රට කැළඹූ කලාවැව ඡායාරූපයේ හිමිකරු කියන ක&#3501

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    මම නම් හිතන්නෙ නෑ ඕක fake picture එකක් කියලා
    1 ඔය පින්තුරෙ තියෙන රූපය කවදාවත් දැක නැති හැඩ තලයක් සහ වර්ණයක් සහිත එකක.
    2 ඔය තියෙන්නේ ඉතාම ඈතට ගත් photo එකක්zoom කරලා ගත්ත කොටසක් ..කෙනෙකුට ඕක නිර්මාණය කරන්න ඕනෙ උනානම්..ඕක ලෙහෙසියෙන්ම දකින්න පුලුවන් විදිහටයි නිර්මාණය කරන්නේ..
    :rolleyes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z

    හොද points ටිකක්..
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මේක නිකං අර පොඩි කාලේ ගිය ස්පේස් කේසස් එකේ තියෙන ක්‍රිස්ටා කියන යානය වගේ නෙද හොදට බලපල්ලා...

    :yes: ඒකම තමයි මටත් මතක්වුනේ මේක දැක්කහම
     
    Apr 19, 2011
    5,700
    210
    0
    යකෝ මෙච්චර පෙනෙද්දී මේ ටොම් පචේ ඇත්තේ කැලෑවට එපිටින් බව ඉංජිනේරු මෝඩයෙක් කියා ඇත... :rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හිනා වෙලා පන යනවා බන්:lol::lol:..තැන්කු වේවා එළකිරියට මේ ගැන එක දැම්මට
     
    gepa

    Well-known member
  • මුන් ඔච්චර දියුනු නං උන්ට එහෙමෙහෙ පාත් වෙන්ඩ යානා තියනව නං අනිත් ග්ර්හලෝක මොනවද වෙන්නේ කියලා බලල එන්ඩ පොඩි විසිට් පාරක් දානවා ඇති උන්...මෙහේ එවුන් පත්තර වලයි අරකෙයි මේකෙයි දාලා නැට්ට ගිනි අරං කෑ ගහනවා බලල මුං පුK@නුත් හිනා වෙනවා ඇති...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මම නම් හිතන්නෙ නෑ ඕක fake picture එකක් කියලා
    1 ඔය පින්තුරෙ තියෙන රූපය කවදාවත් දැක නැති හැඩ තලයක් සහ වර්ණයක් සහිත එකක.
    2 ඔය තියෙන්නේ ඉතාම ඈතට ගත් photo එකක්zoom කරලා ගත්ත කොටසක් ..කෙනෙකුට ඕක නිර්මාණය කරන්න ඕනෙ උනානම්..ඕක ලෙහෙසියෙන්ම දකින්න පුලුවන් විදිහටයි නිර්මාණය කරන්නේ..
    :rolleyes:
    නැ මචන් මමත් හිතන්නේ මේක fake එකක් වෙනද බැ, cam ඒකෙන් ගත්ත original ෆොටෝ එකේ meta data වලින් කියන්ඩ පුළුවන් මේක edit කරපු එකක්ද කියල.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    reply : navinnuwan
    meta data can be changed specially if you know the offset of the image..
    most of popular image types (jpg,png ,bmp) reserve the first few bytes for storing meta data. so your point is not valid in this case.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    මෙතන ප්‍රශ්ණ ගොඩක් තියෙනවා බන්.,
    නිකමට හිතුවොත් ඕක ඇත්ත කියල,
    1. ඔය දේ ලන්කාවෙ දැකල තියෙන්නෙ එක්කෙනයි (සාමාන්‍යයෙන් පොලවට වඩා අහස නිදහස් නිසා පොඩි වෙනසක් හරි ව්එනවනම් අපිට ඒක ඉක්ක්මනට දැකගන්න පුලුවන්.)

