඉඩ ඇරියෙ කවුද - නිදහස් පකෙ ආර්ක්ශක ඈමටි + ජනාදිපති

    අපිට ඉන්ග්‍රීස් අද්‍යාපනෙ නැති කලෙ මොක්කුද - නිදහස් පකෙ
    අපිට යූ.කෙ පාස්පොර්ට් එක නැති කලෙ මමොක්කුද - නිදහස් පකෙ

    රටට සතෙක අදායකම්ක් නැති- ලොන් වලට කොන්ක්‍රීට් ප්‍රොජෙක්ට් කලෙ කවුද - නිහ්දස් පක්සෙ උන්..

    කවුද දැන් රටෙ මෙ තියෙන තත්වෙට වග කියන්න ඔන

    ජෙප්පොයි - ජාතික හෙල උරුමෙයි නොවෙන්න තාම මහින්ද- අර වැවෙ සොරොව්ව මුර කරනවා,,,,
     
    Last edited:

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    government servant la
    Government servants ලට වඩා නිකන් සල්ලි ගන්න අය ඉන්නවා මේ රටේ..government servants කියන්නෙ එක කොටසක් විතරයි..අඩු ගානෙ government service වල යම් පමනකට නියාමනයක් හරි වෙනවා..ඊට වඩා ඉතා සුලු සේවයකට අධික මුදලක් හම්බ කරන ගොඩක් අය ඉන්නවා...
     
    • Like
    Reactions: kingcapton

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ජෙ,ආර් පැන්ශන් ගියා - ලමයි දෙසපාලනෙට ආවෙ නෑ

    කොටි....

    ප්‍රෙම දාස මරලා දැම්මා
    ලලිත් ඇතුලත් මුදලි මර්ලා දැම්මා
    කොබ්බැකඩුව මරලා දැම්මා
    ගාමිනි දිසානායෙක මර්ලා දැම්මා
    ජානක් පෙරෙරා මරලා දැම්මා
    ෆොන්සෙකා මරලා දාන්න ට්‍රයි කලා..

    මර්ලා දාපු නිදහ්ස් පක්සෙ එකා මොකාද? ඇයි ඌ රාජපක්සල ඉතිර් කලෙ? උඩ මරපු එකෙක් හරි හියානම් කරුනාලා - පිල්ලෙආන්ලා ඔය දැන් ඉන්න තැන් වල ඉන්දීද...

    1994 චන්ද්‍රිකා එන කම ගමෙ පාරවල් කොන්ක්‍රීට් උනෙ නෑ, මහවැලි ව්‍යාපාරෙ පවා පොඩි පාරවල් බොරලු පාරවල්, රටෙ ෆිනැන්ස් කම්පැනි, ටීවී චැනල් අරවා මෙවා වගෙ වැඩකට නැති රටට සතෙක අපනයාන ආදායමක් ගෙන බඩ කඩිත්තු තිබ්බෙ නෑ

    ජෙ ආර් විවුර්ත ආර්තිකෙ ඇති කලා වගෙම, සිරිමාට වඩා රටෙ අපනයන අදායම සැහෙන්න ඉහල යන ප්‍රෙජෙක් සැහෙන්න කලා,, මැන්ගෙ මහවැලිය නොවෙන්න මෙ රට ජනගහනෙට කන්න හාල්වත් නෑ එහෙනම්
    ජෙ ආර් නොහිටින්න සිලොන් සුගර් කොපරෙශන් එකක් නෑ
    ජෙ ආර් නොහිටින්න කලම්බො ස්ටොක් එක්ස්චෙන්ජ් එක නෑ - එහෙනම් දම්මිකල- @ඇන්ටිජන් උන්නැහෙලා මෙහෙ බිහි වෙන්නෙ නෑ,,,
    ජෙ ආර් නොහිටින්න තව බොහො දෙ ලන්කාවට නැති වෙනවා,, එත් නිදහස් පක් මැන්ව හම ගැහුවා රට කෑව කියලා..

