රට කළඹන අරුම පුදුම සමිතිය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රට කළඹන අරුම පුදුම සමිතිය

    29468748_425454404575849_5553313712099557376_n.jpg



    මරණයට පෙර උපත ශක්තිමත් කරමු.මරණාධාර සමිති සේම උපත් ආධාර සමතිය ජාතියට හදුන්වා දෙමු.
    පලමු උපත් ආධාර සමිතිය මෙත්තා සහයෝගිතා පදනමට අනුයුක්තව අප ආරම්භ කලා.සෑම සිංහල කාන්තාවක්ම ගැබ් ගන්නා සෑම අවස්ථාවකදීම රැ 5000/= මූල්‍යාධාරයක්.පවුල් ⁣සෞඛ්‍ය සේවා නිළධාරිණිය වෙත ගොස් ලියාපදිංචි වුන වහාම ඔබේ ගිනුමට මෙම මුල්‍යාධාරය පිරිනැමෙනු ඇත.
    නම ලිපිනය දුරකතන අංකය හා ගිණුම් අංකය සමග විස්තර සපයා සාමාජිකත්වය හිමිකර ගන්න.සාමාජික මුදල මසකට රැ 50/=. සාමාජික වී වසරක් ගත වූ විට හා සාමාජික මුදල් වසරකට එකවර ගෙවා අයසන් වු විට මෙම මුල්‍යාධාර ලැබීමේ අයිතිය හිමිවනු ඇත.සෑම අයෙකුටම තම සාමාජිකත්වය තහවුරැ කරණ හිමිකම් සහතිකයක් පලමු සාමාජික මුදල ගෙවූ විට නිවසටම.සමාජික ව්‍යාප්තිය අනුව දරැවා ලැබී වසර පහක් වන තෙක් මූල්‍යාධාර පිරනැමෙනු ඇත.ඔබත් අදම මෙම උපත් ආධාර සමතියේ සාමාජිකත්වය හිමිකර ගන්න.:yes:
    විමසීම්.
    ⁣0779717121/0719662746
    සරත් ජයසිංහ
    නිර්මාතෘ සහ සභාපති
    මෙත්තා සහයෝගිතා පදනම:cool::cool::cool:
     
    උබලා ඔහොම කියව්වට කවුද විශ්වාස කරෙන්නෙ

    අනික ඔය බබා කලවම් ලෙ උනොත් උබලා මොකො කරන්නෙ සින්හල උනත් ආරාබියට ගිහින් බබා පැටියා ඇවිල්ල ඉන්න උන්ට එහෙම ඔවා සෙට් වෙයිද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    හොඳ වැඩක්. හැබැයි ඉතින් තර‍ඟෙට පැටව් ගහුවා කියලා ජාතිය ගොඩගන්න නම් බෑ. සිංහලයගේ තියෙන කම්මැලි කමයි, මුස්පෙන්තුකමයි, ඊරිසියාවයි, මාන්නෙයි නැති කරගන්නේ නැතිව ජාතිය ගොඩගන්න බෑ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    5000 දෙන්න මාසෙට 50 ගානේ මොකටද බං
    දෙනකොට 4400 k දුන්නා නම් ඉවරයිනේ :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තවත් සිංහලු වර්ධනය වෙනව කියන්නේ ඉතිං මුස්ලිම් උන්ට අන්ත වෙනව ගොඩ ඒමක් නෑ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    හොඳ වැඩක්. හැබැයි ඉතින් තර‍ඟෙට පැටව් ගහුවා කියලා ජාතිය ගොඩගන්න නම් බෑ. සිංහලයගේ තියෙන කම්මැලි කමයි, මුස්පෙන්තුකමයි, ඊරිසියාවයි, මාන්නෙයි නැති කරගන්නේ නැතිව ජාතිය ගොඩගන්න බෑ

    You are correct. QUALITY is more important than QUANTITY.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    China method eka anuwa Sinhalu 200million witara hadamu. Hadala loke wate yawamu invest karanna. Anna wade.

    Hebei ape un tama taman mara ganna jaathiye un hinda ei gaanath ikmanata adu wela yaida danne nehe.
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    හොඳ වැඩක්. හැබැයි ඉතින් තර‍ඟෙට පැටව් ගහුවා කියලා ජාතිය ගොඩගන්න නම් බෑ. සිංහලයගේ තියෙන කම්මැලි කමයි, මුස්පෙන්තුකමයි, ඊරිසියාවයි, මාන්නෙයි නැති කරගන්නේ නැතිව ජාතිය ගොඩගන්න බෑ

    You are correct. QUALITY is more important than QUANTITY.

    :angry:
    say that to those who are multiplying like rats. not for a race that is about to go extinct in less than 50 years.