රට ගියපු උන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මේ අවුරුද්දේ ගොඩක් අය රට ගියපු අවුරුද්දක් (වර්ක් හෝ ස්ටුඩන්ට්).
    • තමන් ඉන්න රට කැමතිනම් දාපං (නැත්නම් continet එක හරි - ex: Europe)
    • දැනට උබට අත්දකින්න හම්බුන challenges මොනවද?
    • ඒ රටේ උබට දැනට අත්දකින්න හම්බුනු අවාසි?
    වෙන රටකට වෙන්න හෝ දැන් ඉන්න රටෙන් වෙන රටකට වෙන්න හොයන අයට මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි. මොකද හොද දේවල් හැමෝම දන්නවනේ. මේ එක කතාකරමු.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,003
    27,626
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට මතකයි දැන් අවුරුදු 5කට විතර කලින් මේකේ බුවෙක් යුරෝප් රටකට යනවා කියා කියා හිටියා.
    ඒ කාලේ ඔය ෆින්ලන්ම්ඩ්, හම්ගේරි එහෙම එච්චර ජනප්‍රිය නැති කාලේ.
     
    • Like
    Reactions: kevin_levin

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    uba kawada yane
    Giya Ban Dec 5 Giye
    -10 raha widinawa dan
    20221209-080506.jpg