    එල් ටී ටි රු / ජෙ/වී.පී 2කම මැතිනිගෙ පාලන කාලෙ බිහි උනු ව්‍යාපාර, කොල්ලො අතුරු දහන් කරන එවා, ගෙවල් වලට ශෙල් වෙඩි දාන එවා ආවෙ මැතිනිගෙන්, එයා තමයි හදිසි නීතිය ගෙනාවෙ,, මැතිනිගෙ කාලෙ අපෙ ෆැමිලි එක වලව්වක් ආමි එකෙන් ශෙල් කලා,, එකෙක් මරා ගගෙ පාකලා, කාර් එක රාජසන්තක කලා,,

    ජෙප්පො වෙනුවෙන් ජිනීවා ගියෙ කවුද ? මහින්ද?
    ජෙ ආර් ගෙ ආන්ඩුව වට්ටන කලු ජුලිය කලෙ කවුද? නිදහස් පකෙ..

    සිරා-මරා එකතු වෙලා දින 52 ආන්ඩු ගැහුවෙ - උන් නිදහස් පකෙ
    බොම්බෙ ගැස්සෙන් ඉඩ ඇරියෙ කවුද - නිදහස් පකෙ ආර්ක්ශක ඈමටි + ජනාදිපති

    අපිට ඉන්ග්‍රීස් අද්‍යාපනෙ නැති කලෙ මොක්කුද - නිදහස් පකෙ
    අපිට යූ.කෙ පාස්පොර්ට් එක නැති කලෙ මමොක්කුද - නිදහස් පකෙ

    රටට සතෙක අදායකම්ක් නැති- ලොන් වලට කොන්ක්‍රීට් ප්‍රොජෙක්ට් කලෙ කවුද - නිහ්දස් පක්සෙ උන්..

    කවුද දැන් රටෙ මෙ තියෙන තත්වෙට වග කියන්න ඔන

    ජෙප්පොයි - ජාතික හෙල උරුමෙයි නොවෙන්න තාම මහින්ද- අර වැවෙ සොරොව්ව මුර කරනවා,,,,
    මේක තමා මමත් කියන්නේ යූ.එන්.පී ආණ් ඩුවක් නැති හැම අවස්තාවකම මිනිස්සු පෝලිමේ හිටියා.
    නිදහස් පක්ශය කරේ, රට/ජාතියා/ ආගම/ මවුභිම/රෙද්ද-බැනියම/ලක් මව/ලක් මෑණි/අවුරුදු 2500ක පෞඩ ඉතිහාසය/හෙලයෝ/රජ දරුවෝ/තුන් සින්හලේ/බත-බතල/රණවිරුවෝ/ කිය කියා මුලු මහත් සින්හල ජාතියම මෝඩකරන්, අන්තිමට රටත් බංකොලොත් කරපු එක.. මෙතන තියෙන දුක අපේ සිංහලයන්ගෙන් අති බහුතරයකට තාම මේක තේරෙන්නෙ නැති එකයි.
    රට කඩා වැටෙන්න පෙර...
    රට කඩා වැටී සෑහෙන කලක්වෙනවා බ්‍රෝ!!
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    "අපි අවුරුදු 44ක් විවෘත ආර්ථිකය යටතේ පිට රට වලින් නිදහසේ කකා බිබී ඉදපු එක නේද කරලා තියෙන්නෙ.අපිට එහෙම හිතූ හිතූ විදිහට කන්න, බොන්න, life එක enjoy කරන්න background එකක් නැතුව නේද අපි එහෙම කරලා තියෙන්නෙ?"

    සරලව කියනවනම් රෙන්න පුකේ ගූ නැතිව චීස් කකා ඉඳලා තියෙන්නේ
    angry sri lanka GIF by Viber
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ජෙ,ආර් පැන්ශන් ගියා - ලමයි දෙසපාලනෙට ආවෙ නෑ

    කොටි....

    ප්‍රෙම දාස මරලා දැම්මා
    ලලිත් ඇතුලත් මුදලි මර්ලා දැම්මා
    කොබ්බැකඩුව මරලා දැම්මා
    ගාමිනි දිසානායෙක මර්ලා දැම්මා
    ජානක් පෙරෙරා මරලා දැම්මා
    ෆොන්සෙකා මරලා දාන්න ට්‍රයි කලා..

