රට ගියපු උන් නිසා ලංකාවට වෙච් දෙයක්

Joel1

Member
Jun 23, 2017
27
2
3
රට ගියපු උන් නිසා ලංකාවට වෙච් දෙයක්

ලංකාවට වෙලා රස්සාවක් කරගෙන ඉන්නේ නැතුව රට ගියපු උන් නිසා දැන් බඩ ගින්නේ බෙහෙත් ටිකක් නැතුව ඉන්න වෙලා තියෙන්නේ අපිට.
 

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔවු රට ඉදලා ආපු උන් හොදට කාලා බිලා ගෙවල් වලට ගියා දැන් ලන්කාවෙ උන්ට කන්නත් නැ
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලංකාවට වෙලා රස්සාවක් කරගෙන ඉන්නේ නැතුව රට ගියපු උන් නිසා දැන් බඩ ගින්නේ බෙහෙත් ටිකක් නැතුව ඉන්න වෙලා තියෙන්නේ අපිට.

    91380972_125755265694064_4061004634792132608_n.jpg


    වැරදිනේ බන්. ඉතාලි ජොබ්කාරයන්ට හොරෙන් ලoකාවට එන්න ඉඩ දුන්නේ කවුද? අන්න උන්ගෙයි වැරැද්ද තියෙන්නේ ..

    පාස්කු බෝම්බ පිපිරෙනකොට උඹලා කිව්වනේ මේවා සිරිසේනගෙයි රනිල්ගෙයි වැඩ කියලා..අන්න ඒ බයි තර්කයම මෙතනටත් දාපන්. :yes:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    indian dies after walking 200km trying to reach home after lock down
    in a way we r all glad to be in sri lanka right now
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොපිල ඉන්දුනීසියාවේ ඉන්න තිබ්බේ මේ වගේ වෙලාවක