dan mokadaban wenne?
hena achcharuwak ne
dan thibbe palaath saba neweda banඔව් බන්.
ඊළගට තියෙන්නෙ පළාත් සභා මැතිවරණය.

dan thibbe palaath saba neweda ban![]()
aandu balaya thoranneth ekenda? 2015 thibba wage?නෑ බන්. මේ පළාත් පාලන මැතිවරණය.
මේකෙන් නගර සභා මහ නගර සභා ප්‍රාදේශීය සභාවලට පත්වෙන්නෙ.
පළාත් සභා එකෙන් තමයි මහ ඇමති සහ පළාත් ඇමති මැතිවරු පත්වෙන්නෙ. ඒක තමයි ඊළගට.
aandu balaya thoranneth ekenda? 2015 thibba wage?
eeta passse presidential 2020 ?
aandu balaya thoranneth ekenda? 2015 thibba wage?
eeta passse presidential 2020 ?
නෑ බන්. මේ පළාත් පාලන මැතිවරණය.
මේකෙන් නගර සභා මහ නගර සභා ප්‍රාදේශීය සභාවලට පත්වෙන්නෙ.
පළාත් සභා එකෙන් තමයි මහ ඇමති සහ පළාත් ඇමති මැතිවරු පත්වෙන්නෙ. ඒක තමයි ඊළගට.
Yako mathiwarna kiyak da aeth kota..
Palth saba
Palath palana
Parlimenthu
Janadipathiwarna
Pradeshiya saba ??? Nagara Saba ?? kiyalath have da..?
palath sabha = parlimenthu neweda ban ?
Palth palana - පන්ති නායකයො - මහ නගර සභා නගරාධිපති/නගර සභා සභාපති/ප්‍රාදේශිය සභා සභාපති
Palath sabha - ශිෂ්‍ය නායකයො - මහ ඇමති හා පළාත් මැති ඇමතිවරු
Parlimenthu - අංශ ප්‍රධානීන් - අගමැති හා පාර්ලිමේන්තු මැති ඇමතිවරු
Janadipathiwarna - විදුහල්පති - ජනාධිපති

Yako mathiwarna kiyak da aeth kota..
Pradeshiya saba ??? Nagara Saba ?? kiyalath have da..?
palath sabha = parlimenthu neweda ban ?
2015 presidential eken passe thibbe mokadda ?