    මර්ලා දාපු නිදහ්ස් පක්සෙ එකා මොකාද? ඇයි ඌ රාජපක්සල ඉතිර් කලෙ? උඩ මරපු එකෙක් හරි හියානම් කරුනාලා - පිල්ලෙආන්ලා ඔය දැන් ඉන්න තැන් වල ඉන්දීද...

    1994 චන්ද්‍රිකා එන කම ගමෙ පාරවල් කොන්ක්‍රීට් උනෙ නෑ, මහවැලි ව්‍යාපාරෙ පවා පොඩි පාරවල් බොරලු පාරවල්, රටෙ ෆිනැන්ස් කම්පැනි, ටීවී චැනල් අරවා මෙවා වගෙ වැඩකට නැති රටට සතෙක අපනයාන ආදායමක් ගෙන බඩ කඩිත්තු තිබ්බෙ නෑ

    ජෙ ආර් විවුර්ත ආර්තිකෙ ඇති කලා වගෙම, සිරිමාට වඩා රටෙ අපනයන අදායම සැහෙන්න ඉහල යන ප්‍රෙජෙක් සැහෙන්න කලා,, මැන්ගෙ මහවැලිය නොවෙන්න මෙ රට ජනගහනෙට කන්න හාල්වත් නෑ එහෙනම්
    ජෙ ආර් නොහිටින්න සිලොන් සුගර් කොපරෙශන් එකක් නෑ
    ජෙ ආර් නොහිටින්න කලම්බො ස්ටොක් එක්ස්චෙන්ජ් එක නෑ - එහෙනම් දම්මිකල- @ඇන්ටිජන් උන්නැහෙලා මෙහෙ බිහි වෙන්නෙ නෑ,,,
    ජෙ ආර් නොහිටින්න තව බොහො දෙ ලන්කාවට නැති වෙනවා,, එත් නිදහස් පක් මැන්ව හම ගැහුවා රට කෑව කියලා..

    එල් ටී ටි රු / ජෙ/වී.පී 2කම මැතිනිගෙ පාලන කාලෙ බිහි උනු ව්‍යාපාර, කොල්ලො අතුරු දහන් කරන එවා, ගෙවල් වලට ශෙල් වෙඩි දාන එවා ආවෙ මැතිනිගෙන්, එයා තමයි හදිසි නීතිය ගෙනාවෙ,, මැතිනිගෙ කාලෙ අපෙ ෆැමිලි එක වලව්වක් ආමි එකෙන් ශෙල් කලා,, එකෙක් මරා ගගෙ පාකලා, කාර් එක රාජසන්තක කලා,,

    ජෙප්පො වෙනුවෙන් ජිනීවා ගියෙ කවුද ? මහින්ද?
    ජෙ ආර් ගෙ ආන්ඩුව වට්ටන කලු ජුලිය කලෙ කවුද? නිදහස් පකෙ..

    සිරා-මරා එකතු වෙලා දින 52 ආන්ඩු ගැහුවෙ - උන් නිදහස් පකෙ
    බොම්බෙ ගැස්සෙන් ඉඩ ඇරියෙ කවුද - නිදහස් පකෙ ආර්ක්ශක ඈමටි + ජනාදිපති

    අපිට ඉන්ග්‍රීස් අද්‍යාපනෙ නැති කලෙ මොක්කුද - නිදහස් පකෙ
    අපිට යූ.කෙ පාස්පොර්ට් එක නැති කලෙ මමොක්කුද - නිදහස් පකෙ

    රටට සතෙක අදායකම්ක් නැති- ලොන් වලට කොන්ක්‍රීට් ප්‍රොජෙක්ට් කලෙ කවුද - නිහ්දස් පක්සෙ උන්..

    කවුද දැන් රටෙ මෙ තියෙන තත්වෙට වග කියන්න ඔන

    ජෙප්පොයි - ජාතික හෙල උරුමෙයි නොවෙන්න තාම මහින්ද- අර වැවෙ සොරොව්ව මුර කරනවා,,,,

    ඔන්න ඔය ටික තේරුම් ගන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ බොහොම සුලුතරයක්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,350
    6,522
    113
    සුද්දො හදලා ගිය අඩිතාලමෙන් තමයි අව්රුදු 70 ක් හරි දුවලා තියෙන්නෙ මේක.
     
    • Like
    Reactions: maanasa2

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    මේ වෙලාවෙත් කන්නේ නෝර්වේජියන් සැමන් ෆිලට් සහ ගෝට් චීස් සහ පෝල් මෙන්සන් රෙඩ් වයින් .
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    අපේ රට ඉතිහාසයේ අර්බුදකාරීම තැනක අද ඉන්නෙ..තාමත් කිසිම වැඩ පිලිවෙලක් කිසිම අංශයකින් කෙරෙන පාටක් නම් නෑ. අපි මේ ප්‍රශ්නය තේරුම් ගන්න කම් අපට මේකෙන් ගොඩ ඒමකුත් නැහැ. ඩොලර් නැති එකද ප්‍රශ්නය.අපි අවුරුදු 44ක් විවෘත ආර්ථිකය යටතේ පිට රට වලින් නිදහසේ කකා බිබී ඉදපු එක නේද කරලා තියෙන්නෙ.අපිට එහෙම හිතූ හිතූ විදිහට කන්න, බොන්න, life එක enjoy කරන්න background එකක් නැතුව නේද අපි එහෙම කරලා තියෙන්නෙ? (සමාජයේ සෑහෙන කොටසක් ජීවත් වෙලා තියෙන්නෙ මේ සබන් බෝලෙ ඇතුලෙ,දැන් සබන් බෝලෙ පුපුරලා යථාර්ථයට මූණ දෙන්න වෙලා)අපි එහෙම කරලා තියෙන්නෙ ලෝකෙට ණය වෙලා..කොටින්ම කියනවා නම් අපේ අනාගත පරම්පරාව උගසට තියලා.ලෝකෙට ණය නැති රටවල් නැති තරම්..ඒතේ ගත්ත ණය වලින් තිරසාර දෙයක් කරන්න අපිට බැරි වෙලා තියෙනවා.."ක්‍රම වේදයක්" ගොඩ නගන්න අපට බැරි වෙලා තියෙනවා.
    අපි කොච්චර කිව්වත් අපේ රටේ නාස්තිය තමයි අංක එක.දූෂනය අංක දෙක. එහෙම නැත්තන් ඔය දෙකම එකට.අපි පිරිමැසුම්දායක රටක් නොවී මේකෙන් කෙටි කාලිනව හෝ දිගු කාලීනව ගොඩ යන්න බෑ.
    මුලින්ම රටක් විදිහට කෙලින්, නිවැරදි තීන්දු තීරණ ගන්න ඕනේ.ඒවා අමාරු තීරණ.සහචරයින්ගේ, ගෝල බාලයින්ගේ, වහල්ලුන්ගේ, ආර්ථිකය අදෘශ්‍යමානව හසුරුවන අදිසි හස්ත වල, ඡන්දෙට උදව් කරලා රැකියාවක් එහෙම නැත්තන් මොකක් හරි permit එකක් ගන්න බලන් ඉන්න උන්ගේ, මූණූ හකුලුවන තීරණ වෙන්න ඕනේ.සමහර විට රටේම මිනිස්සුන්ගෙ මූණු හකුලුවන තීරණ වෙන්නත් පුලුවන්.
    දේශ්පාලුවන් මේ කඩා වැටීමේ එක හේතුවක් විතරයි.අපේම මිනිස්සුන්ගෙ වැරද්ද තව හේතුවක්.අපි යන්න හීන දකින දියුණු රටවල් එතනට ආවෙ එක රැයින් නෙවෙයි. ප්‍රාතිහාර්ය වලින් නෙවෙයි. දූෂණය, නාස්තිය, වංචාව නැති කරලා හැමෝම එකා වගේ මහන්සියෙන්.ඒ මහන්සිය ඇතුලේ තිබ්බේ දත් මිටි කාගෙන තමන් විතරක් දියුණු වෙනවා කියන හැගීම නෙවෙයි.තිරසාර දියුණුවක් කියන හැඟීම.ඒකට තමන් ගෙ ගෙදර, office එකේ නාස්තිය නැති කිරීම තිබුනා...තමන් office එකේ දෙයක් පුද්ගලික භාවිතයට ගන්නෙ නෑ කියන විශ්වාසවන්තභාවය තිබුණා.අපි දියුණු රටක් වෙනකන් අපි අමාරු කම් දරා ගන්නව කියන වීර්‍යය තිබුණා. අපිට ඒ එකක් වත් අද නෑ.ජරා ජීර්ණ දේශපාලකයෝ අපේ ඒ විශ්වාසය නැති කරලා.අපිට විශ්වාස නෑ අපි ඉතිරි කරන දෙයක් මතු පරපුරටය කියලා.එහෙම නැති නම් කොහෙවත් ඉන්න පල් හොරෙක් ඒව ගිලියිද කියලා.අපි තුලින් ඒ "හැඟීම" ගිලිහිලා.යමක් කමක් තේරෙන අය තුලින්.😥😥 යමක් කමක් නොතේරෙන අය එක එක පක්ශ බදා ගෙන.😥😥
    අපේ දේශපාලකයින්ට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ කියලා දැන් වත් තේරුම් ගන්න ඕනේ.

