මීගමුවෙන් විතරක් ඡනාධිපති තෝරමු කිව්වා නම් තවත් සිත නිවෙනවා
මහේෂ්...ඒ කව්ද බන් ?
ලැජ්ජාවක් නැති මිනිස්සු


තටමලා තටමලා පුතාගෙ වෙඩිමත් ගත්තා මණ්දිරේම...
ලොකු පුතත් චන්දෙ ඉල්ලනවා නේද ? පොරත් පක්ෂේ මාරු කලාද දන් නෑ
මමත් ආසයි එලකිරි එකේ කඩේ යන්න.
දවසට කියක් විතර හොයන්න පුලුවන්ද කියලා දන්න කෙනෙක් කියනකො


