රට කළඹන අරුම පුදුම සමිතිය
මරණයට පෙර උපත ශක්තිමත් කරමු.මරණාධාර සමිති සේම උපත් ආධාර සමතිය ජාතියට හදුන්වා දෙමු.
පලමු උපත් ආධාර සමිතිය මෙත්තා සහයෝගිතා පදනමට අනුයුක්තව අප ආරම්භ කලා.සෑම සිංහල කාන්තාවක්ම ගැබ් ගන්නා සෑම අවස්ථාවකදීම රැ 5000/= මූල්‍යාධාරයක්.පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණිය වෙත ගොස් ලියාපදිංචි වුන වහාම ඔබේ ගිනුමට මෙම මුල්‍යාධාරය පිරිනැමෙනු ඇත.
නම ලිපිනය දුරකතන අංකය හා ගිණුම් අංකය සමග විස්තර සපයා සාමාජිකත්වය හිමිකර ගන්න.සාමාජික මුදල මසකට රැ 50/=. සාමාජික වී වසරක් ගත වූ විට හා සාමාජික මුදල් වසරකට එකවර ගෙවා අයසන් වු විට මෙම මුල්‍යාධාර ලැබීමේ අයිතිය හිමිවනු ඇත.සෑම අයෙකුටම තම සාමාජිකත්වය තහවුරැ කරණ හිමිකම් සහතිකයක් පලමු සාමාජික මුදල ගෙවූ විට නිවසටම.සමාජික ව්‍යාප්තිය අනුව දරැවා ලැබී වසර පහක් වන තෙක් මූල්‍යාධාර පිරනැමෙනු ඇත.ඔබත් අදම මෙම උපත් ආධාර සමතියේ සාමාජිකත්වය හිමිකර ගන්න.
විමසීම්.
0779717121/0719662746
සරත් ජයසිංහ
නිර්මාතෘ සහ සභාපති
මෙත්තා සහයෝගිතා පදනම