රට.කාටද?

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    රට මෛත්‍රීගෙ
    පාර්ලිමේන්තුව රනිල්ගෙ
    පළාත් පාලන ආයතන මහින්දගෙ

    ජනතාවට පිහිටයි කතරගම දෙයියන්ගෙ....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඩ දෙන්න දැනගන්න ඕනේ ඒ අයව මෙතනදි ප්‍රතික්ෂේප කරා කියලා :yes:
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    dan thibbe palaath saba neweda ban:confused:

    නෑ බන්. මේ පළාත් පාලන මැතිවරණය.
    මේකෙන් නගර සභා මහ නගර සභා ප්‍රාදේශීය සභාවලට පත්වෙන්නෙ.

    පළාත් සභා එකෙන් තමයි මහ ඇමති සහ පළාත් ඇමති මැතිවරු පත්වෙන්නෙ. ඒක තමයි ඊළගට.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    නෑ බන්. මේ පළාත් පාලන මැතිවරණය.
    මේකෙන් නගර සභා මහ නගර සභා ප්‍රාදේශීය සභාවලට පත්වෙන්නෙ.

    පළාත් සභා එකෙන් තමයි මහ ඇමති සහ පළාත් ඇමති මැතිවරු පත්වෙන්නෙ. ඒක තමයි ඊළගට.
    aandu balaya thoranneth ekenda? 2015 thibba wage?

    eeta passse presidential 2020 ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    නෑ බන්. මේ පළාත් පාලන මැතිවරණය.
    මේකෙන් නගර සභා මහ නගර සභා ප්‍රාදේශීය සභාවලට පත්වෙන්නෙ.

    පළාත් සභා එකෙන් තමයි මහ ඇමති සහ පළාත් ඇමති මැතිවරු පත්වෙන්නෙ. ඒක තමයි ඊළගට.

    Yako mathiwarna kiyak da aeth kota..

    Palth saba
    Palath palana
    Parlimenthu
    Janadipathiwarna

    Pradeshiya saba ??? Nagara Saba ?? kiyalath have da..?
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    M3 ට හොඳවැඩේ. :yes: :shocked: මහලොකුවට ගත්තට කොරාද? :oo: lol පුලුවන් දෙයක් කොරන්න ඕනා. හොරු අල්ලන්න රනිල්ගෙන් අහනවා. lol :love: :love: :love:

    :eek: :shocked: :confused: :angry: :oo: :rolleyes: :rofl: :D :P
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky

    Palth palana - පන්ති නායකයො - මහ නගර සභා නගරාධිපති/නගර සභා සභාපති/ප්‍රාදේශිය සභා සභාපති

    Palath sabha - ශිෂ්‍ය නායකයො - මහ ඇමති හා පළාත් මැති ඇමතිවරු

    Parlimenthu - අංශ ප්‍රධානීන් - අගමැති හා පාර්ලිමේන්තු මැති ඇමතිවරු

    Janadipathiwarna - විදුහල්පති - ජනාධිපති

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63

    Palth palana - පන්ති නායකයො - මහ නගර සභා නගරාධිපති/නගර සභා සභාපති/ප්‍රාදේශිය සභා සභාපති

    Palath sabha - ශිෂ්‍ය නායකයො - මහ ඇමති හා පළාත් මැති ඇමතිවරු

    Parlimenthu - අංශ ප්‍රධානීන් - අගමැති හා පාර්ලිමේන්තු මැති ඇමතිවරු

    Janadipathiwarna - විදුහල්පති - ජනාධිපති

    palath sabha = parlimenthu neweda ban ? :rofl:

    2015 presidential eken passe thibbe mokadda ?
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    palath sabha = parlimenthu neweda ban ? :rofl:

    2015 presidential eken passe thibbe mokadda ?

    2013 පළාත් සභා
    2015 ජනාධිපතිවරණය
    ඊට පස්සෙ තිබුණෙ මහ මැතිවරණය (පාර්ලිමේන්තු මැතිවරණය)