    දේශපාලකයින්ට දීල තියෙන අති විශාල වරප්‍රසාද ම මේකට නුසුදුසු පුද්ගලයින් එන්න ලොකුම හේතුවයි. මේ හැම වරප්‍රසාදයක්ම නැති වෙන්න ඕනේ..හැම දේශපාලන තනතුරක්ම(ජනාධිපති ඉදලා ප්‍රාදේශීය සභාවට එනකන්ම)දීමනා ක්‍රමයකට යටත් කරලා විශ්‍රාම වැටුප්, permit, හැම දේම අයින් කරන්න ඕනෙ.වෙන රැකියාවක් කරන කෙනෙකුට දේශ්පාලනයේ නියදෙන්න පුලුවන්..එතකොට රැකියාවෙන් වැටුපක් ලැබෙනවනෙ.(මොකද full time politics කලා කියලා මහ ලොකු දෙයක් කරලා නෑනෙ)
    දැන් ප්‍රශ්නයක් තියෙනවා එතනට කොහොමද යන්නෙ කියලා.මේ අර්බුදය අපිව එතනට ගෙනියන්න ඉඩ තියෙනවා ක්‍රම කීපෙකට. එකක් ජනාධිපතිතුමා,පාර්ලිමේන්තුව මැදිහත් වෙලා සර්ව පාර්ශ්වික කමිටුවකින් රට පාලනය කිරීම්. එහෙමත් නැත්තන් සමාජය ඇතුලෙන්ම පිපිරීමක් වෙලා කැරල්ලක් දක්වා ගිහින් මිනිස්සු බලය අතට ගන්න පවා ඉඩ තියෙනවා.එහෙම අතට ගන්නෙ මොලේ තියෙන පිරිසකට උනොත් හොදයි..එහෙම නැති වුනොත්?😥😥
    මම මේක ලියලා මාස එකහමාරකට පස්සෙත් මේක වලංගුයි
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63

    100%agree with you...
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මොන කඩාවැටිල්ලක්ද
    ඔය අරගලේ කරන්නේ ඒකටනෙ‍
    දැන් හරියයි

    ජෙප්පොයි - ජාතික හෙල උරුමෙයි නොවෙන්න තාම මහින්ද- අර වැවෙ සොරොව්ව මුර කරනවා,,,,
    එහෙනං ඉතින් මහින්ද කරපු සේරටම ජෙප්පො තමා වග කියන්න ඕනෙ
    ------ Post added on May 11, 2022 at 8:56 AM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රට හදන්න නම් රාජ්ය සේවකයෝ 50% කින් අඩු කරන්න ඕනේ
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    a