    2. ඕක වැදන්නෙ නැතුව ගත්ත photo එකක් කියමු.ඒට පස්සෙත් ඔය කියන යානාව තව ඉස්සරහට යන්න ඇති නෙ.එතකොටවත් මේයකා දැක්කෙ නැද්ද?
    3. ඔය තැන කොතනද කියල හොයල ආයිත් එතනට ගිහින් Test එකක් කරන්නෙ නැත්තෙ ඇයි ?
    4. ඕක ඇතුලෙ මොක්කු හරි හිටියා කියමු, මෙචර ලොකු තාක්ශණයක් තියාගෙන උන් අඩුගානෙ බිමට පොඩ්ඩක් බැහැල එක මිනිහෙක් එක්කවත් communicate කරලා නෑ නෙ. (අපි තාම අගහරුට යවන්නෙ Robot ලව )
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මේ පිටසක්‌වල යානාවක්‌මයි කියා අපි මොහොතකට සිතමු. එසේ නම් මේ යානාව කෙසේ හෝ අපි හඳුනා ගත්තේ යෑයි කියා ලාංකිකයන් වශයෙන් අපි ආඩම්බර විය යුතුය. එමෙන්ම මේ ලෝකයට එන්නට තරම් ඒ ජීවීන්ට කොතරම් දියුණු මනසක්‌ තිබිය යුතුද? මේ සා දියුණු ජීවීන් කොටසක්‌ පෘථිවියට පය ගැසීමට ලංකාව වැනි රටක් තොරාගත්තේ කිමද?

    :lol::lol:

    ශ්‍රී රාවණ සිද්දම් :P
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මෙතන ප්‍රශ්ණ ගොඩක් තියෙනවා බන්.,
    නිකමට හිතුවොත් ඕක ඇත්ත කියල,
    1. ඔය දේ ලන්කාවෙ දැකල තියෙන්නෙ එක්කෙනයි (සාමාන්‍යයෙන් පොලවට වඩා අහස නිදහස් නිසා පොඩි වෙනසක් හරි ව්එනවනම් අපිට ඒක ඉක්ක්මනට දැකගන්න පුලුවන්.)

    2. ඕක වැදන්නෙ නැතුව ගත්ත photo එකක් කියමු.ඒට පස්සෙත් ඔය කියන යානාව තව ඉස්සරහට යන්න ඇති නෙ.එතකොටවත් මේයකා දැක්කෙ නැද්ද?
    3. ඔය තැන කොතනද කියල හොයල ආයිත් එතනට ගිහින් Test එකක් කරන්නෙ නැත්තෙ ඇයි ?
    4. ඕක ඇතුලෙ මොක්කු හරි හිටියා කියමු, මෙචර ලොකු තාක්ශණයක් තියාගෙන උන් අඩුගානෙ බිමට පොඩ්ඩක් බැහැල එක මිනිහෙක් එක්කවත් communicate කරලා නෑ නෙ. (අපි තාම අගහරුට යවන්නෙ Robot ලව )

    උඹේ points වලින් 1 හා 2 අයින් කරන්න පුලුවන්. මොකද ලිපියේ තියන හැටියට ඔය යානාව පියවි ඇසට පේන්නැති වේගයකින් ගිහින් තියෙන්නේ. කැමරාවට අහුවෙලා තියෙන්නේ shutter speed එක තප්පර‍යෙන් 4000 න් 1 ක් වුන හින්දයි.:rolleyes:
    එහෙම බැලුවහම අනිත්
    points 2ත් වැඩක් නැති වෙනවා. මොකද ඕක ඉතාමත් අහම්බෙන් වැදිච්ච photo එකක්.:P

    ඒ වගේම තව කෙනෙක්‌ මට මේල් එකක්‌ එවලා අහලා තිබුණා අලින්ව ෆොටෝ ගන්න ගියා නම් හාරදහසෙන් පංගුවකට ෂටර් එක දාගෙන හිටියේ අලි ඔච්චර වේගයෙන් දුවනවද කියලා. කැමරා තාක්‍ෂණය දන්න අයටත් වරදින වෙලාවල් තියෙනවා. මම ඒ වෙලාවේ ෆොටෝ ගන්න භාවිත කළේ "ඇපචෝ පයෝරටි" කාචය. මොකක්‌ හරි හේතුවකින් ෂීධ එක තිබුණෙ 800 කට ගිහින්. ඇපචර් එක 56 ට ගිහිල්ලා තිබුණා. එහෙම වේලාවට Shutter Speed එක තීරණය කරන්න මට බැහැ. ඒ නිසා තත්ත්පරයෙන් හාරදහසෙන් පංගුවකට Shutter Speed තියෙන්න ඇති.
     
    Last edited: