රට ගියපු උන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අමාරුයිද බන් ඒ ගානට ඉන්න??

    පොඩි බබාලට වගේ කොහොමද තත්වේ?
    mula tika poddak amaru karanawa.
    dan nam mata - 10 awlak na.
    Podi eka thama genichche na. feb thama genna hithagena inne

    congratulations bro.!!

    මචන් උඹ නේද interview එකකට face කරන විදිය ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ , මට ඒක හොයාගන්න බෑ link එක දෙන්න පුළුවන් ද ?

    මෙතන නේද තැන ?
    https://www.google.com/maps/@61.497...4!1shmxc4ZCs87YxfEUKnurQmg!2e0!7i13312!8i6656
    Yes Keskustori Finland
    Menna thread eka
    ------ Post added on Jan 2, 2023 at 12:48 PM
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    • තමන් ඉන්න රට කැමතිනම් දාපං (නැත්නම් continet එක හරි - ex: Europe)
    aussie
    • දැනට උබට අත්දකින්න හම්බුන challenges මොනවද?
    kolen puka pihina eka
    family eka langa nathi eka
    • ඒ රටේ උබට දැනට අත්දකින්න හම්බුනු අවාසි?
    UV case eka
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    Malaysia
    Challenges: resturant වලින් කෑම order කරන එක. Specially chinese ඒවගෙන්. නම තිබුණට අහලම දැන ගන්න ඕන තියෙන්නේ මොනවද කියලා.

    ලංකාව වගේම තමයි ලොකු වෙනසක් නෑ. Tech එහෙම අපට වඩා impliment කරලා තියෙනවා. Specially පාරවල් වල horn සද්ද එහෙම අඩුයි.
     

    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    Mchn family ekakata living cost eka kohomada? Umba SE da inne? Family awith save karaganna puluwanda?
    ow machan SE, family ekkath savings hodai, man kiyala thiyenawa wage. I can save more than what me and my wife earned in sri lanka

    Singapore is beautifully decored prison brother, you will realize it slowly
    every country has its pros and cons, just compare Singapore with current Sri Lanka, so you will understand.
    ------ Post added on Jan 8, 2023 at 8:34 AM
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපිට නං ඉතින් යන්න පුලුවන් උඩරට තමා