    මේක තමා මමත් කියන්නේ යූ.එන්.පී ආණ් ඩුවක් නැති හැම අවස්තාවකම මිනිස්සු පෝලිමේ හිටියා.
    නිදහස් පක්ශය කරේ, රට/ජාතියා/ ආගම/ මවුභිම/රෙද්ද-බැනියම/ලක් මව/ලක් මෑණි/අවුරුදු 2500ක පෞඩ ඉතිහාසය/හෙලයෝ/රජ දරුවෝ/තුන් සින්හලේ/බත-බතල/රණවිරුවෝ/ කිය කියා මුලු මහත් සින්හල ජාතියම මෝඩකරන්, අන්තිමට රටත් බංකොලොත් කරපු එක.. මෙතන තියෙන දුක අපේ සිංහලයන්ගෙන් අති බහුතරයකට තාම මේක තේරෙන්නෙ නැති එකයි.
    රට කඩා වැටෙන්න පෙර...
    රට කඩා වැටී සෑහෙන කලක්වෙනවා බ්‍රෝ!!
    මේක ලියලත් මාසෙකට වැඩියි. අදටත් වලංගුයි!!
    ------ Post added on May 11, 2022 at 3:28 PM
     
    • Love
    Reactions: king solomon

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    ම්
    අපේ රට ඉතිහාසයේ අර්බුදකාරීම තැනක අද ඉන්නෙ..තාමත් කිසිම වැඩ පිලිවෙලක් කිසිම අංශයකින් කෙරෙන පාටක් නම් නෑ. අපි මේ ප්‍රශ්නය තේරුම් ගන්න කම් අපට මේකෙන් ගොඩ ඒමකුත් නැහැ. ඩොලර් නැති එකද ප්‍රශ්නය.අපි අවුරුදු 44ක් විවෘත ආර්ථිකය යටතේ පිට රට වලින් නිදහසේ කකා බිබී ඉදපු එක නේද කරලා තියෙන්නෙ.අපිට එහෙම හිතූ හිතූ විදිහට කන්න, බොන්න, life එක enjoy කරන්න background එකක් නැතුව නේද අපි එහෙම කරලා තියෙන්නෙ? (සමාජයේ සෑහෙන කොටසක් ජීවත් වෙලා තියෙන්නෙ මේ සබන් බෝලෙ ඇතුලෙ,දැන් සබන් බෝලෙ පුපුරලා යථාර්ථයට මූණ දෙන්න වෙලා)අපි එහෙම කරලා තියෙන්නෙ ලෝකෙට ණය වෙලා..කොටින්ම කියනවා නම් අපේ අනාගත පරම්පරාව උගසට තියලා.ලෝකෙට ණය නැති රටවල් නැති තරම්..ඒතේ ගත්ත ණය වලින් තිරසාර දෙයක් කරන්න අපිට බැරි වෙලා තියෙනවා.."ක්‍රම වේදයක්" ගොඩ නගන්න අපට බැරි වෙලා තියෙනවා.
    අපි කොච්චර කිව්වත් අපේ රටේ නාස්තිය තමයි අංක එක.දූෂනය අංක දෙක. එහෙම නැත්තන් ඔය දෙකම එකට.අපි පිරිමැසුම්දායක රටක් නොවී මේකෙන් කෙටි කාලිනව හෝ දිගු කාලීනව ගොඩ යන්න බෑ.
    මුලින්ම රටක් විදිහට කෙලින්, නිවැරදි තීන්දු තීරණ ගන්න ඕනේ.ඒවා අමාරු තීරණ.සහචරයින්ගේ, ගෝල බාලයින්ගේ, වහල්ලුන්ගේ, ආර්ථිකය අදෘශ්‍යමානව හසුරුවන අදිසි හස්ත වල, ඡන්දෙට උදව් කරලා රැකියාවක් එහෙම නැත්තන් මොකක් හරි permit එකක් ගන්න බලන් ඉන්න උන්ගේ, මූණූ හකුලුවන තීරණ වෙන්න ඕනේ.සමහර විට රටේම මිනිස්සුන්ගෙ මූණු හකුලුවන තීරණ වෙන්නත් පුලුවන්.
    දේශ්පාලුවන් මේ කඩා වැටීමේ එක හේතුවක් විතරයි.අපේම මිනිස්සුන්ගෙ වැරද්ද තව හේතුවක්.අපි යන්න හීන දකින දියුණු රටවල් එතනට ආවෙ එක රැයින් නෙවෙයි. ප්‍රාතිහාර්ය වලින් නෙවෙයි. දූෂණය, නාස්තිය, වංචාව නැති කරලා හැමෝම එකා වගේ මහන්සියෙන්.ඒ මහන්සිය ඇතුලේ තිබ්බේ දත් මිටි කාගෙන තමන් විතරක් දියුණු වෙනවා කියන හැගීම නෙවෙයි.තිරසාර දියුණුවක් කියන හැඟීම.ඒකට තමන් ගෙ ගෙදර, office එකේ නාස්තිය නැති කිරීම තිබුනා...තමන් office එකේ දෙයක් පුද්ගලික භාවිතයට ගන්නෙ නෑ කියන විශ්වාසවන්තභාවය තිබුණා.අපි දියුණු රටක් වෙනකන් අපි අමාරු කම් දරා ගන්නව කියන වීර්‍යය තිබුණා. අපිට ඒ එකක් වත් අද නෑ.ජරා ජීර්ණ දේශපාලකයෝ අපේ ඒ විශ්වාසය නැති කරලා.අපිට විශ්වාස නෑ අපි ඉතිරි කරන දෙයක් මතු පරපුරටය කියලා.එහෙම නැති නම් කොහෙවත් ඉන්න පල් හොරෙක් ඒව ගිලියිද කියලා.අපි තුලින් ඒ "හැඟීම" ගිලිහිලා.යමක් කමක් තේරෙන අය තුලින්.😥😥 යමක් කමක් නොතේරෙන අය එක එක පක්ශ බදා ගෙන.😥😥
    අපේ දේශපාලකයින්ට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ කියලා දැන් වත් තේරුම් ගන්න ඕනේ.

    දේශපාලකයින්ට දීල තියෙන අති විශාල වරප්‍රසාද ම මේකට නුසුදුසු පුද්ගලයින් එන්න ලොකුම හේතුවයි. මේ හැම වරප්‍රසාදයක්ම නැති වෙන්න ඕනේ..හැම දේශපාලන තනතුරක්ම(ජනාධිපති ඉදලා ප්‍රාදේශීය සභාවට එනකන්ම)දීමනා ක්‍රමයකට යටත් කරලා විශ්‍රාම වැටුප්, permit, හැම දේම අයින් කරන්න ඕනෙ.වෙන රැකියාවක් කරන කෙනෙකුට දේශ්පාලනයේ නියදෙන්න පුලුවන්..එතකොට රැකියාවෙන් වැටුපක් ලැබෙනවනෙ.(මොකද full time politics කලා කියලා මහ ලොකු දෙයක් කරලා නෑනෙ)
    දැන් ප්‍රශ්නයක් තියෙනවා එතනට කොහොමද යන්නෙ කියලා.මේ අර්බුදය අපිව එතනට ගෙනියන්න ඉඩ තියෙනවා ක්‍රම කීපෙකට. එකක් ජනාධිපතිතුමා,පාර්ලිමේන්තුව මැදිහත් වෙලා සර්ව පාර්ශ්වික කමිටුවකින් රට පාලනය කිරීම්. එහෙමත් නැත්තන් සමාජය ඇතුලෙන්ම පිපිරීමක් වෙලා කැරල්ලක් දක්වා ගිහින් මිනිස්සු බලය අතට ගන්න පවා ඉඩ තියෙනවා.එහෙම අතට ගන්නෙ මොලේ තියෙන පිරිසකට උනොත් හොදයි..එහෙම නැති වුනොත්?😥😥
    මේක මම ලිව්වෙ මාර්තු 21.අන්තිම පේලියෙ තියෙන දේ අද හැබෑ වෙලා..... ඉදිරිය ගැන ගැඹුරින් හිතන්න.... (මට බිල්ලො මවන්න එපා කිව්ව අයත් හිටියා....)